Media Eye – November 2013

♦ ඒකාධිකාරිය බින්දොත් පිළිකා එන්නතේ මිල භාගයක්‌ අඩුවෙයි

♦ ලෝක ඒඩ්ස්‌ දිනය හෙට

♦ 2012 වන විට ඒඩ්ස්‌ රෝගීහු 432 ක්‌ හඳුනා ගැනෙති

  • දිවයින 30-11-2013

♦ රෝහල් හා සෞඛ්‍ය ආයතන 40කට අධ්‍යක්ෂවරුන් නෑ

♦ කොළඹ ඩෙංගු මර්දනයට යෙදූ බි.ටී.අයි. ප්‍රතිකාරය අසාර්ථක වේ

  • රිවිර 30-11-2013

♦ Striking health unions ignore court order

♦ Rat fever spreading in Kalutara District

  • The Island 29-11-2013

♦ වාරණ නියෝගය භාර දීමට නොහැකිවූ බව අමාත්‍යාංශය කියයි

  • දිවයින 29-11-2013

♦ වාරණ නියෝගය නොතකා සෞඛ්‍ය වර්ජනය පවත්වයි

♦ රසායනාගාර පරීක්ෂණ සඳහා මිල පාලනයක්

  • රිවිර 29-11-2013

♦ GMOA to launch website on food

♦ Strike: Court restrains health sector TUs

♦ Minister trumpets Lanka’s health achievements, but laments workers’ attitude

♦ Half of Lanka in pain

  • The Island 28-11-2013

♦ වර්ජනයට උසාවියෙන් වාරණ නියෝගයක්‌

♦ විෂ එන්නත් කරගත් බදුල්ල රෝහලේ වෛද්‍යවරයාට අසාධ්‍යයි

♦ දියතලාව රෝහලේ වසරකදී අම්මලා අටක්‌ මියයති

  • දිවයින 28-11-2013

♦ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි මස්කෙළියේ පුද්ගලයෙක් සේලයින් දියරයට රතු පැහැති වර්ණ මිශ්‍ර කර රෝගීන්ට දීලා

♦ රාත්‍රී සායන සඳහා යන එන රාගම වෛද්‍ය සිසුවියන්ට රියැදුරන්ගෙන් කරදර

  • රිවිර 28-11-2013

♦ පිළිකා එන්නත් ටෙන්ඩර් සිද්ධිය: ජනපති නියමයෙන් පරීක්‍ෂණ

  • දිවයින 27-11-2013

♦ සුව සේවයට අලුතෙන් 10,000ක්

  • දිනමිණ 27-11-2013

♦ බදුල්ලේ ජීවකයෝ විශ්මයක් කරති

  • ලක්බිම 27-11-2013

♦ කාලෝ ෆොන්සේකාට හා අනුරුද්ධ පාදෙණියට නොතීසි

♦ බදුල්ල මහ රෝහ‍ලේදී අක්මා පිළිකාවක් ඉවත් කිරීමේ විස්මිත සැත්කමක්

  • රිවිර 27-11-2013

♦ ඇපෝතිකරිවරුන් සම්බන්ධව නීත්‍යනුකූල පියවර ගත යුතුයි

♦ හේමන්ත බෙනරගමට එරෙහිව විශේෂ පරීක්ෂණයක්

  • මව්බිම 27-11-2013

♦ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ 1043කට සීමාවාසික පත්වීම්

  • දිනමිණ 26-11-2013

♦ Attempt to molest female doc at Kandy hospital probed

♦ Nurses, paramedics strike on Wednesday

  • The Island 25-11-2013

♦ මෙරට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අධ්‍යාපන සංවර්ධනයට සහාය

  • දිවයින 25-11-2013

♦ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50%කට ශරීරයේ වේදනාවක්

  • දිනමිණ 25-11-2013

♦ මහනුවර මහ රෝහ‍ලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ තැතක්

♦ කොළඹ ජාතික රෝහලට වේදනා සමන ඒකකයක්

♦ පිළිකා ඖෂධ වංචා කළ සමාගමට දොර වැසේ

  • රිවිර 25-11-2013

♦ Conspiracy to destroy competitor supplying drugs to patients at lower prices — FOACH

  • The Island 24-11-2013

♦ බෙහෙත් අතරට පිළිකාවක්‌

  • දිවයින 24-11-2013

♦ Now, criminals impersonate senior health officials to extort money

  • The Island 23-11-2013

♦ Health Minister moves to break drug mafia

♦ Free health reviews from the web

  • The Island 22-11-2013

♦ පිළිකාවට වෙන වෙන පිළියම් සොයා ගොස් වැඩ වැරදුන අය ගොඩයි

  • ලක්බිම 21-11-2013

♦ කරාපිටිය ස්නායු දැඩි සත්කාර ඒකකයට වෛද්‍යවරු නෑ

  • රිවිර 21-11-2013

♦ පිළිකා ඖෂධ ගෙන්වීමට එක් දිනක් ඇතුළත ලියාපදිංචි සහතිකයක් දීලා

  • මව්බිම 21-11-2013

♦ වැඩි මිලට පිළිකා එන්නත් ලබා ගැනීමේ සැලසුමක්‌

  • දිවයින 20-11-2013

♦ ඖෂධ 193ක් ගෙන්වීමට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට ඕනෑම රටකට අවස්ථාව

  • දිනමිණ 20-11-2013

♦ කෝටි ගණනක රුධිර පට්ටිකා අසුරන භාවිතයෙන් ඉවතට

♦ ඖෂධ ඒකාධිකාරිය මඩින්න නව සමාගම්

♦ අක්ෂි රෝග ප්‍රතිකාර සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ

  • රිවිර 20-11-2013

♦ More than 800,000 children die of diarrhoea annually – UN

♦ Drug companies undersupply Health Ministry

  • The Island 19-11-2013

♦ අයවැයෙන් සෞඛ්‍යයට රු. බිලියන 150ක්

  • දිනමිණ 19-11-2013

♦ රෝහල්වලට අවශ්‍ය රුධිර කැටිගැසීම පරීක්ෂා කිරීමේ යන්ත්‍ර 7ක් ‍ලේ බැංකුවේ

  • රිවිර 19-11-2013

♦ Registration of cancer drug in one day raises eyebrows

  • The Island 18-11-2013

♦ කැමිලා පාකර් ආදිපාදවරිය කොළඹ ළමා රෝහලට එයි

♦ මුල්ලේරියාව රෝහල නැගෙනහිර කොළඹ මූලික රෝහල ලෙස නම් කෙරේ

♦ පුද්ගලික බෙහෙත් සමාගම්වල නියෝජිතයන් රජයේ රෝහල්වලට ඇතුළුවීම වැඩිවෙලා

  • දිවයින 18-11-2013

♦ මෙරට වෛද්‍යවරුනට ජනපති සම්මාන පිරිනමන විශේෂ වැඩසටහනක් ළඟදීම

♦ මෙරට සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂම බව ලෝක බැංකුව පවා පිළිගත් කරුණක්

♦ කෑගල්ල මූලික රෝහලට අධිකරණ වෛද්‍ය නිලධාරියකු නෑ

  • දිනමිණ 18-11-2013

♦ දොස්තරවරයකු ලෙස පෙනී සිටි වතු වෛද්‍ය සහායක කොටුවෙයි

  • මව්බිම 18-11-2013

♦ Country’s premier hospital does not do vital tests

  • The Island 15-11-2013

♦ අක්ෂි රෝග සහ බෝ නොවන රෝග ගැන පළමු වතාවට ජාතික සමීක්ෂණයක්

  • දිනමිණ 15-11-2013

♦ ඇස් රෝග ගැන ජාතික ප්‍රථිපත්තියක්

  • ලක්බිම 15-11-2013

♦ Pharmaceutical offender caught a second time

♦ One in four Lankans suffer from diabetes

  • The Island 14-11-2013

♦ නව වෛද්‍ය පත්වීම් දාහක් මේ වසරේ දී ලබා දෙනවා

♦ පොදු රද මඩුළු සමුළුව වෙනුවෙන් මීගමුව රෝහලට නවීන පහසුකම්

  • දිනමිණ 14-11-2013

♦ ඖෂධ මිල පාලනයට ළඟදීම ‘සූත්‍රයක්’ එයි

  • මව්බිම 14-11-2013

♦ Health minister appalled by decline in hospital administrative standards

  • The Island 13-11-2013

♦ ඖෂධ සංස්‌ථාව නිපදවූ බෙහෙත් වර්ග 4 ක්‌ වෛද්‍ය සැපයුම් අංශයට

♦ කුඩා ළමුන් නිවස තුළදීම වස වර්ග 20 කට ගොදුරුවීමේ අවදානමක්‌

♦ එ.ජා. ළමා අරමුදලේ නව අධ්‍යක්‍ෂවරිය සෞඛ්‍ය ඇමැති හමුවෙයි

  • දිවයින 13-11-2013

♦ රථ වාහන සැලසුම් සැකසීමේ දී රෝහල්වලට යාමට ප්‍රමුඛතාව දෙන්න

  • දිනමිණ 13-11-2013

♦ මැදපෙරදිග දරුණු වෛරසයක් මෙරට පැමිණීමේ අවදානමක්

♦ ඖෂධ වංචාවට සම්බන්ධ සමාගමට ඖෂධ ගෙන්වීම අලෙවිය හා බෙදාහැරීම තහනම්

  • රිවිර 13-11-2013

♦ සියලු වෛද්‍ය කාර්ය මණ්ඩල ලොව මුල් තැනට ගැනීමේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රයත්නය අගය කළ යුතුයි

  • දිනමිණ 12-11-2013

♦ GMOA wants common forum on kidney disease

  • The Island 11-11-2013

♦ රාජ්‍ය නායකයන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටේ රෝග ආවේක්‍ෂණ ඒකකයක්‌

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයට මාස හයක්‌ ගත වීමටත් පෙර බ්ලැක්‌ ලිස්‌ට්‌ සමාගම් හොඳ සමාගම් වෙලා!

♦ රජයේ රෝහල් වෛද්‍යවරු හමුවීමට දුරකථනයෙන් වෙලාව වෙන් කර ගත හැකියි

  • දිවයින 11-11-2013

♦ සෞඛ්‍ය පහසුකම් සලසාදීමට වෛද්‍යවරුන් ඇතුළු 600ක්

  • දිනමිණ 11-11-2013

♦ ජාතික රෝහ‍ලේ දැඩිසත්කාර ඇඳන් හතක් වෙන් කරයි

♦ කොළඹ හා මහනුවර රෝහල්වල සුළු සේවකයන් ආදායම් උල්පත් හදාගෙන

♦ සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් වැඩමුළුවක් අද සිට 14 දක්වා

  • රිවිර 11-11-2013

♦ දඹුල්ලේ ලේ බැංකුවට ස්ථිර වෛද්‍යවරුන් නෑ

♦ මාතලේ ෆාමසියකින් ගත් කැල්සියම් පෙත්තක හිසකෙස් ගසක්

  • මව්බිම 11-11-2013

♦ Politicians now trying to send Prof. Carlo Fonseka home – GMOA

  • The Island 10-11-2013

♦ විකිරණශීලී ප්‍රතිකාරය පමාවී පිළිකා රෝගීන් මරුට

  • දිවයින 10-11-2013

♦ රජයේ රෝහල්වලින් බේත් ගන්න ‘M’ චැනලින් එයි

  • සිළුමිණ 10-11-2013

♦ ප්‍රතිදේහ පරීක්ෂණ රජයේ රෝහල්වල නැහැ

  • රිවිර 09-11-2013

♦ Nearly 1,200 cancer patients without post-surgery treatment

♦ GMOA accuses nursing unions  of attempt to oust midwives

♦ Health unions threaten major strike

  • The Island 08-11-2013

♦ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය පමාවෙයි “තයිරොයිඩ් පිළිකා රෝගීහු” මියයති

♦ වළලුකරෙන් වෙන් වී සමෙන් එල්ලී තිබූ පාදය යළි සැකසූ කරාපිටියේ විස්‌මිත සැත්කම

  • දිවයින 08-11-2013

♦ රෝහල් 4ක් නංවන්න කෝටි 200ක JICA ආධාර

♦ වෙළෙඳ දැන්වීම් වාරණය නොවීමෙන් දරුවන් රෝගීන්වීමේ අවදානමක්

♦ නවීන පහසුකම් සහිත ප්‍රතිකාර ඒකකයන් ප්‍රධාන රෝහල් කිහිපයකම ස්ථාපිතයි

  • දිනමිණ 08-11-2013

♦ අසාදු ‍ලේඛන ගත කිරීමට නිර්දේශ කළ ඖෂධ සමාගම අලුත් ටෙන්ඩරයකට අයැදුම් කරයි

♦ දැරියගේ වෙන්වූ දකුණු පාදයට කරාපිටියේදී විස්මිත සැත්කමක්

  • රිවිර 08-11-2013

♦ චොගම් වෙනුවෙන් ජාතික රෝහලේ හෙලිකොප්ටර් අංගන සූදානම්

♦ පරිපූරක, අතුරු වෛද්‍ය හා හෙද වර්ජන 27 හා 28 දා

  • දිවයින 07-11-2013

♦ ඩෙංගු එන්නතට ශ්‍රී ලංකාවේ සහාය

♦ හොරණ රෝහලට නව ගිලන් රථයක්

  • දිනමිණ 07-11-2013

♦ කොළඹ, රාගම, මීගමුව රෝහල්වල සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට පියවර

  • රිවිර 07-11-2013

♦ මාලඹේ වෛද්‍ය විද්‍යාලයට මීරිගම යෝජිත සරසවියට එරෙහිව දැවැන්ත විරෝධතා

  • මව්බිම 07-11-2013

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහනවල රාජ්‍ය ලාංඡනය නැතිලු!

♦ හීලියම් නොමැතිව එම්. ආර්. අයි. නවති

  • දිවයින 06-11-2013

♦ HIV ආසාදිතයන් 3000ක් මෙරට සිටිනවා: 2000ක්ම ප්‍රතිකාර ගන්නේ නෑ

  • දිනමිණ 06-11-2013

♦ ඒඩ්ස් හැදුණු 2000ක් ප්‍රතිකාර නැතුව රටපුරා

♦ කන්දේනුවර රජයේ රෝහල ඡන්දෙට උදව් කළ හෙංචයියෝ බලෙන් අරගෙන

♦ පිරික්සන ඩෙංගු බෙහෙතට ලංකාවෙනුත් අතහිත

  • ලක්බිම 06-11-2013

♦ මහරගම පිළිකා රෝහ‍ලේ ඖෂධ වංචාව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වේ

  • රිවිර 06-11-2013

♦ හෙද නිලධාරීන් තම රාජකාරි නොකර අනෙක් වැඩ රාජකාරි බදා ගන්නවා

♦ පැපොල් කොළ යුෂයෙන් රුධිර පට්ටිකා ඉහළට

  • මව්බිම 06-11-2013

♦ Special Medical Unit for CHOGM

  • The Island 05-11-2013

♦ ඖෂධ සමාගම්  නියෝජිතයන්ට පිළිකා රෝහලෙන් වාරණයක්‌

  • දිවයින 05-11-2013

♦ කළුතර නාගොඩ මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ වැඩ තාමත් කොට උඩ

  • දිනමිණ 05-11-2013

♦ ජාතික රෝහ‍ලේ ස්නායු ශල්‍ය විශේෂඥයෙක් සේවය නොකර වසර 5ක සිට වැටුප් ලබයි

  • රිවිර 05-11-2013

♦ Docs call off scheduled strike

♦ Smoking to be banned in all govt. institutions

♦ Baby products refused registration

  • The Island 04-11-2013

♦ පිළිකාවෙන් දිනකට 50ක්‌ 60ක්‌ මරුට

  • දිවයින 04-11-2013

♦ සෞඛ්‍ය ලොක්කෙකුගේ කොමිස් ගැහිල්ලක් හෙළි වේ

♦ මහාචාර්ය ජයන්ත ජයවර්ධනගෙන් මහාචාර්ය කාලෝට එරෙහිව නඩු

♦ බළපිටිය රෝහ‍ලේ ඩෙංගු උණට දෙන එන්නත් බෝතල්වල සුදු පැහැති ද්‍රව්‍යයක්

  • රිවිර 04-11-2013

♦ පූර්ව සීමාවාසික වෛද්‍යවරුන්ට විශේෂ ‘පෙණහලු’ පුහුණුවක්

♦ බළපිටි රෝහලේ වෛද්‍යවරු ඩෙංගු ප්‍රතිකාර කිරීම නවත්වති

  • මව්බිම 04-11-2013

♦ අරුම පුදුම කර්ණ සැත්කමක්‌

  • දිවයින 02-11-2013

♦ කෑගල්ල රෝහල් බිමේ අක්කර 12ක පළතුරු වගා කිරීමේ වැඩපිළිවෙළක්

  • දිනමිණ 02-11-2013

♦ World’s thinnest cochlear implant fixed on four-year-old

♦ More than 30,000 health sector employees on strike today

  • The Island 01-11-2013

♦ වෛද්‍ය වර්ජනය කල් යයි

♦ පරිපූරක, අතුරු වෛද්‍ය, හෙද සංකේත වර්ජනය අද

♦ රජය බොහෝ ඉල්ලීම් දී තිබේ වර්ජනයකර රෝගීන් අපහසුවේ දාන්න එපා

  • දිනමිණ 01-11-2013

♦ ඖෂධ මිල පාලනයට මිල සූත්‍රයක් එයි

♦ මහරගම පිළිකා රෝහලට ඖෂධ සමාගම්වල නියෝජිතයන් ඇතුළු වීම සීමා කෙරේ

♦ පියයුරු පිළිකා රෝගීන් සෑම වර්ෂයකදීම 2000ක් අලුතින්

  • දිනමිණ 01-11-2013

♦ ඖෂධ මිල පාලනය පෙබරවාරි මස සිට

  • රිවිර 01-11-2013

♦ රජයේ වෛද්‍ය නිලධාරි වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීරණ

♦ සෞඛ්‍ය සේවා වැඩවැරුම අසාධාරණයි

  • මව්බිම 01-11-2013