♦ GMOA says kidney disease no longer a mystery
♦ Strokes kill 40-50 Lankans daily
♦ Senior surgeon proposes acquiring precision robotic assistance for prostate operations
- The Island 28-02-2014
♦ විසිතුන් දෙනෙක් එකතුවී 145ක් ප්‍රාණ ඇපයට ගනිති
♦ වෛද්‍ය වර්ජනයට එරෙහිව පැවරූ නඩුව ඉල්ලා අස්කර ගැනේ
♦ ඩෙංගුවලට ගොදුරු වන්නන්ගෙන් බහුතරය අවුරුදු 10-20 අතර අය
- දිවයින 28-02-2014
♦ වෛද්‍ය උපාධිය ලබා ගැනීමට පාඨමාලාවක් පැවැත්වෙනවා
- මව්බිම 28-02-2014
♦ Docs given time to support their action against purported cardiac patient
♦ SC gives time till March 7 for RMOS to begin MBBS training
- The Island 27-02-2014
♦ ලියාපදිංචි, සහකාර වෛද්‍යවරුන්ගේ එම්බීබීඑස් උපාධියට බාධා කළොත් දැඩි දඬුවම්
- දිවයින 27-02-2014
♦ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම සලකා බැලීම ජූලි 8දා
♦ කුරුණෑගල මහ රෝහලේ ස්නායු රෝග වාට්ටුව ගන්න දෙයක් නෑ
- දිනමිණ 27-02-2014
♦ හදවත් සැත්කම් පෝලිම් දික්වේ
♦ දිස්ත්‍රික්ක පහක උපදින සෑම දරුවන් 1600ක ගෙන් එක් අයකුට තයිරොයිඩ් ඌනතාව
- දිවයින 26-02-2014
♦ දිනපතා මෙරටින් ලාදුරු රෝගීන් 6ක්: ඉදිරියේ දී රෝගීන් වැඩිවීමේ අවදානමක්
♦ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඉවත් කරන්න රොබෝ යන්ත්‍ර යොදාගැනීමට අවධානය
♦ ඩෙංගු යනු මදුරුවා සමඟ නොව ස්වභාව ධර්මයා සමඟ කරන සටනක්
- දිනමිණ 26-02-2014
♦ වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය වලංගු සමසෞඛ්‍ය ප්‍රශ්නයට පමණද?
- මව්බිම 26-02-2014
♦ රජයේ රෝහල්වල හදවත් සැත්කම් අද සිට නතර වේ
♦ රිඡ්වේ ආර්යා ළමා රෝහලට මල් මිටක්
- දිවයින 25-02-2014
♦ පිළිකා ඇතුළු රෝග රැසකට දූවිල්ල හේතු වෙලා
♦ බෝවන රෝග පැතිරීමේ අවදානම ඉහළ ගිහින්
- මව්බිම 25-02-2014
♦ දරු ප්‍රසූතියේදී මිය ගිය දෙදරු මවගේ දේහය පාරේ තබාගෙන විරෝධතා
♦ ඇපෙන්ඩික් තියෙනවා කියලා සැත්කම කළා; දොස්තරවරු කීවා එහෙම දෙයක් නෑ කියලා
- දිවයින 24-02-2014
♦ අක්ෂි රෝහලේ කෝටි ගණනක වෛද්‍ය උපකරණ අනතුරේ
♦ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ විභාග අක්‍රමිකතා
♦ බස්නාහිර සෑම රෝහලකටම මූලික හා හදිසි ප්‍රතිකාර ඒකක
- දිනමිණ 24-02-2014
♦ මාස 1 1/2ක් දැඩි සත්කාර ඒකකයේ සිටි මියගිය කාන්තාවකගේ දේහය පාරේ තබාගෙන විරෝධයපාති
- මව්බිම 24-02-2014
♦ New heads take over duties in key government medical institutions
- The Island 23-02-2014
♦ Govt orders drafting of National Wage Policy
- The Island 22-02-2014
♦ ශ්‍රී ලංකාවේ සෑම හතර දෙනකුගෙන්ම එක් අයකුට මානසික රෝගයක් තිබෙනවා
- දිවයින 22-02-2014
♦ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වැඩ වර්ජනයෙන් පොළොන්නරුවේ සුව සේවා කටයුතු අඩාලයි
- මව්බිම 22-02-2014
♦ Never ending promises by PGIM irks GMOA
♦ Second largest hospital being overrun by political squatters
- The Island 21-02-2014
♦ උපතින් විරූපී වූ දරුවන්ට ප්ලාස්ටික් සැත්කම් කරාපිටියේ දී
- දිනමිණ 21-02-2014
♦ නවලෝක රෝහලේදී දුන් එන්නතින් මව මරණයට පත් වුණා
- ලක්බිම 21-02-2014
♦ Parliament delivers unanimous body blow to tobacco industry
♦ Smoking kills 20,000 annually – Health Minister
- The Island 20-02-2014
♦ පිළිකා කාරකවලින් තොර දැහැත් වට්ටියක් සෞඛ්‍ය ඇමැති මහ නාහිමිවරුන්ට පිළිගන්වයි
- දිවයින 20-02-2014
♦ සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද රෙගුලාසි සම්මතයි
♦ දුම්කොළ බදු මුදල්වලට වඩා වැඩි මුදලක් මත්ද්‍රව්‍ය නිසා රෝගීවන අයට වැය කරනවා
♦ භූමියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධනය ඇනහිටී
- දිනමිණ 20-02-2014
♦ නීති සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලති
- ලක්බිම 20-02-2014
♦ ශරීරය විජලනයෙන් රෝහල් ගතවන පිරිස ඉහළට
- රිවිර 20-02-2014
♦ Higher Education Ministry Sec. draws flak
- The Island 19-02-2014
♦ පිළිකා රෝහලේ අකුණු සන්නායක රාත්‍රි කාලයේ දී ගලවාගෙන ගිහින්
- දිවයින 19-02-2014
♦ දුම්වැටි අසුරනවල පිළිකාමය රූප ඇතුළත් කිරීමේ පනත අද පාර්ලිමේන්තුවට
♦ මොළේ උණ රෝගයට ලබාදෙන අත්‍යවශ්‍ය එන්නත් හිඟයි
♦ ශල්‍යකර්මය සඳහා රෝහලේ සිටියදී එන්නතක් ලබාදීමෙන් පසු 73 හැවිරිදි කත මරුට
♦ පිළිකා රෝහලේ මිලියන 2ක අකුණු සන්නායකය සොරාගෙන
- රිවිර 19-02-2014
♦ Joint solution proposed to RMOs, AMOs – AG tells SC
- The Island 18-02-2014
♦ සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද: අති විශේෂ ගැසට් පත්‍රය හෙට විවාදයට
- දිවයින 18-02-2014
♦ භාවිතා කළ සිලින්ජර් අලෙවියට සඟවා තිබියදී අසුවෙයි
- ලක්බිම 18-02-2014
♦ බෙහෙත් එන්නත් කළ කටුවේ තුඩ රෝගීන්ගේ සිරුර ඇතුලේ
♦ සෑම 13 දෙනකුගෙන්ම එක් අයෙක් පිළිකා රෝගියෙක්
♦ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මගේ කිරි දරුවන්ට අම්මා නැතිවුණා
- රිවිර 18-02-2014
♦ ලංකාවේ භාවිත කරන ඩීසල්වලිනුත් පිළිකා හැදෙනවාදැයි සොයන්න
- මව්බිම 18-02-2014
♦ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් රජයේ වෛද්‍ය උපාධිය දෙනවාට මම විරුද්ධයි!
♦ රුධිරය පිරිසිදු කරගැනීමට වත්කමක් නැති වකුගඩු රෝගීන්ට සුබ ආරංචියක්
♦ ලොව වැඩියෙන්ම වස කන රටේ කෙරුවාව
- දිවයින 16-02-2014
♦ ‘GMOA getting in way of making SL regional educational hub’
♦ GMOA accuses new group of being imposters
♦ Health Ministry human resource management in a jumble
- The Island 15-02-2014
♦ Patients exploited by minor staff at National Hospital
- The Island 14-02-2014
♦ විශේෂඥ වෛද්‍යවරයාගේ ගොඩගම නිවස “සුද්ද කළ” ටියුෂන් ගුරා කොටු වෙයි
- දිවයින 14-02-2014
♦ පිළිකා රෝහලෙන් හොරෙන් පැන්නූ භාවිත කළ සිරින්ජර තොගයක් දැලේ
- දිනමිණ 14-02-2014
♦ විශ්‍රාමික ළමා රෝග විශේෂඥවරියට නව නිවසක් හැදීමේ වැඩ ඇරඹේ
- රිවිර 14-02-2014
♦ President orders cancellation of Higher Education Ministry gazette
- The Island 13-02-2014
♦ පෞද්ගලික වෛද්‍ය උපාධි ගැසට් පත්‍රය අහෝසි කිරීමට ජනපතිගෙන් නියෝගයක්
♦ වෛද්‍ය පරිපාලකයින් මාරුවීම් ලද ස්ථානවල වැඩ භාර නොගැනීමට විරුද්ධව විනය ක්‍රියාමාර්ග
- රිවිර 13-02-2014
♦ Medical College promotion dispute: Dons threaten legal action
♦ Health Ministry launches computerised doctor transfer system
- The Island 12-02-2014
♦ අහේතුක යෑයි කියූ වකුගඩු රෝගයේ හේතුව සොයා ගනී
- දිවයින 12-02-2014
♦ පෞද්ගලික වෛද්‍ය උපාධියට අදාළ 1846/56 ගැසට් නිවේදනය අහෝසියි
- දිනමිණ 12-02-2014
♦ පෞද්ගලික වෛද්‍ය උපාධි ගැසට් පත අහෝසියි
- ලක්බිම 12-02-2014
♦ ජාතික රෝහලේ මහාචාර්ය ඒකකයේ වකුගඩු බද්ධ කිරීම මාස 7ක සිට නවතී
- රිවිර 12-02-2014
♦ CA reserves order on pictorial warnings
- The Island 11-02-2014
♦ මම විශේෂඥ ශ්‍රේණියේ පරිපාලකයෙක් මිස කනිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙක් නොවේ
- දිවයින 11-02-2014
♦ ගිරාඳුරුකෝට්ටේටත් වකුගඩු මාරයා
- දිනමිණ 11-02-2014
- ලක්බිම 11-02-2014
♦ සිරින්ජර්වලින් බහුතරයක් තත්ත්වයෙන් බාල බවට පැමිණිලි
- රිවිර 11-02-2014
♦ ඖෂධ ප්‍රතිපත්තිය මසක් ඇතුළත පාර්ලිමේන්තුවට
♦ හොර ඩිස්පැන්සරියක් දමාගෙන සිටි තලාවේ කත මානසික රෝහලට
♦ හිතහොඳ දොස්තර ඉල්ලා වැලිඔය ගම්වාසීන් පාරට
♦ ජාතික වැඩසටහනට කැබිනට් අනුකමිටුවක්
- මව්බිම 11-02-2014
♦ Zoonotic diseases surveillance programme with Kiwi help
- The Island 10-02-2014
♦ තලාව හන්දියේ ‘භාග්‍යා’ නමින් හොර ඩිස්පෙන්සරියක්
- දිනමිණ 10-02-2014
♦ Dambadeniya Base Hospital goes high-tech with ICTA-initiated HHIMS
♦ FUTA expresses ‘grave concern’ over recent amendment to Universities Act
- The Island 09-02-2014
♦ ළමා රෝහලේ අධ්යක්ෂ අලකලංචියේ ඇතුළු පැත්ත
♦ මේ හිස ඔසවන්නේ ඩෙංගු වෛරසයේ අලුත් එකද?
♦ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
- දිවයින 09-02-2014
♦ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අත්‍යවශ්‍ය කොන්දේසියක් ඉවත් කිරීම ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එරෙහි වෙයි
♦ අවුරුදු 15ක් ‘ඩබල් ගේමක් ගැසූ’ සෞඛ්‍ය ලොක්කා ගැන පරීක්ෂණ
- දිවයින 08-02-2014
♦ බිමත්ව ගිලන් රථයක් පැදවීමෙන් බලපිටියේදී ගැහැනු ළමයෙක් අනතුරට
- රිවිර 08-02-2014
♦ වකුගඩු රෝගයට හා පිළිකාවලට කෘෂි රසායන ප්‍රබල හේතුවක්
- මව්බිම 08-02-2014
♦ Chronic Kidney Disease: High risk areas to be declared
- The Island 07-02-2014
♦ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 27 දෙනෙක්ට වයස 65 දක්වා සේවා දිගුවක්
♦ වෛද්‍ය උපාධි ප්‍රදානයට වෛද්‍ය සභාවේ අනුමැතිය අනිවාර්ය කළ ගැසට් නිවේදනය ඉවතට
♦ මහනුවර වෛද්‍ය සංගමයේ ස්වර්ණජයන්තිය
♦ මහරගම පිළිකා රෝහලට පැමිණෙන බාහිර අය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක්
♦ නිධන්ගත වකුගඩු රෝගයට මුල ග්ලයිපොසේට් කෘෂි රසායනයයි
♦ ජාතික රුධිර මධ්‍යස්ථානයේ මැට් යන්ත්‍රය සුදු අලියෙක්
- රිවිර 07-02-2014
♦ Memorandum to be submitted to SC soon * MBBS course for RMOs, AMOs
♦ Consultant docs reach settlement
- The Island 06-02-2014
♦ ලියාපදිංචි වෛද්‍යවරුන්ටත් එම්. බී. බී. එස්. විභාගය ලියන්න වහාම කටයුතු යොදන්න
♦ පෞද්ගලික වෛද්‍ය උපාධියට වෛද්‍ය සභාවේ අනුමැතිය ඕනෑ නෑ
♦ ශ්‍රී ලංකා ජාතික රෝහලේ 150 වැනි සංවත්සරය
- දිවයින 06-02-2014
♦ කුරුණෑගල වකුගඩු රෝගීන්ගෙන් 90%ක්ම ගොවීන්
♦ වෛද්‍යවරයා ඉවත් කරනතුරු ප්‍රා. සභාපති උපවාසයක
- දිනමිණ 06-02-2014
♦ කොළොප්පම් එපා! සේවකයින්ට ඇත්ත කියමු
- ලක්බිම 06-02-2014
♦ රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට තෙවසරක පුහුණුවක් ලබාදෙන්න
♦ මහනුවර වෛද්‍ය සංගමයේ අධ්‍යයන සැසිවාරය ඇරඹේ
- රිවිර 06-02-2014
♦ රෝහලේ නොසැලකිල්ලෙන් මගේ පුතා මට නැති වුණා – සිසුවාගේ මව කියයි
♦ මහවිලච්චියේ දොස්තර ඉවත් කරන්නැයි ඉල්ලා අමුඩ මන්ත්‍රි අමුඩෙ පිටින් වතුර ටැංකියට නඟී
- මව්බිම 06-02-2014
♦ වෛද්‍යවරිය වෙනුවෙන් කජුවත්තේ නව නිවසක් ඉදිකර දෙයි
- දිවයින 05-02-2014
♦ GMOA urges SLMC not grant RMOs the same status as graduate doctors
♦ Dr. Herath awarded Deshamanya title
- The Island 04-02-2014
♦ සෞඛ්‍ය වාර්තා පරිගණක ගත කරයි
♦ විශේෂඥ වෛද්‍යවරයා මිලියන 15 ක අල්ලස ප්‍රතික්ෂේප කරයි
- දිවයින 04-02-2014
♦ පෞද්ගලික රෝහල්වල ගිනි කන බිල් හෙළිවේ
♦ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධනට නිවසක් ඉදිකිරීමට වෛද්‍යවරු එක්වෙති
♦ නායකත්ව පුහුණුවට පෙර වෛද්‍ය වාර්තාවක් අනිවාර්යයි
- රිවිර 04-02-2014
♦ උතුරු මැද සෞඛ්‍ය ඇමැති ගල්නෑව රෝහලට කඩා පනී
♦ ඩෙංගු වසංගතය මර්දනයට මිල අධික මදුරු නාශක ගෙන්වලා
♦ ජාතික පිළිකා මර්දන ආයතනයෙන් හිමිවරුන්ට සාම්ප්‍රදායික දැහැත්විටක්
- මව්බිම 04-02-2014
♦ Docs to urge govt. to claim damages from agro chemical companies
- The Island 03-02-2014
♦ Veteran medical administrator takes over LRH: Appointment sanctioned by PSC
♦ Affable Lankan doc in London launches maiden music album
- The Island 02-02-2014
♦ වසරකට ලාදුරු රෝගීන් 2000ක් හඳුනාගැනේ
♦ කන්ද උඩරට ගොවි රජා වුණු කුලියාපිටියේ දොස්තර
♦ ලොව හොඳම වින්නඹු සේවිකාවට රුපියල් මිලියන 10 ක් වටිනා නිවසක්
- සිළුමිණ 02-02-2014
♦ Dramatic rise in leprosy cases so far this year
♦ Labour room tussle: Nurses threaten countrywide strike
♦ Now, Professions Supplementary to Medicine threaten strike
- The Island 01-02-2014
♦ ශ්‍රී ලංකාවේ වසරකට වයස අවුරුදු 16 ට අඩු ළමයින් 206000 ක් මිය යනවා
♦ මගේ ඇහැ ඔපරේෂන් කරපු දොස්තර මහත්වරුන්ට බුදු බව අත්වෙන්න ඕනෑ
♦ අසරණව ජීවත්වන විශේෂඥ වෛද්‍යවරියට ජන සෙවණින් නිවසක්
- දිවයින 01-02-2014
♦ මාවනැල්ල රෝහලට ඉක්මනින් අක්ෂි වෛද්‍යවරයෙක් ඕනෑ
♦ හෙද-පවුල් සෞඛ්‍ය සේවිකා ගැටලුව විසඳන්න කමිටුවක්
- දිනමිණ 01-02-2014
♦ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක් නවාතැනේ උඩුමහලකින් බිමට පනී
♦ මට දැන් මුකුත් එපා බලාපොරොත්තුව ඉෂ්ට වුණා
♦ ඇමෙරිකා සමාගමක් දැන දැනම මෙරටට වකුගඩු රෝගය බෝ කරලා
- රිවිර 01-02-2014