Media Eye – April 2013

Teachers in children’s hospitals,wards

  • The Island 30-04-2013

සෞඛ්‍ය ආයතනවල වෛද්‍ය පරිපාලකයන් හට විශේෂ කළමනාකරණ පුහුණුවක්‌

රජයේ ඔසුසල් නොමැති ප්‍රදේශවල රෝගීන්ට කැස්‌ස සිරප් ගැනීම ප්‍රශ්නයක්‌

  • දිවයින 30-04-2013

නවීන පහසුකම් සහිත නව රෝහලක් හම්බන්තොට ඉදි කිරීමට පියවර

හොරණ රෝහල් පරිශ්‍රයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්

  • දිනමිණ 30-04-2013

රට පුරා සූකර උණ අවදානමක්!

ළමයින් අතර පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා ඒ හා බී වසංගත තත්ත්වයක් දක්වා පැතිරීමේ අවදානමක්

ජාතික රෝහලෙන් ඩෙංගු මදුරු තවාන්

රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් මත වෛද්‍යවරයා මුදා හැරීමට නියෝග

දොස්තර මහත්තයා ඇදගෙන ගිය කාඩ්බෝඩ්එක උඩ ගැහැණු ළමයෙක් මුනින් අතට සිටිනු මම දුටුවා

  • රිවිර 30-04-2013

ජාතික ප්‍රතිශක්තිකරණයට මිලියන 900 ක්

  • සිළුමිණ 28-04-2013

♦ GMOA insists on transfer of sister, nurse

Government congratulated on child health achievements

  • The Island 27-04-2013

දින 24 ට කොළඹ නගරයෙන් ඩෙංගු රෝගීහු 175 ක්‌ සොයා ගැනෙති

ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ’ වෛරසයෙන් රෝගී වූ තවත් මවකට අසාධ්‍යයි

කාසල් වෛරසයට මැදිවූ අටදෙනෙක්‌ සුවය ලබති

  • දිවයින 27-04-2013

Docs call off today’s strike

NHSL docs dodge transfers

Dengue on the march, but treasury funds underutilised

  • The Island 26-04-2013

බෙහෙත් ගන්න රු.කෝටි 2500ක් ‍සෞඛ්‍ය අමාත්‍යාංශයට

ගැබිනි මවුවරුන්ගේ බෙහෙත්වලත් හිඟයක්

  • දිනමිණ 26-04-2013

සීමාවාසික පුහුණු වෛද්‍යවරුන් 800කට දෙමළ භාෂා පුහුණුව ලබාදීමට පියවර

වසරේ ගෙවුණු මාස හතරට කිසිම මැලේරියා රෝගියෙක් නෑ

ඉන්ෆ්ලුවන්සා ‘ඒ’ වයිරසය පැතිර යෑම මේ වනවිට පාලනය කර තිබෙනවා

  • මව්බිම 26-04-2013

‘Influenza A’ the cause for shut down of Castle Street hospital ICU

Malaria parasites found in abandoned gem pits

  • The Island 25-04-2013

කාසල් රෝහලේ අයි.සී.යූ. එකේ තවත් මවක්‌ මරුට

අයිසීයූ එක ඇතුළේ “ඉන්ෆ්ලුවන්සා ඒ” වෛරසය

බාල බෙහෙත් හා එන්නත් 18 ක්‌ රෝහල්වලින් ඉවතට

මහියංගණ රෝහලේ ශල්‍යාගාරය මාස 8ක්‌ තිස්‌සේ වසා දමලා

  • දිවයින 25-04-2013

ලෝක මැලේරියා දිනය අද

  • දිනමිණ 25-04-2013

President agrees to resolve injustice to Docs’ children

National Drug policy gone missing – Minister

Despite director’s denial, cancer drug shortage continues

  • The Island 24-04-2013

වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීමට ජනපති මැදිහත් වෙයි

කාසල් රෝහලේ අයිසීයූ එක වසයි

  • දිවයින 24-04-2013

ඒඩ්ස් රෝගීන් වාර්තා වීම වාර්ෂිකව ඉහළ යයි

මහරගම පිළිකා රෝහලේ ඖෂධ හිඟයක් නැහැ

  • දිනමිණ 24-04-2013

Training to upgrade medical administrators

Long delayed drug policy with AG

  • The Island 23-04-2013

කුරුණෑගල රෝහලේ වාට්‌ටුවක්‌ ඩෙංගු රෝගීන්ගෙන් පිරේ

බෝ නොවන රෝගවලින් රෝගීන් මියයන හේතුව හෙළිවේ

  • දිවයින 23-04-2013

අඩෝ මේකේ පාලකයා මගේ තාත්තා තොපි පුළුවන් ඕනෑ දෙයක් කරපියව්

වැරැදි බෙහෙත් දුන් ඔසුසල් හිමියා දැලේ

  • දිනමිණ 23-04-2013

අන්ත්‍රාවයි බස්නාහිර 1/3ක් හොර වෙද්දු – ර.වෛ.නි.ස. කියයි

  • ලක්බිම 23-04-2013

පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ව්‍යාජ වෛද්‍යවරයෙක්

  • රිවිර 23-04-2013

GMOA threatens strike on April 26

Finally definite action against killer cough syrup

Free health service will be strengthened- President

  • The Island 22-04-2013

රජයේ වෛද්‍යවරු 26 දා වැඩවර්ජනයකට සූදානමක්‌

කැස්‌සට දෙන ඖෂධ 4ක්‌ පෞද්ගලික ඔසු සල්වල විකිණීම තහනම්

  • දිවයින 22-04-2013

කුරුණෑගලට ඖෂධ පුරයක්

ඕනෑවට වඩා වතුර බීවොත් මුත්‍රාශයේ ගල් වතුර අඩු වුණත් ගල්

මේ උත්සව කාලේ බෝ නොවන රෝගවලින් පරෙස්සම් වෙන්න

  • සිළුමිණ 21-04-2013

Nearly 15,000 new cancer patients detected every year; e-waste considered main cause

Nurses, docs play games while kidney patients die

  • The Island 20-04-2013

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පොරොන්දු පත්‍රයක්‌ වෙලා – ර. වෛ. නි. ස.

බෝනොවන රෝගවලට අවශ්‍ය ඖෂධ ලංකාවේම නිපදවනවා

  • දිවයින 20-04-2013

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාවට නංවනවා

රෝහල්වල විද්යුත් අපද්‍රව්‍ය බැහැර කළ යුත්තේ රජයේ නීති හා රෙගුලාසිවලට අනුකූලවයි

  • දිනමිණ 20-04-2013

දිනකට හෘද රෝගීන් 600ක් හමුවෙයි

සේනක බිබිලේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සූදානම්

  • රිවිර 20-04-2013

New 10-storey  medical ward unit at National Hospital

No blood tests at district hospital

  • The Island 19-04-2013

මේ වසරේ මී උණ රෝගය තුන් ගුණයකින් වැඩි වෙලා

  • රිවිර 19-04-2013

ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවයක් සැපයීමේදී අතමිට ඇති අයගෙන්වත් මුදලක් ගන්න වෙනවා

  • මවුබිම 19-04-2013

කඩිනම් ප්‍රතිචාර නැතිනම් වෛද්‍යවරු සටනේ !

වකුගඩු අඩුයි ගැටලු ගොඩයි

  • දිවයින 18-04-2013

Health Ministry goes for public-private partnership

  • The Island 17-04-2013

උතුරුමැද සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වර්ජනයක් අරඹති

සෞඛ්‍යට අතිතකර ආහාර පාන සකසන හෝටල් හා ආපන ශාලාවලට දැඩි දඬුවම්

  • රිවිර 17-04-2013

සෞඛ්‍යය ලෙඩවෙයි

  • දිවයින 16-04-2013

වකුගඩු රෝගයට වැඩියෙන් ගොදුරු වන්නේ පිරිමි පාර්ශ්වයයි

  • මවුබිම 16-04-2013

Doctors readying for war over ‘service minute’

  • The Island 12-04-2013

ශ්‍රී ලාංකිකයන් 3 දෙනකුගෙන් එක්‌ අයකුට අධිරුධිර පීඩනය

  • දිවයින 12-04-2013

අලුත් අවුරුද්දට ජාතික රෝහල සූදානම්

  • ලක්බිම 12-04-2013

රත්නපුර මහ රෝහලට වකුගඩු ආසාදන හඳුනාගත හැකි නවීන උපකරණයක්

  • මවුබිම 12-04-2013

පිළිකා රෝහලම පිළිකාවක්‌

  • දිවයින 11-04-2013

Petty disputes shut two vital kidney transplant units

  • The Island 10-04-2013

වසරකදී මෙරට ක්‍ෂය රෝගීන් 300ක් පමණ මිය යනවා

  • මවුබිම 10-04-2013

Health expert warns public: Be cautious when celebrating New Year

  • The Island 09-04-2013

Minister declares ambulance shortage resolved

Premier impressed by Malabe medical college achievement

  • The Island 08-04-2013

රටට වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව උග්‍රව දැනෙන යුගයක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ඇරඹීම කාලෝචිතයි

  • දිවයින 08-04-2013

කරාපිටියේ වාට්ටුවලට වෝල් ඔක්සිජන් ලබා දී නෑ

  • රිවිර 08-04-2013

වැඩිපුර ලුණු කෑවොත් පිළිකා හා වකුගඩුවල ගල් ඇතිවන්න පුළුවන්

  • මවුබිම 08-04-2013

Affordable Indian medicines benefit 80% of world’s population in over 100 countries

250 ambulances worth over Rs. 2 billion given to hospitals island-wide

  • The Island 07-04-2013

ලෝක සෞඛ්‍ය දිනය අද

පැරසිටමෝල් වැඩිපුර ගැනීම භයානකයි!

  • දිවයින 07-04-2013

ජීවත් වෙන්න ආස නම් ලුණු අඩුවෙන් කන්න

  • සිළුමිණ 07-04-2013

Health Ministry to get more teeth to regulate pvt. hospitals

Govt. to implement WHO recommendations on Rajarata Kidney disease

  • The Island 06-04-2013

වකුගඩු රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අප්‍රේල් 7 වැනිදා මැදවච්චියෙන් අරඹනවා

  • දිවයින 06-04-2013

රජයේ රෝහල්වල ගිලන්රථ හිඟය අවසන්

  • දිනමිණ 06-04-2013

මාලිගාවත්ත රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ පළමු සැත්කම කල්යයි

පෞද්හලික රෝහලක් රෝහියෙකුට සිරින්ජර 100ක් අත්වැසුම් 200ක් දිනක දී පාවිච්චි කළ බවට බිල් පතක්

  • රිවිර 06-04-2013

බස්නාහිර පළාතේ ඩෙංගු පැතිරෙන අවදානමක්

  • මවුබිම 06-04-2013

Non-Communicable Diseases expected to double

  • The Island 05-04-2013

රට පුරා රෝහල්වලින් වසරකට අඩු බර දරු උපත් 64,000ක්

  • දිනමිණ 05-04-2013

ජ’පුර බයිපාස් සැත්කම්වල දී රෝගියාගේ සිරුරෙන් රුධිර නාළ ගන්නේ තාක්ෂණික නිලධාරීන්

  • රිවිර 05-04-2013

මාලඹේ වෙද විදුහලේ ශිෂ්‍යත්වවල අරමුණ රජයේ රෝහල්වලට රිංගා ගැනීමයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

බොම්බෙ ලේ රෝගියෙක් මීගමුවේ

පාසල් දරුවන් 10%-15% අතර පිරිසකට දියවැඩියාව

ලෝකයේ තුනෙන් එකකට ‘හයි බ්ලඩ් ප්‍රෙෂර්’ – ලෝක සෞඛ්‍ය සංවිධානය

  • මව්බිම 05-04-2013

Tug of war between docs and PHIs continues in Polonnaruwa

  • The Island 04-04-2013

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය අදත් වහලා: ජනතාව අමාරුවේ

  • ලක්බිම 04-04-2013

ඩෙංගුවලට සමාන උණක් පැතිර යාමේ අවදානමක්

මහාචාර්යවරුන්ගේ රෝහල් සේවය දවසට පැය දෙකයි

  • රිවිර 04-04-2013

මහා ඖෂධ හිඟයක්

  • මව්බිම 04-04-2013

World Bank boosts Lanka health sector funding

  • The Island 03-04-2013

දොස්තරලාගේ වැඩ වැරුමෙන් රෝගීහු කබලෙන් ලිපට

පොළොන්නරු වෛද්‍ය වර්ජනය අසාධාරණයි

  • දිනමිණ 03-04-2013

මහනුවර සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ඉබි යතුරු දමා වහලා

  • ලක්බිම 03-04-2013

පළමු වසරට සිසුන් ගැනීමේදී අපේ දරුවන්ට අසාධාරණයක් වෙලා

කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් අඛණ්ඩව කරනවා

ලෝක බැංකුවෙන් සෞඛ්‍යයට කෝටි 20ක්

පී.එච්.අයි.ලා හා රජයේ දොස්තරවරු පොළොන්නරුවේ කඹ ඇදිල්ලක

සෞඛ්‍ය උපකරණ අලෙවිය සාමාන්‍ය කඩවලට තහනම්

  • මව්බිම 03-04-2013

More funds for health from next budget

  • The Island 02-04-2013

දරුවන්ට පාසල් නොලැබුණොත් වසර 6 ක්‌ යනතුරු ‘හෙලවෙන්නේ’ නෑ

පොලොන්නරුවේ රෝහල්වල අද  වෛද්‍ය වර්ජනයක්‌

දියවැඩියා, වකුගඩු සායනවල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්‌

  • දිවයින 02-04-2013

හිත හොඳ ‍දොස්තර ඝාතනයට සැක 5ක් 33 වරටත් රිමාන්ඩ්

බෙහෙත් වර්ග 17ක් පිළිකා රෝහලේ නෑ

  • මව්බිම 02-04-2013

GMOA appoints district coordinators to nab quacks

  • The Island 01-04-2013