Media Eye – August 2013

♦ Contaminated drugs:Purchases from two Indian companies suspended

  • The Island 31-08-2013

♦ ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් සෞඛ්‍ය සූත්‍රය කෙරෙහි ජාත්‍යන්තර අවධානය

  • දිවයින 31-08-2013

 ‘කිරිපිටි ප්‍රශ්නයේදී’ ආණ්‌ඩුව ප්‍රමාණය ඉක්‌මවා ගියා එම තත්ත්වය දැන් නිවැරදි කර ගනිමින් ඉන්නවා

 දේශීය කිරිපිටි ඉල්ලුම ඉහළට ඒත් සැපයුම පහළට

♦ පිටිකිරි අර්බුදයේ බලධාරී භූමිකාව!

♦ ලබන වසරේ ඖෂධ මිලදී ගැනීමට රුපියල් බිලියන 35 ක්‌ වැය කරනවා

  • දිවයින 30-08-2013

♦ ඩීසීඩී කිරිපිටි ආනයනය කළ සමාගම්වලට එරෙහිව නඩු

♦ ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කිරීමට නවසීලන්ත රජයේ පූර්ණ සහාය පළවේ

  • දිනමිණ 30-08-2013

♦ පැය 7ක් වාට්ටුවේ රඳවා ගෙන: පසුව යනවිට බේත් කවුන්ටරය වහලා

  • මව්බිම 30-08-2013

♦ A’pura Kidney transplant unit shut down

  • The Island 29-08-2013

♦ අනුරාධපුර රෝහලේ වකුගඩු සැත්කම් නතර කරයි

  • දිවයින 29-08-2013

♦ වෛද්‍යවරුන්ගේ වැටුප් 12 ගුණයකින් වැඩි විය යුතුයි

  • ලක්බිම 29-08-2013

♦ වෙළෙඳ‍පොළෙන් ඉවත් කළ කාණ්ඩවලට අයත් කිරිපිටි යළි වෙළෙඳ‍පොළට එන්නෙ නෑ – සෞඛ්‍ය ඇමැති

♦ රෝහල්වලට වෛද්‍ය උපකරණ ගන්න කෝටි 1200ක් ඉල්ලයි

  • රිවිර 29-08-2013

♦ සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් ව්‍යූහ පරතරය 1:12 බවට පත්කළ යුතුයි

♦ මැලේරියා රෝගය වැලඳුණු විදේශිකයන් 10ක් හමුවෙලා

♦ මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුවට පෙර ජාතික ඔෟෂධ ප්‍රතිපත්තිය සකසා අවසන් කළ යුතුයි

  • මව්බිම 29-08-2013

♦ විෂ සහිත කිරි පිටි ශ්‍රී ලාංකිකයා සදාකාලික රෝගීන් කරලා

♦ ගබ්සා පෙති හා ඖෂධ රැසක්‌ සමග හොර දොස්‌තර ගුවන්තොටේදී දැලේ

♦ වකුගඩු යක්‍ෂයා පදවියත් ගිලගනී

  • දිවයින 28-08-2013

♦ ළදරු කිරිපිටි වර්ග දහයක් අලෙවි කිරීමට අවසර

♦ අධි විෂ එන්නත් කුප්පි හා ගබ්සා පෙති තොගයක් සමග හොර දොස්තර දැ‍ලේ

♦ දුමායනයෙන් හා බි.ටී.අයි. ඉසීමෙන් පමණක් ඩෙංගු මර්දනය කරන්න බැහැ

  • රිවිර 28-08-2013

♦ 2014 බෙහෙත්වලට රුපියල් බිලියන 35ක්

  • මව්බිම 28-08-2013

♦ රජය මැදිහත්වී දියර කිරි බෙදාහැරීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතුයි

♦ කිරිපිටි කාණ්‌ඩ කිහිපයක්‌ වෙළෙඳ පොළට නිකුතුවට අවසර

  • දිවයින 27-08-2013

♦ ‘ආනයනික කිරි පිටිවල විස රසායන නෑ’

♦ හලාවත දී ලෙඩා බිම දමා ගිලන් රථයක් ඉගිලී ගිහින්

  • දිනමිණ 27-08-2013

♦ බොටුලිනම් හා ඩීසීඩී නැති බවට තහවුරු වූ කිරිපිටි වර්ග කීපයක් අලෙවි කිරීමට අවසර

♦ රු. මිලියන ගණනක් වටිනා වෛද්‍ය උපාංග – ජීවාණුහරණ යන්ත්‍රය ජාතික රෝහ‍ලේ ගබඩාවක පුස්කයි

  • රිවිර 27-08-2013

♦ Milk powder sans label ordered destroyed

♦ Doc shoots sister-in-law

  • The Island 26-08-2013

♦ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමැති මෛත්‍රීට සම්මානයක්‌

♦ ලේබල් රහිත කිරිපිටි විකිණූ තේ වත්තේ ගබඩා පාලකට දඩ

  • දිවයින 26-08-2013

♦ ලොව ජය ගත්තේ පිටිකිරි බීලා නොවෙයි

♦ අවුරුදු 20ට අඩු තරුණයන් අතරේ අස්ථි පිළිකා බහුල තත්ත්වයක්

  • දිනමිණ 26-08-2013

♦ සියලු ආනයනික කිරිපිටි තොග වෙළෙඳ පළෙන් ඉවත් නොකරන්නේ නම් අපි අධිකරණයට යනවා

♦ ෆොන්ටෙරා සමාගමට එරෙහිව පැන වූ වාරණ නියෝගය විනිසුරුවරියම ඉවත ලයි

  • මව්බිම 26-08-2013

♦ පර්යේෂණ වාර්තා බැහැර කරන්න පුළුවන්කමක්‌ නැහැ

♦ ඩීසීඩී ගැන සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රතිපත්තියක්‌ නෑ

  • දිවයින 25-08-2013

♦ ෆොන්ටෙරා නවතී!

♦ රටටම කිරි දෙන්න අපටම පුළුවන්

♦ හොඳ වෛද්‍යවරයකු තෝරා ගන්නේ කොහොමද?

  • සිළුමිණ 25-08-2013

♦ Court lifts enjoining order on Fonterra

♦ Fonterra to resume operations soon

  • The Island 24-08-2013

♦ ෆොන්ටෙරාට එරෙහි වාරණය ඉවතට

♦ සමාගමේ දේපළ සහ කාර්ය මණ්‌ඩලයේ ආරක්‍ෂාව පතා ෆොන්ටෙරා වසා දමා ගෙදර යැමට තීරණය කරයි

♦ ළදරු කිරිපිටි හා ආහාර 10කට අවසර ලැබේ

♦ කිරි පිටි ගැන කතා කරන වෛද්‍යවරියගේ නිවසේ ජනේලයකට ගිනි තියලා

  • දිවයින 24-08-2013

♦ ‘ඩීසීඩී කිරි ගෙන්වූ සමාගමට නඩු පවරන්න’

♦ ෆොන්ටෙරා මෙහෙයුම් අත්හිටුවයි

♦ ‘ෆොන්ටෙරා’ වාරණය ඉවතට

  • දිනමිණ 24-08-2013

♦ Ranawaka, ITI stand their ground

♦ Maliban wants proof of DCD in  its milk products

  • The Island 23-08-2013

♦ තහනම නොතකා පිටරට කිරිපිටි ගැන ප්‍රචාරය කරන සමාගම්වලට නඩු!

♦ දියර කිරි සඳහා විශාල වෙළඳ පොළක්‌ මෙරට නෑ

♦ ‘එකම චෝදනාවට දෙවරක්‌ දඬුවම් කිරීමට සූදානම් වුණොත් ජිනීවා යනවා’

  • දිවයින 23-08-2013

♦ බහු ජාතික සමාගම්වල පර්යේෂණවලට රටේ අහිංසක දරුවන් මීයන් කරවන්නට ඉඩ තියන්නේ නෑ

♦ ෆොන්ටේරා සමාගමට එරෙහිව ලක්මව දියණියෝ උද්ඝෝෂණයේ

  • දිනමිණ 23-08-2013

♦ ඇමැති පාඨලී වස කිරිපිටි ගැන කියද්දී ඇතමුන්ගේ කටේ පිට්ටු බම්බු හිරවෙයි

  • ලක්බිම 23-08-2013

♦ කිරිපිටි දැන්වීම් නීති නොතකන සමාගම්වලට නඩු – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

♦ බාල ඖෂධ වර්ග 44ක් භාවිතයෙන් ඉවතට

♦ බියගම ෆොන්ටෙරා ලංකා සමාගම ඉදිරිපිට විරෝධතාවක

  • රිවිර 23-08-2013

♦ ෆොන්ටේරා සමාගමේ නිෂ්පාදනවලට පැනවූ වාරණය 30දා තෙක් දීර්ඝ කරයි

♦ අපේ දරුවන් පර්යේෂණාගාර මීයන් බවට පත්කිරීමට ඉඩදෙන්නේ නැහැ

♦ මොන හේතුවක් නිසාවත් මේ රටට කිරිපිටි ගෙන්වීම නවත්වන්න බෑ

♦ කිරිපිටි වෙළෙඳ දැන්වීම් නැවැත්තුවේ නැත්නම් නීතිමය පියවර ගන්නවා

  •  මව්බිම 23-08-2013

♦ Docs to strike in Polonnaruwa today

♦ Milco claims multi-nationals planning to discredit it

♦ Milk food smuggling racket thwarted

  • The Island 22-08-2013

♦ පොලොන්නරුවේ වෛද්‍යවරු අද වර්ජනයේ

♦ නීති විරෝධීව ගෙන්වූ ‘වේ ප්‍රෝටීන’ රේගු දැලේ

♦ ෆොන්ටේරා ලොක්‌කන්ට අධිකරණයෙන් නොතීසි

♦ කිරි සයුරේ අප ඔරු පැදිය යුතුමද?

  • දිවයින 22-08-2013

♦ ගම්පහ රෝහලේ රෝගී තදබදයට පිළියම්

♦ ෆොන්ටෙරා අධ්‍යක්ෂවරු 23දා අධිකරණය හමුවට

  • දිනමිණ 22-08-2013

♦ කිරිපිටිගැන තීන්දුවකට එන්න හෙට රැස්වීමක්

♦ අධිකරණ නියෝගය කැඩූ ෆොන්ටෙරා සමාගමට සිතාසි

  • ලක්බිම 22-08-2013

♦ උතුර-උතුරු මැද හා මධ්‍යම දැඩි වෛද්‍ය හිඟයක්

♦ ඖෂධ මිල පාලනය කිරීමේ සැලසුම උපන් ගෙයි මියයයි

♦ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ නියෝගයෙන් රෝහල් 34ක පරිපාලනයට බාධා

♦ “විභාගයට පෙර දරුවන්ට නිදහසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය කාලෝචිතයි” – ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

  • රිවිර 22-08-2013

♦ ළදරු කිරිපිටි වෙළෙඳපොලේ හිඟයක් නැතිව තබා ගැනීමට දෛනික වාර්තා සමාලෝචනයක

♦ මහනුවර රෝහලේ ගැටලුවට නි. සුව ඇමැති ආවත් විසැඳුමක් නෑ

  • දිනමිණ 19-08-2013

♦ ෆොන්ටෙරා නිෂ්පාදන තවමත් වෙළෙඳ‍පොළේ

♦ මහනුවර මහ රෝහ‍ලේ ඊයේ සිට හෙද වර්ජන

♦ බෙහෙත් ශාලා 3ක් හා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල දෙකකක් නොදන්වාම වසා දමලා

♦ මහ රෝහලට විශ්‍ලේෂණ යන්ත්‍රයක් වැරදි පාරකින් අරන්

  • රිවිර 19-08-2013

♦ ‘බොටලිනම්’ අඩංගු දැයි සොයා ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරනවා

♦ ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදනවලට දින 14ක වාරණ නියෝගයක්

♦ වාරණ නියෝගය උල්ලංඝනය කරමින් ෆොන්ටෙරා සමාගම කටයුතු කරනවා

  •  මව්බිම 19-08-2013

♦ අත්‍යාවශ්‍ය ඖෂධ පමාවෙන් රෝගීන් මරු කටේ!

♦ වෛද්‍යවරුන් 20 ක්‌ ‘විවේක ගන්නා’ රෝහලක්‌

♦ ‘වේ ප්‍රෝ‍ටීන්’ කිරිපිටි තවමත් වෙළෙඳපොළේ

♦ දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ!

♦ පිටි කිරිත් එපා – දියර කිරිත් එපා

  • දිවයින 18-08-2013

♦ වේ ප්‍රෝටීන්වල වැඩෙන බැක්ටීරියාව අනතුරුදායකයි

♦ ෆොන්ටෙරා නිෂ්පාදන බෙදාහැරීම වළකන නියෝගයක්

♦ මාස හයට පසුත් මවුකිරි දෙන්න – යුනිසෙෆ්

  • සිළුමිණ 18-08-2013

♦ Court restrains Fonterra from selling its products

♦ Experts warn public against consuming high calcium milk powder

♦ Male nurse climbs tree in support of KTH matron, theatre sister

  • The Island 17-08-2013

♦ මහනුවර මහ රෝහලේ කාමර අර්බුදය යළි දිග්ගැස්සෙයි

♦ ඖෂධ වර්ග 9ක් නීති විරෝධීව ගබඩා කර තබලා

♦ ෆොන්ටේරා නිෂ්පාදන ප්‍රචාරණය අලෙවිය වහාම අත්හිටුවන්න

♦ මාතර සහ අවට තහනම් කිරිපිටි

  • දිනමිණ 17-08-2013

♦ වේ ‍ප්‍රෝ‍ටීන් අඩංගු කිරිපිටි ගන්නැයි ඇතැම් වෛද්‍යවරුන්ගෙන් නිර්දේශ

♦ වේ ‍ප්‍රෝ‍ටීන් සහිත නිපැයුම්වල පරීක්ෂණ වාර්තාව භාර දෙයි

♦ මහනුවර රෝහ‍ලේ අර්බුදය දිග්ගැසේ ප්‍රධාන ශල්‍යාගාරයේ හෙද හෙදියන් ඉවත් කරගනී

  • රිවිර 17-08-2013

♦ නොවුණේ මා කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයකු පිනකටය පූරුවේ කළ!

  • මව්බිම 17-08-2013

♦ Kandy General Hospital docs resume strike

♦ Cardiac surgeons in Kandy call off strike

♦ DCD: Milk powder importers told adhere strictly to advertising guidelines

  • The Island 16-08-2013

♦ රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට තාමත් වේ ප්‍රෝටීන් කිරිපිටි දෙයි

  • දිවයින 16-08-2013

♦ වේ ප්‍රෝ‍ටීන් පරීක්ෂණ වාර්තාව ඇමැති අතට

♦ කිරිපිටිවල විස රසායන අඩංගු බව සනාථ වූවොත් ගෙන්වීම තහනම් කරනවා

♦ මහනුවර මහ රෝහලේ කාමර අර්බුදය අවසන්

  • දිනමිණ 16-08-2013

♦ ඩයිසයිනමයිට් සහ වේ ප්‍රෝටීන් අඩංගු ආහාර ඉවත් කිරීමට නීති ප්‍රමාණවත් නෑ

♦ මහනුවර මහ රෝහ‍ලේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ වර්ජනය අත්හිටුවයි

  • රිවිර 16-08-2013

♦ වෛද්‍ය වර්ජනයේ පූර්ණ වගකීම සෞඛ්‍ය ලේකම්වරයා බාරගත යුතුයි

  • මව්බිම 16-08-2013

♦ Ministerial probe into milk issue

♦ DG Sports Medicine says  dietary supplements useless

♦ MRI asked to speed up investigation

♦ CMC claims ITI demands payment to test milk food

  • The Island 15-08-2013

♦ වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙත් හැදේ

♦ වේ ප්‍රෝටීන් අඩංගු කිරි පිටි සියලු ඔසු සල්වලින් ඉවතට

  • දිවයින 15-08-2013

♦ පිටිකිරි වෙනුවට එළ කිරි පරිභෝජනයට ලාංකිකයන් ඉතා ඉක්මනින් හුරුවිය යුතුයි

♦ පිටි කිරි කියන්නේ අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ – ශක්තිජනක ආහාරපාන දරුවන්ට දීම භයානකයි

♦ විස අඩංගු ආනයනික කිරිපිටි තහනම් කළ ඇමැතිට හා වෛද්‍ය නිලධාරීන්ට අමද්‍යප මහාසභාවේ ප්‍රණාමය

♦ ඩීසීඩී වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට

♦ රෝහලට ශල්‍ය වෛද්‍යවරයකු නෑ

♦ රත්තොට රෝහල වසර 20කින් වර්ණාලේප කර නැහැ

  • දිනමිණ 15-08-2013

♦ මහනුවර රෝගීහු දහස් ගාණක් අමාරුවේ

  • ලක්බිම 15-08-2013

♦ තහනම් ‘වේ ප්‍රෝටීන්’ සහිත කිරිපිටි හා ආහාර ද්‍රව්‍ය තවමත් වෙළෙඳ‍පොළේ

♦ කිරිපිටි සම්බන්ධයෙන් අමාත්‍ය කාරක සභාවක්

  • රිවිර 15-08-2013

♦ රට කිරිපිටි පිළිබඳ තාක්‍ෂණ ආයතනයේ පර්යේෂණ නවසීලන්ත රජය අභියෝගයට ලක්කර නෑ

  • මව්බිම 15-08-2013

♦ Medical student needs help

  • The Island 14-08-2013

♦ ආහාර සුරක්‍ෂිතතාව ගැන වෛද්‍ය සංගමයෙන් යෝජනා

♦ කිරිපිටිවල ඩී. සී. ඩී. පිළිබඳව අයි. ටී. අයි. වාර්තාව හෙට දෙයි

♦ කොළඹ අලෙවියට තබා තිබූ කිරි ආශ්‍රිත නිෂ්පාදන 23 ක සාම්පල පරීක්‍ෂාවට යවයි

♦ ඩී. සී. ඩී. ඇතැයි තහවුරු කළ කිරිපිටි වෙළෙඳ පොළෙන් ඉවත් කළා

♦ ඩී. සී. ඩී. අත්හදා බැලීමට මෙරට දරුවන් යොදාගන්න එපා

♦ පිටරටින් ගෙන්වන කිරිපිටිවල විෂ සහිත බව නිසා දැන් අපේ දියර කිරිවලට විශාල ඉල්ලුමක්‌ ඇතිවෙලා

♦ µ්‍රSෂියන් එළදෙනුන් විසිදහසක්‌ ගෙන්වුවොත් කිරිවලින් රට ස්‌වයංපෝෂිත කළ හැකියි

  • දිවයින 14-08-2013

♦ ඩී.සී.ඩී. ප්‍රශ්නය යට ගහන්න හදන සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකුට මාරු

♦ කිරිපිටිවල ඩී.ඩී.සී. සෙවීමේ දෙවැනි අදියර ඇරඹෙයි

♦ කොළඹ ෆාමසි හා ගේ‍රාසරිවල තහනම් කිරිපිටිවලට සීල් තබයි

 වේ ‍ප්‍රෝටීන සහිත කිරිපිටි හා ආහාරවල බොටුලිනම් බැක්ටීරියාව ඇත්දැයි වහා දන්වන්න – සෞඛ්‍ය ඇමැති වෛද්‍ය පර්යේෂණායතනයට නියෝග කරයි

♦ කිරිපිටිවල ඩයසිනමයිඩ් සොයන කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්තාව හෙට සෞඛ්‍ය අමාත්‍යාංශයට

  • රිවිර 14-08-2013

♦ රෝගීන් 2000ක ජීවිත අනතුරේ

 සෞඛ්‍ය අමාත්‍යංශය තහනම් කළ කාණ්ඩවල කිරිපිටි සඟවා තබා ගත්තොත් වැඩ වරදී

  • මව්බිම 14-08-2013

♦ Health Ministry warning on sale of banned milk food

♦ Heart surgeons still on strike

  • The Island 13-08-2013

♦ ‘වේ ප්‍රෝටීන්’ අඩංගු  සියලු කිරිපිටි ඉවතට

  • දිවයින 13-08-2013

♦ වේ ප්‍රෝටීන් අඩංගු ආහාර තාවකාලිකව අත්හිටුවයි

♦ නවසීලන්තයේ කිරිපිටි වර්ග කිහිපයක DCD ඇති බව යළි තහවුරු වෙයි

♦ ඩෙංගු රෝගය පිළිබඳ දැනුමැති ලොව විශිෂ්ටතම වෛද්‍යවරියක් පැමිණේ

  • දිනමිණ 13-08-2013

♦ ඩිප්ලෝමාවට මුවාවී විශේෂඥ වෙදකමේ

♦ ඩී.සී.ඩී ගැටලුව ගැන සාකච්ඡාවට නවසීලන්ත විදේශ ඇමැති ශ්‍රී ලංකාවට

♦ ‘වේ ‍ප්‍රෝටින ’ ඇති කිරිපිටි-චීස් චොක්ලට් අලෙවිය තහනම්

  • රිවිර 13-08-2013

♦ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක්

♦ අම්පාර වෛද්‍යවරු ඊයේ වැඩ වර්ජනයක

♦ ඩී.සී.ඩී. රසායනික ද්‍රව්‍යට අපේ දරුවන් බිලි දෙන්න බෑ

  • මව්බිම 13-08-2013

♦ GMOA to issue eight proposals to boost public health

♦ Withdrawn milk powder stored in warehouses

♦ Health Minister spells out his predicament

  • The Island 12-08-2013

♦ සියලු කිරිපිටි සාම්පල පරීක්‍ෂාවට යවයි

  • දිවයින 12-08-2013

♦ ලංකාවේ පරීක්ෂණ ගැටලු සහිතයි – නවසීලන්ත අගමැති

  • ලක්බිම 12-08-2013

♦ කිරිපිටි තොගයක්ම රේගුවේ ගොඩගැසෙයි

  • රිවිර 12-08-2013

♦ හතරවටින් එල්ල වන අභියෝග සමඟ සටන් කරන්න සිදු වෙලා

♦ ෆොන්ටෙරා නිපැයුම්වල වැඩි වශයෙන් DCD විස රසායනික ද්‍රව්‍ය අඩංගුයි

  • මව්බිම 12-08-2013

♦ Health Minister wants Thriposha ration doubled

  • The Island 10-08-2013

♦ රට කිරිපිටිවල විස රසායන පරීක්‍ෂාවට නවීන යන්ත්‍ර සූත්‍ර ගෙන්වන්න යයි

  • මව්බිම 10-08-2013

♦ Court restrains Fonterra from advertising

♦ Fonterra will withdraw products in 48 hours

♦ Govt. cannot ban milk food adverts – Sirisena

♦ Plea for blood from Maharagama

♦ CDDRA plays the same tune

♦ More remains to be done – Banning contaminated milk

  • The Island 09-08-2013

♦  කිරිපිටි තහනම ක්‍රියාත්මක දැයි සොයා බලන්න

♦ කිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම්

♦ කාර්මික තාක්‍ෂණික ආයතනයට මෙලමයින් පරීක්‍ෂාවත් පුළුවන්

♦  ආනයනික කිරිපිටි සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැන වෛද්‍ය සංගමය විමසිල්ලෙන්

  • දිවයින 09-08-2013

♦ කිරිපිටි වෙළෙඳ දැන්වීම් එපැයි ෆොන්ටේරා සමාගමට අතුරු තහනමක්

  • දිනමිණ 09-08-2013

♦ තහනම් කිරි විකුණනවද සොයන්න PHI සූදානම්

  • ලක්බිම 09-08-2013

♦  ඩීසීඩී අඩංගු කිරිපිටි වර්ග හතරක කාණ්ඩ කිහිපයක් වෙළෙඳ‍පොළෙන් ඉවත් කිරීමට නියෝග

♦ මුදල් ප්‍රතිපාදන නැතිකමින් කිරිපිටි පරීක්ෂණ ඇනහිටී

  • රිවිර 09-08-2013

♦ Media warned not to promote contaminated milk powder

♦ Alarming increase in HIV positive cases

  • The Island 08-08-2013

♦ කිරිපිටි සමාගම් 3ක නිෂ්පාදන තහනම්

♦ දැන්වීම් තහංචියක්‌

♦ ඩෙංගු කීටයන් වැනසීමට මදුරු විශේෂ 2 ක්‌ බෝ කරයි

  • දිවයින 08-08-2013

♦ DCD අඩංගු දැයි සැක කිරිපිටි පරීක්ෂණයකට

  • දිනමිණ 08-08-2013

♦ කිරිපිටි අර්බුදය

♦ කිරිපිටි දැන්වීම් නවතන්න

♦ ළදරු කිරිපිටි අලෙවිය තහනම්

  • ලක්බිම 08-08-2013

♦ සමාගම් තුනක කිරිපිටි වෙළෙඳ‍පොළෙන් ඉවතට

♦ කිරිපිටි සම්බන්ධ සියලු දැන්වීම් ප්‍රචාරය තහනම්

♦ රාගම රෝහ‍ලේ ගින්නකින් මහ කලබලයක්

♦ ඩයසපෑම් පෙති ලක්ෂ 10ක් වැඩි මිලට ගෙන්වීමේ ටෙන්ඩරය ඇමැති අත්හිටුවයි

♦ අපට වුවමනා කිරි ප්‍රමාණය 2016 දී නිපදවන්නට පුළුවන්

  • රිවිර 08-08-2013

♦ අලියෙක් පිටරටට දුන්නාම පිටු සිය ගණනක් ලිව්වා: ළදරු කිරිපිටිවල තියෙන විස ගැන ලියන්න කවුරුත් නෑ

♦ කටුගස්තොට දිසා රෝහලේ දෙවැනි වතාවටත් ලයිට් කපයි

♦ DCD අඩංගු බවට වාර්තා කළ කිරිපිටි වහාම වෙළෙඳපළෙන් ඉවත් කරන්න

  • මව්බිම 08-08-2013

♦ Docs’ shock therapy proves efficacious

♦ Docs win; govt. ready to ban contaminated milk powder

♦ GMOA challenges Health Ministry to show overseas lab reports

  • The Island 07-08-2013

♦ ‘பால் மா விவகாரத்தை ஆராய குழு அமைக்கவும்’

  • Tamil Dailymirror 07-08-2013

♦ විෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියයි

♦ ළදරු කිරිපිටිවල ඩී.සී.ඩී වාර්තාව ප්‍රතික්‍ෂේප කළ නිලධාරීන් ගැන විමර්ශනය කරන්න

♦ පිටිකිරි අර්බුදයේ ඇතුළාන්තය

♦ රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි

  • දිවයින 07-08-2013

♦ දියර කිරි ප්‍රවර්ධනයට රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

♦ වේ ප්‍රෝටීන් අඩංගු නවසීලන්ත කිරිපිටි වෙ‍ළෙඳ පොළෙන් වහාම ඉවතට

♦ වේ ප්‍රෝටීන්වල ආදිනව මෙන්න

♦ මහනුවර ශික්ෂණ රෝහලේ හෘද උරස් ශල්‍ය ඒකකයේ වෛද්‍යවරු සැත්කම්වලින් ඉවත් වෙති

  • දිනමිණ 07-08-2013

 ළදරු කිරිපිටි අලෙවිය තහනම්

♦ අනුරපුර රෝහලේ මකුණෝ

  • ලක්බිම 07-08-2013

♦ ඩයි සයිනමයිඩ් අඩංගු සියලු කිරිපිටි ආනයනය තහනම් කළ යුතුයි – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

♦ අධි සාන්ද්‍ර ‍ප්‍රෝටීන සහිත කිරිපිටි හා අතිරේක ‍පෝෂණ ආහාර වෙළෙඳ‍පොළෙන් ඉවතට

♦ විශේෂඥ වෛද්‍ය මාරු කඹ ඇදිල්ලෙන් මහනුවර රෝහ‍ලේ හදවත් සැත්කම් නවතී

♦ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ කරුණු ක්‍රියාත්මක කිරීමත් වැදගත්

  • රිවිර 07-08-2013

♦ ආනයනය කරන කිරිපිටි හා ආහාර ද්‍රව්‍ය ගැන සොයන්න විද්වත් කමිටුවක් පත්කරන්න

♦ ශ්‍රී ලංකාවේ ඒඩ්ස් වැඩිවේ

♦ මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය වෛද්‍යවරු සැත්කම්වලින් ඉවත් වෙති

♦ පරිපාලනයේ අකාර්යක්ෂමතාව නිසා වෛද්‍යවරුන්ට ස්ථාන මාරු තවමත් නෑ

  • මව්බිම 07-08-2013

♦ GMOA tells Sirisena to act against ‘corrupt’ official

  • The Island 06-08-2013

♦ නවසීලන්තයෙන් ගෙන්වන කිරිවලට රේගු තහනමක්

  • දිනමිණ 06-08-2013

♦ ඩෙංගු දෙවැනි කාණ්ඩයේ වෛරසය ශ්‍රී ලංකාවටත් පැතිරීමේ අවදානමක්

  • රිවිර 06-08-2013

♦ මහනුවර රෝහලේ කාමර ප්‍රශ්නය ඔඩුදුවයි

♦ නිසි අයුරින් පරිසරය කළමනාකරණය නොවීම ඩෙංගු මරණ ඉහළ යෑමට ‍ප්‍රධාන හේතුවයි

  • දිනමිණ 05-08-2013

♦ වෛද්‍යවරු දින බෙදාගෙන වැඩකර මසකට අතිකාල 48,000 බැගින් ලබාගෙන ගනී

  • රිවිර 05-08-2013

♦ වකුගඩු ඒකකයට ‘ඩයලසීස්’ කර ගැනීමට ආ කාන්තාවක් රුධිරය වහනය වී මිය ගිහින්

♦ මැරුණු දකුණු පාදයට පණ දුන් විස්මිත බයිපාස් සැත්කමක්

♦ අවුරුදු 18ක කාන්තාවකට ගබ්සාවක් කළ වෛද්‍යවරයාට ඇප

  • මව්බිම 05-08-2013

♦ Two key State institutions adopt diametrically opposed stand on suspected DCD contamination

♦ Dr. Stella de Silva Inaugural Memorial Oration tomorrow

  • The Island 04-08-2013

♦ කොළඹ මහත්තුරු නොදකින වයඹ මාරක ලෙඩේ

  • දිවයින 04-08-2013

♦ Demand for local milk to soar due to DCD issue

 Health Ministry schedules exam without informing all candidates

 Sirisena pledges support for child healthcare

  • The Island 03-08-2013

♦ ඒඩ්ස්‌ රෝගය වැළඳුණු  16 දෙනකු මිය ගිහින්

  • දිවයින 03-08-2013

 අණුක තාක්ෂණ රසායනාගාරයක් වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී විවෘත කෙරේ

  • රිවිර 03-08-2013

♦ නිර්වින්දන වෛද්‍ය හිඟයෙන් දඹුල්ල රෝහලේ ශල්‍යාගාර වහලා

  • මව්බිම 03-08-2013

♦ Ban imported milk powder, GMOA tells government

♦ Machine to detect dengue in advance

  • The Island 02-08-2013

♦ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නැති වෛද්‍යවරුන් තිදෙනෙක්‌ රෝහල් සේවයේ

  • දිවයින 02-08-2013

♦ ලබුනෝරුව ග්‍රාමීය රෝහලට වසර දෙකක සිට නේවාසික වෛද්‍යවරයෙක් නෑ

  • දිනමිණ 02-08-2013

♦ සොඛ්‍ය ඇමැති ජනතාව අනතුරේ දමලා

♦ රජයේ රෝහල්වල ආහාර සැපයුම අවදානමක

  • මව්බිම 02-08-2013

♦ Health Minister warns centres that issue bogus medical certificates

♦ Special care units for abused women, children open

♦ Lanka on world map  in tackling abuse of breast milk substitutes

  • The Island 01-08-2013

♦ විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන් ගැබිනි මව මිය ගියේ යෑයි කියා වැලිඔය වතු කම්කරුවෝ විරෝධතාවක

♦ රෝහල් සේවා බරපතල ලෙස රෝගීවෙයි

  • දිවයින 01-08-2013

♦ සති දෙකක් තුළ රුපියල් කෝටි 30ක් නොගෙව්වොත් රෝහල්වලට ආහාර නෑ

♦ රට යන අයට හොර සහතික දෙන රසායනාගාරවලට එරෙහි දැඩි පියවර

  • රිවිර 01-08-2013

♦ ගැබිනියක මියගියාට ඥාතීන් උද්ඝෝෂණයක

  • මව්බිම 01-08-2013