♦ සූතිකා පුහුණුවට හෙදියන් ආවායි කළුතර රෝහලේ දොස්තරලා වැඩවරති
♦ පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝ හෙද පරිපාලනයෙන් නිදහස ඉල්ලති
♦ හෙද හෙදියෝ හෙට සේවයෙන් ඉවත් වෙති
- දිවයින 30-04-2014
♦ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මුඛ ආවරණ
♦ දඹුල්ල කොබ්බෑකඩුව රෝහල මාධ්‍යවේදීන්ට තහනම් වෙයි
- දිනමිණ 30-04-2014
♦ වින්නඹු පුහුණුවට එන නිසා කළුතර රෝහලේ වැඩ අඩාලයි
- මව්බිම 30-04-2014
♦ අක්ෂි කාචයෙන් කොමිස් ගැහිල්ලක් රජයෙන් දෙන කාච දමන්න බැහැ කියා දොස්තර කියන තැනින් ගේන්න ඕනෑලු
♦ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වන නිසා වකුගඩු ජාවාරම් පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාශයට පවරන්න එපා
- දිවයින 29-04-2014
♦ අලුතින් උපදින සෑම දරුවකුටම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අනිවාර්යයි
♦ වකුගඩු රෝගයට මුහුණ දුන් දිසාවල ජනතාවගේ පිහිටට අධි තාක්ෂණ අධි පීඩන පෙරහණ යන්ත්‍ර හඳුන්වා දෙයි
♦ අයි.ඩී.එච්.රෝහලත් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා
- දිනමිණ 29-04-2014
♦ මාරාන්තික වෛරසයක් වේගයෙන් පැතිරෙයි
- ලක්බිම 29-04-2014
♦ සැලුන් ආශ්‍රිතව දිලීර රෝග පැතිරීමේ වැඩි අවදානමක්
- රිවිර 29-04-2014
♦ Cancers are as common as common cold in Sri Lanka- Health Minister
- The Island 28-04-2014
♦ නොමිලේ ලබාදෙන අක්ෂි කාච බද්ධ කළ නොහැකි බව පැවසීමෙන් අහිංසක රෝගීන් දැඩි අපහසුතාවක
- දිනමිණ 28-04-2014
♦ අඩු ආදායම්ලාභීන්ට දෙන අක්ෂි කාච අක්ෂි ශල්‍ය විශේෂඥයන් ප්‍රතික්ෂේප කරලා
- රිවිර 28-04-2014
♦ PSC says health sector trade union campaign based on unfounded allegations
♦ Sri Lanka has enormous potential for healthcare tourism
♦ Lankan doctor’s name surfaces in alleged kidney selling racket
- The Island 27-04-2014
♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලියන 100ක ටෙන්ඩර් වංචාවක්
♦ ඖෂධ සමාගම්වලින් කොමිස් ගහන රට යන මේ නිලධාරියා කවුද?
- දිවයින 27-04-2014
♦ වකුගඩු ජාවාරමට වැට, සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ අරඹයි
♦ පත්තර කොළවල එතූ කෑම අහිතකරයි
- සිළුමිණ 27-04-2014
♦ ‘Two wards at Kandy hospital give way for gym, restroom’
- The Island 26-04-2014
♦ වගුගඩු සැත්කම් පිළිබඳ වාර්තාවක් දෙන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය පෞද්ගලික රෝහල්වලින් ඉල්ලයි
- රිවිර 26-04-2014
♦ Karapitiya kidney transplant unit sick
♦ Don’t ignore intermittent fever, headache….
- The Island 25-04-2014
♦ මහනුවර රෝහලේ ගෙවන වාට්ටුව දොස්තරලාට ජිම් එකක් කරදීලා!
– හෙද සංගමයේ සභාපති
♦ වකුගඩු සැත්කම් පිළිබඳ ඇමැති වාර්තාවක් ඉල්ලයි
♦ වකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න
♦ මේ වසරේදී ඩෙංගු රෝගය තදින් පැතිර යැමේ අවදානමක්
- දිවයින 25-04-2014
♦ පෞද්ගලික රෝහල්වල වකුගඩු බද්ධයන් ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වාර්තාවක් ඉල්ලයි
- දිනමිණ 25-04-2014
♦ වකුගඩු ජාවාරමේ යෙදුන කොළඹ දොස්තර අල්ලන්න හයිද්‍රාබාද් පොලිසිය එයි
- ලක්බිම 25-04-2014
♦ කොළඹ වකුගඩු රෝහල ඇතුළු රෝහල් 7ක බයිකාබනේට් රුධිර කාන්දුකරණය නවතී
♦ මැලේරියාව අපේ රටෙන් තුරන් කිරීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්
- රිවිර 25-04-2014
♦ වෛද්‍ය පත්වීම් දෙන්නටත් පෙර 50-60ක් රට හැර ගිහින්
- මව්බිම 25-04-2014
♦ Kidney racketeers sent 21 victims to Sri Lanka, doctor sold kidneys to hospitals
♦ Now a section of nurses to strike in ten days
- The Island 24-04-2014
♦ කුලියාපිටිය මූලික රෝහල උග්‍ර ජල අර්බුදයක
- දිවයින 24-04-2014
♦ කරාපිටියේ වකුගඩු බද්ධ කිරීම් ප්‍රමාදයි
- දිනමිණ 24-04-2014
♦ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරු ඊයේ මාතෘ සායනයට ඇවිත් නෑ
- රිවිර 24-04-2014
♦ පිළිකා හා රක්තහීනතාවට ප්‍රධාන හේතුව කෘෂි රසායන බව හෙළි වෙලා
♦ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකක 6න් 3ක් 2010 සිට කොට උඩ
- මව්බිම 24-04-2014
♦ වෛද්‍ය නිලධාරි සංගමයේ බලපෑමෙන් කුරුණෑගල ගැබිනි මවුවරුන් මාරු කරයි
- රිවිර 23-04-2014
♦ Docs postpone indefinite strike by ten days
- The Island 22-04-2014
♦ කරාපිටිය මහ රෝහලේ හදවත් සැත්කම් ප්‍රමාදයි
- දිනමිණ 22-04-2014
♦ Quack specialists in private hospitals?
- The Island 21-04-2014
♦ අනාගත පරපුර රෝගීන් කරන්න එපා – වින්නඹු මාතාවන්ගෙන් ඉල්ලීමක්
♦ බාල බෙහෙත් යළි හොර පාරේ වෙළෙඳපොළට
- දිවයින 20-04-2014
♦ ඒඩ්ස් මර්දනයට ආණ්ඩුව ජිනීවාවලින් කෝටි 100ක් ගන්න යයි
- මව්බිම 20-04-2014
♦ While authorities sleep docs to go ahead with strike
♦ Mobile phone companies offer to open up the drug trade
- The Island 19-04-2014
♦ වෘත්තිය ගැටුම් සෞඛ්‍ය සේවාව පහත වැටීමට හේතුවෙලා
♦ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාෆියාවක්!
– ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ සභාපතිනි
- දිවයින 19-04-2014
♦ හෘද රෝගවලින් දිනකට 150ක් මරුට
♦ කොළඹ රෝහලේ බලධරයන් මේ ගැනත් ඩිංගක් හිතන්න
- දිනමිණ 19-04-2014
♦ පවුල් සෞඛ්‍ය සේවා වර්ජනය අත්හිටුවයි
♦ මාස 3 ක් තුළ මැලේරියා රෝගීන් තිදෙනකු මීගමුවෙන් හමුවෙලා
- දිවයින 18-04-2014
♦ PSC contradicts GMOA’s claim
♦ Docs in K’negala threaten trade union action
♦ Nurses irked by midwives having their own attendance registry
♦ Tender procedures waived for local drug producers
- The Island 17-04-2014
♦ දඹුල්ල රෝහල් ශල්‍යාගාර ඔක්සිජන් පද්ධතිය ගිනි ගනී
- දිවයින 17-04-2014
♦ පවුල් සෞඛ්‍ය මාරාන්තික උපවාසයට වෛද්‍ය සංගමයේ පූර්ණ සහය පළ වෙයි
- ලක්බිම 17-04-2014
♦ ඩෙංගුවලට වෙන් කළ කෝටි ගණනක් වතුරේ
♦ මාතෘ හා ළමා සායනවල එන්නත් ජාවාරමක්
♦ දරු ප්‍රසූතියේ අයිතියට තුන්කොන් සටනක්
♦ දොස්තර මාමේ පයින් ගහන්නට මොකක්ද මං කළ වරද කියන් මට!
- දිවයින 13-04-2014
♦ No channel practice by docs during strike
♦ CP health sector has big staff shortage
♦ WHO gives clean bill of health to Lanka on polio
♦ Children’s vaccination programme another victim of nurses-midwives tussle
- The Island 12-04-2014
♦ ගිනිකෙළි දල්වන්නේ පරෙස්සමෙන්
♦ අවුරුද්දෙන් පසු වින්නඹු මාතාවෝ මාරාන්තික උපවාසයක
♦ “රෝහල් සායනවලදී දරුවන්ට එන්නත් දෙන්න” වසංගත රෝග විද්‍යා අංශ ඉල්ලීමට තාම ප්‍රතිචාර නෑ
- දිවයින 12-04-2014
♦ ගැබිනි කත හා ඇයගේ කුළුඳුල් දරුවා මියගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන්
♦ දරුවන්ට ප්‍රතිශක්ති එන්නත වරදී වහා ලබා දෙන්නැයි ඇමැති නියෝග
- ලක්බිම 12-04-2014
♦ Docs give notice of indefinite strike – Delay in implementing service minute
- The Island 11-04-2014
♦ පෝලියෝ තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට සම්මාන
♦ ගණපූරණය නැතත් වෛද්‍ය පනත් කෙටුම්පත සම්මතයි
♦ වින්නඹු මාතාවන් වැඩ වරද්දී දොස්තරලා මුදලට එන්නත් දෙති
- දිවයින 11-04-2014
♦ කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් මාස තුනක සිට නෑ
♦ ආරක්ෂක පීඨයේ සිසුන්ට ජාතික රෝහලේ සායනික පුහුණුව දීමට එරෙහිව විරෝධතාවක්
♦ 2014 ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම් වසරක් ලෙස හඳුනාගෙන
- රිවිර 11-04-2014
♦ Govt takes over Trinco General Hospital on the request of EPC
- The Island 10-04-2014
♦ නාවලපිටිය රෝහලේ මෝචරියේ ශීතකරණ මාසයක් තිස්සේ කැඩිලා
♦ ත්‍රි’මලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෝ විරෝධතාවක
- දිවයින 10-04-2014
♦ ශ්‍රී ලංකාව පෝලියෝ රෝගය මුළුමණින්ම තුරන් කළ රටක්
- දිනමිණ 10-04-2014
♦ ශ්‍රී ලංකාව පෝලියෝ රෝගය තුරන් කළ රටක් ලෙස නම්වෙයි
- රිවිර 10-04-2014
♦ Doc produced in court for assaulting 5-year-old boy
♦ Midwives invoke help of Godess Kali
- The Island 09-04-2014
♦ අන්තර් ජාතික හෙද සංගමයෙන් වෛද්‍ය සංගමයට තර්ජනය කළැයි ඇමැතිට පැමිණිලි කරයි
♦ ඩෙංගු අධි සත්කාර ඒකක හදන්න වෙන් කළ මුදලින් ප්රචාරක වැඩ කරලා
- රිවිර 09-04-2014
♦ පවුල් සෞඛ්‍ය සේවා වර්ජනයෙන් ගැබිනි මවුවරු-ළදරුවෝ අනතුරේ
♦ ත්‍රිකුණාමලය මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගනී
♦ විශ්‍රාමික හෙද හෙදියන් යළි සේවයට
- මව්බිම 09-04-2014
- The Island 08-04-2014
♦ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ යතුරුත් අරන් යති අම්මලාට බබාලාට එන්නත් දීම නවතී
♦ දොස්තර මහත්තයා මට පයින් ගැහුවා
♦ දරුවන් බොරු නොකියන බව විශ්වාසයි – මාතලේ රෝහල් අධ්යක්ෂ
- දිවයින 08-04-2014
♦ රුධිරයේ සීනි මට්ටම මනින ‘ග්ලූකෝ ස්ට්‍රිප්ස්’ හිඟයක්
- රිවිර 08-04-2014
♦ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වර්ජනයෙන් අනුරාධපුර ගැබිනි මවුවරු අමාරුවේ
- මව්බිම 08-04-2014
♦ Doctors threaten strike in 250 MOH areas
♦ Minister laments health sector brain drain
- The Island 07-04-2014
♦ ප්‍රතිකාර ගන්න රෝහලට ආ පස් හැවිරිදි දරුවාට වෛද්‍යවරයා පහර දෙයි
- දිවයින 07-04-2014
♦ හෙට සිට මහජන සෞඛ්‍ය සේවාවන් නවතී
♦ සූතිකා පුහුණුවට හෙදියෝ ආවොත් නාරි වෛද්‍යවරු එළියට
- ලක්බිම 07-04-2014
♦ ත්‍රිකුණාමලය මහ රෝහල අමාත්‍යාංශයට පවරා ගනී
- රිවිර 07-04-2014
♦ Health Ministers calls for cancellation of nominations for proposed SLMC election
♦ ‘Constitutional hiccup’ stalls annual transfer to three key positions
♦ NCI given green light to directly procure its own drugs
- The Island 06-04-2014
♦ හෙදියන්ට සූතිකා පුහුණුව දීමේ අවුලට සෞඛ්‍ය ලොක්කෝ වගකිව යුතුයි
- දිවයින 06-04-2014
♦ Nurses’ threat to bring Indian trainers irks Sri Lanka docs
- The Island 05-04-2014
♦ හෙදියන්ට වින්නඹු සේවය දිය හැකි නීතියක් රටේ නෑ
♦ හෙදියන්ගේ සූතිකා පුහුණුව ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
♦ රජයේ රෝහල්වල පහසුකම් වැඩිවන නිසා පෞද්ගලික ප්‍රතිකාර අඩුවෙමින් පවතිනවා
- දිවයින 05-04-2014
♦ Sri Lankan docs in US urge President to ban glyphosate
♦ International award for Ampara General Hospital
- The Island 04-04-2014
♦ ඉකුත් තෙමස තුළ ඩෙංගු රෝගීහු හය දාහක්
♦ හෙදියන්ට සූතිකා පුහුණුව දීමේ අවුලට සෞඛ්‍ය ලොක්කෝ වගකිව යුතුයි
♦ හෙදියන්ට වින්නඹු පුහුණුව දෙනවාට එරෙහිව පවුල් සෞඛ්‍ය සේවිකාවෝ දළදා මාළිගාවේ සත්‍යග්‍රහයක
- දිවයින 04-04-2014
♦ බස්නාහිර රජයේ රෝහල්වලට එන රෝගීන් e-රෝහල් ව්‍යාපෘතියට ඇතුළත් කරයි
- දිනමිණ 04-04-2014
♦ පාසල් දරුවන්ට දෙන ෆෝලික්ඇසිඩ් යකඩ පෙති තත්ත්වයෙන් බාලයි
- රිවිර 04-04-2014
♦ GMOA attempts to clip nurses’ wings
♦ GMOA accuses Health bigwig of involvement in nurses’ TU action
- The Island 01-04-2014
♦ හෙදියන්ට සූතිකා පුහුණුව ලබා නොදීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු තීරණයක
♦ ඔටිසම්වලින් පෙළෙන දරුවන් 4000ක් වසරකට ඉපදෙනවා
- දිනමිණ 01-04-2014