Media Eye – September 2013

♦ GMOA convenes common forum to get to the bottom of Kidney disease

♦ GMOA warns about danger of consuming white bread, imported grapes

♦ Sirisena emphasizes the heavy burden placed on docs

  • The Island 30-09-2013

♦ සෞඛ්‍ය පුටු ගැටුමෙන් ඩෙංගුවාට රජ මඟුල්

♦ යකඩ පෙති බිව් සිසුන් ගුරුවරුන් අසාධ්‍යව රෝහලේ

  • දිවයින 30-09-2013

♦ ජාතික රෝහ‍ලේ හදිසි ස්නායු සැත්කම් ගැන වාර්තාවක් ඉල්ලයි

♦ වැඩ බලන ඩෙංගු ලොක්කා ඉවත් වෙයි

  • රිවිර 30-09-2013

♦ වෛද්‍ය ස්ථාන මාරු නිසි ලෙස ක්‍රියාත්මකවී නෑ: පර්යන්ත රෝහල් රැසක් වැසී යන ලකුණු

  • මව්බිම 30-09-2013

♦ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌

  • දිවයින 29-09-2013

♦ GMOA faults Jaffna hospital head for closure of 14 rural hospitals

♦ National Drug Policy a watered down version?

♦ WHO identifies cadmium and pesticides as root cause of kidney disease

  • The Island 28-09-2013

♦ රජරට වකුගඩු රෝගයට හේතුව තීරණය කරන්න කොමිසමක්‌ ඕනෑ – ර.වෛ.නි.ස.

♦ කිරිපැකට්‌ වල ඩීසීඩී. නැති බව ඇලවූ ලේබල් තහවුරු කළේ කවුරුන්ද යන්න සඳහන් නැහැ –  ර.වෛ.නි.ස.

  • දිවයින 28-09-2013

♦ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 13ක් වහාම රෝහල්වලින් ඉවතට

♦ මාරවිල රෝහ‍ලේ සිසේරියන් සැත්කමකදී බිලිඳාත් කැපිලා

♦ ඩෙංගු ලොක්කා ඉවත් කර වසරයි ; තවමත් පුටුව හිස්

  • රිවිර 28-09-2013

♦ Top doc blames eateries for food poisoning

  • The Island 27-09-2013

♦ හොරණ රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව ප්‍රදේශවාසින්ගෙන් පැමිණිළි

  • අද දෙරණ 27-09-2013

♦ ගත වූ මාස 09 ට ඩෙංගු රෝගීහු විසි දහසක්‌

♦ කරාපිටියේ කුඩා දරුවන්ට එංගලන්ත හදවත් සැත්කම්

♦ උතුරු මැද අඩු වයස්‌ ගැබ් ගැනීම් වැඩිවෙලා

♦ තරු පේන දොස්‌තර කඩ

♦ වස විස පිරි පෝෂණ පැකට්‌වලට අද ජනතාව ඇබ්බැහි වෙලා

♦ දිවයින පුරා රෝහල් රැසක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්‌

  • දිවයින 27-09-2013

♦ ඉන්දීය ඖෂධ නියෝජිතයන්ගෙන් කෝපි බොන්න සෞඛ්‍ය ලොක්කන්ට ආරාධනා

  • දිනමිණ 27-09-2013

♦ වෛද්‍ය ස්ථාන මාරු නිසා අනුරාධපුර රෝහ‍ලේ අද සිට වෛද්‍ය ප්‍රතිකාර ඒකක කීපයක් වැසේ

♦ මවකගේ කුසේ ගර්භාෂ දෙකක සිටි බිලිඳියන් සිසේරියන් සැත්කමකින් එළියට

  • රිවිර 27-09-2013

♦ Docs’ transfers affect some hospitals; problem won’t last long, says Ministry

  • The Island 26-09-2013

♦ මැලේරියාව තුරන් කරන්න කෑගල්ලේ වැඩසටහන්

  • දිනමිණ 26-09-2013

♦ ඒඩ්ස් ලෝකයේ අඩුවෙයි – ලංකාවේ වැඩිවෙයි

  • ලක්බිම 26-09-2013

♦ Docs warn of all out strike

  • The Island 25-09-2013

♦ වෛද්‍ය වර්ජනයක්‌ ළඟදීම

  • දිවයින 25-09-2013

♦ ජනතාවට හොර කරන ෆාමසිවලට වැඩ වරදී

  • දිනමිණ 25-09-2013

♦ වෛද්‍ය ස්ථාන මාරුවීම් නිසා රට පුරා ප්‍රධාන රෝහල්වල සැත්කම් 50කින් අඩුවෙයි

♦ ඖෂධ පනත උල්ලංඝනය කරන ඔසුසල් හිමියන්ට නඩු

♦ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ප්‍රතිජීවක ඖෂධ නිකුතුව තහනම්

♦ කළුතර නගර සභා දියවැඩියා සායනයේ දී එකම කටුවෙන් කිහිප දෙනකුගේ ‍ලේ අරන්

  • රිවිර 25-09-2013

♦ කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාවට මුදල් වෙන්කර නැහැ

  • මව්බිම 25-09-2013

♦ Nat. blood centre employees threaten strike

  • The Island 24-09-2013

♦ ගල්ගමුව දිස්‌ත්‍රික්‌ රෝහල අංග සම්පූර්ණ මූලික රෝහලක්‌ ලෙස සංවර්ධනය කෙරේ

  • දිවයින 24-09-2013

♦ කරාපිටිය රෝහ‍ලේ මාසයක සිට එම්.ආර්.අයි.-සී.ටී. ස්කෑන් කැඩිලා

  • රිවිර 24-09-2013

♦ කඹුරුපිටියේ කුණු රෝහල ලෙඩ කරවයි

  • දිවයින 23-09-2013

♦ ක්ෂය රෝගය ඉහළ යෑමේ අවදානමක්

  • රිවිර 23-09-2013

♦ කොම්පැනි තහනමින් පසසේ ඖෂධ මාෆියාව ඉවරද?

♦ සෙංගමාලය බිබිලේ බොන වතුරද අපලේ

  • දිවයින 22-09-2013

♦ SC suspends pictorial warnings regulation

♦ 7000 kilos of coriander seized

♦ National Drug Policy finally ready to be approved by Parliament 

  • The Island 21-09-2013

 ස්‌ථාන මාරුවීම් යවා ඇති වෛද්‍යවරුන්ට මාරුවීම් නොදෙන අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව විනය පියවර

  • දිවයින 20-09-2013

 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මොන බාධක ආවත් ක්‍රියාත්මක කරනවා

♦ රෝහලේ බෙහෙත් නෑ

  • දිනමිණ 20-09-2013

♦ කල්ගිය කටී වේදන නික්ෂේපණ කටු 13 දා සිට ජාතික රෝහ‍ලේ භාවිතයට – හිඟයක් නෑ.. කල්ගිය ඒවා භාවිත කරන්නෙත් නෑ – ජාතික රෝහ‍ලේ අධ්‍යක්ෂ

♦ දෙවැනි මදුරු මර්දන සතිය ඔක්තෝබර් 7 දා සිට

♦ ඖෂධ කෙටුම්පත අතුරුදන් කළ නිලධාරිනිය තවමත් යහතින්

  • රිවිර 20-09-2013

 Govt. wary of revealing dengue death toll

♦ Stay order on Fonterra extended

  • The Island 19-09-2013

♦ සිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න

  • දිවයින 19-09-2013

♦ කළුබෝවිල රෝහලේ මිලේනියම් ගොඩනැඟිල්ලේ වැඩ අවසන් නොකිරීමෙන් රෝගීහු අසිරුවේ

  • දිනමිණ 19-09-2013

 කිරිපිටිවල ඩීසීඩී නැතැයි කියන පදනම කුමක්‌ද?

♦ ලබන වසරේ ඖෂධ මිලට ගන්න රු. මිලියන 10,000 ක්‌

♦ රට පුරා රෝහල්වලට වෛද්‍ය උපකරණ ගන්න කෝටි 1200 ක්‌ වැයවෙයි

  • දිවයින 18-09-2013

 ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ පහසුකම් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට

  • දිනමිණ 18-09-2013

♦ ‍ලේ බැංකු දොස්තරලාට අතිකාල උතුරයි

♦ ඩී.සී.ඩී. අඩංගු කිරිපිටි තවමත් වෙළෙඳ‍පොළේ

  • රිවිර 18-09-2013

♦ SLMA stresses need for pictorial warnings

♦ Rat fever: 2900 cases so far this year

♦ High-tech ultra sound scanners to detect dengue

  • The Island 17-09-2013

♦ ‘දියර කිරි ප්‍රවර්ධනයට තාමත් සැලසුමක්‌ නෑ’

♦ ඩෙංගු කම්පන රෝගීන් හඳුනා ගැනීමට රෝහල්වලට විශේෂ ස්‌කෑනර් යන්ත්‍ර

  • දිවයින 17-09-2013

♦ ළමා රෝග විශේෂඥ විභාගය වසරකට ඒක් වරක් පමණක් පැවැත්වීමට විරෝධය

  • දිනමිණ 17-09-2013

♦ තහනම් සමාගම් හතරෙන් ගන්න ගාන සොයා බලයි

  • ලක්බිම 17-09-2013

♦ පිළිකා රෝහ‍ලේ අත්වැසුම් මල් ශාලාවකට විකිණීම ගැන සී.අයි.ඩී. පරීක්ෂණයක්

  • රිවිර 17-09-2013

♦ උණ හැදුණොත් බලා ඉන්න එපා

♦ ලංකාවේ කාන්තාවන් හතරකගෙන් එක් අයෙක් මානසික රෝගියෙක්

  • මව්බිම 17-09-2013

♦ බාල ඖෂධ සැපයූ ඉන්දියානු සමාගම් හතරක්‌ ‘බ්ලැක්‌ ලිස්‌ට්‌’

♦ ප්‍රමිතියකින් තොරව ජලය බෝතල් කර විකිණීමේ ජාවාරමක්‌ අනුරපුරෙන් හෙළිවේ

  • දිවයින 16-09-2013

♦ ශ්‍රී ලංකාවට ඖෂධ සපයන ඉන්දීය සමාගම් 4කට තහංචි

♦ පළමු දිනයේම ඩෙංගු උණ හඳුනා ගන්න ක්‍රමවේදයක්

♦ සතියකට වකුගඩු බද්ධ කිරීම් දෙකක් අද සිට

  • දිනමිණ 16-09-2013

♦ වැඩියෙන්ම හොර වෙද්දු සිටින්නේ කටුනායක හා බියගමයි

♦ කරාපිටිය රෝහ‍ලේ එම්.ආර්.අයි.යන්ත්‍රය අක්‍රියවී රෝගීන්ගේ ජීවිත අනතුරේ

  • ලක්බිම 16-09-2013

♦ ප්‍රමිතියෙන් තොර ඖෂධ අටක් වහාම රෝහල්වලින් ඉවතට

♦ ඉන්දීය සමාගම් 4 කින් ඖෂධ ගැනීම අත්හිටුවයි

♦ මී උණ හේතුවෙන් වකුගඩු හා අක්මාව අක්‍රිය වූ රෝගීන් දිනකට 200ක්

  • රිවිර 16-09-2013

♦ ලංකාවේම මානසික රෝගීන්ට වෛද්‍යවරුන් 60යි

  • මව්බිම 16-09-2013

♦ Two bottled water producers prosecuted

  • The Island 14-09-2013

♦ පානීය ජල බෝතල් ආයතන ගැන සති දෙකකදී වාර්තාවක්‌ ඉල්ලයි

  • දිවයින 14-09-2013

♦ වේ ප්‍රෝටීන් අඩංගු ආහාරවල බොටියුලිනම් බැක්ටීරියාව නැහැ

  • දිනමිණ 14-09-2013

 ඇමරෝන් සහ සිලෝන් වෝටර් පානීය ජල බෝතල් වෙළෙඳ‍පොළෙන් ඉවතට

♦ පානීය ජලය බෝතල් කරන සියලු ආයතන පරීක්ෂාවට

  • රිවිර 14-09-2013

♦ ‘ඇවරොන්-සිලොන් වෝටර්’ පානීය ජල බෝතල් වෙළෙඳපොළින් ඉවත් කර නඩු පැවැරීමට යයි

♦ මැදිරිගිරිය රෝහලෙන් හමුවූ එන්නත් කුප්පි ඉවත් කිරීමට තීරණ

  • මව්බිම 14-09-2013

♦ Another drug withdrawn after detection of foreign matter

♦ Random checks on imported milk food to continue

  • The Island 13-09-2013

♦ අපද්‍රව්‍ය තිබූ කාණ්‌ඩයේ සියලු එන්නත් කුප්පි ඉවතට

  • දිවයින 13-09-2013

♦ අනුරපුර රෝහලේ වෛද්‍ය හිඟයෙන් වකුගඩු රෝගීහු ජීවිත අවධානමක

  • දිනමිණ 13-09-2013

♦ බොටයුලිනම් බැක්ටීරියාව අන්තර්ගත නෑ – වේ ප්‍රෝටීන අඩංගු ආහාර විකිණීමේ තහනම ඉවතට

 කළු පාට ද්‍රව්‍යයක් තිබූ එන්නත් වර්ගය රෝහල්වලින් ඉවතට

  • රිවිර 13-09-2013

♦ Editorial – Milkgate opens doors for our dairy farmers

  • Daily Mirror 11-09-2013

♦ අපද්‍රව්‍ය සහිත එන්නත් කුප්පියක්‌

  • දිවයින 12-09-2013

♦ ඖෂධ ලබා ගැනීමේදී රෝගීන්ට අසීරුතා

  • දිනමිණ 12-09-2013

♦ පානයට අහිතකර ජල බෝතල් අලෙවි කිරීමේ කූට ජාවාරමක්

  • මව්බිම 12-09-2013

♦ මහියංගණයට හා ගිරාඳුරුකෝට්‌ටේට වකුගඩු බියක්‌

  • දිවයින 11-09-2013

♦ වෛද්‍ය මාරුවීම් හේතුවෙන් කළුබෝවිල රෝහ‍ලේ වැඩ අඩාළයි

♦ ඖෂධ වර්ග 44කින් 40ක්ම භාවිතයෙන් ඉවත් කෙරේ

  • රිවිර 11-09-2013

♦ ශල්‍ය උපකරණ හා  ඖෂධ හිඟයෙන් මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ කටයුතු බිඳ වැටීමේ අවදානමක්

  • මව්බිම 11-09-2013

♦ Suicides account for more deaths than war

  • The Island 10-09-2013

♦ ස්‌ථාන මාරුවීම් ලද විශේෂඥ වෛද්‍යවරු කුඩා රෝහල්වල නිකරුණේ කල් මරති

  • දිවයින 10-09-2013

♦ ලෝක සියදිවි හානි කර ගැනීම වැළැක්වීමේ දිනය අදයි

  • දිනමිණ 10-09-2013

♦ ජාතික රෝහ‍ලේ ස්නායු සැත්කම් මාෆියාව ගැන පැමිණිලි කළොත් සොයා බලනවා – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

  • රිවිර 10-09-2013

♦ දේශපාලනඥයන් පවා මානසික රෝගවලට ප්‍රතිකාර ගන්නවා

♦ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් නෑ

  • මව්බිම 10-09-2013

♦ GMOA wants action against hospital directors

♦ Two drugs ordered out of the market

  • The Island 09-09-2013

♦ ඉන්දීය අල්වීටා සමාගමෙන් ඖෂධ ගැනීම අත්හිටුවයි

  • දිවයින 09-09-2013

♦ පෞද්ගලික සැත්කම්වලින් පසු රෝගීන් ජාතික රෝහලට

  • රිවිර 09-09-2013

♦ මහනුවර රෝහලේ අක්‍ෂි සැත්කම් නතර වෙලා

  • මව්බිම 09-09-2013

♦ Fonterra wants Sri Lanka to re-analyze its ‘rejected’ milk food samples

  • The Island 08-09-2013

♦ ශ්‍රී ලංකාවේ 65% කට දියවැඩියා අවදානමක්‌

  • දිවයින 08-09-2013

♦ Cancer Hospital: 28 doctors transferred without replacements

  • The Island 07-09-2013

♦ වෙළෙඳපොළේ ඇති සියලු කිරිපිටි ඩී.සී.ඩී. පරීක්‍ෂාවට ලක්‌ කළ යුතුයි

♦ පානීය ජල බෝතල්වල ග්‍රීස්‌ සහ තෙල්

  • දිවයින 07-09-2013

♦ පිළිකා රෝහ‍ලේ වෛද්‍යවරු තිස් පස් දෙනකුට ස්ථාන මාරු

  • රිවිර 07-09-2013

♦ හම්බන්තොට පැතිරී යන වකුගඩු රෝගයට රටින් ගෙනා පිටිකිරි හේතු වී දැයි සෙවිය යුතුයි

  • මව්බිම 07-09-2013

♦ කිරි නිෂ්පාදනවලින් උපයන බදු මවුකිරි ප්‍රවර්ධනයට යොදා ගන්න – වෛද්‍ය සංගමය ඉල්ලයි

  • දිවයින 06-09-2013

♦ ජාතික රෝහලේ ඊ.සී.ජී. යන්ත්‍රය අක්‍රීයවීමෙන් රෝගීහු දැඩි අපහසුතාවක

♦ ‘පිටකොටුවේ ජල බෝතල්වල ෙතල් සහ ග්‍රීස් අඩංගුයි’

  • දිනමිණ 06-09-2013

♦ හුමාලය ඇල්ලීමෙන් ළමා හතිය වැඩිවේවි

  • රිවිර 06-09-2013

♦ GMOA Crucial meeting to promote breastfeeding

♦ Imports: Lanka spends more on milk than drugs

  • The Island 05-09-2013

♦ රෝහල්වලට බෙහෙත් ගෙන්වීමට වඩා වැඩි මුදලක්‌ කිරිපිටි ආනයනයට වැය කරයි

♦ මේ වන විට වෙළෙඳපොළේ ඇති කිරිපිටි වර්ග සියල්ල ඩී.සී.ඩී.වලින් තොරයි

  • දිවයින 05-09-2013

♦ සෞඛ්‍ය ‍ලේකම්ගේ චක්‍රලේඛන රෝගී සත්කාර වලට ගැටලු ගේනවා

  • ලක්බිම 05-09-2013

♦ කරාපිටිය හදිසි අනතුරු ඒකකයට වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟයක්

♦ ආණමඩුව රෝහ‍ලේ ඊයේ දොස්තරලා නෑ

♦ කුරුවිට ගම්මාන කිහිපයක සෙංගමාල රෝගය පැතිරෙයි

♦ මිල්ගේ‍රා කිරිපිටි අලෙවියට තබා තිබූ හම්බන්තොට සුපිරි වෙළෙඳසලකට නඩු

  • රිවිර 05-09-2013

♦ ආණමඩුව රෝහලේ ‍දොස්තරලා 5ම නෑ

♦ බල්ලන් කෑවාට බෙහෙත් ගන්න බළපිටි රෝහලේ දිග පෝලිමක්

  • මව්බිම 05-09-2013

♦ පිළිකා සාදවා මිනී මරන මඟක්‌

♦ කිරිපිටි සමාගමක ලොක්‌කෝ ඇමැතිගෙන් සමාව ඉල්ලති

♦ තහනම් විදෙස්‌ කිරිපිටි තවමත් වෙළෙඳපොළේ

 දිනකට කෘත්‍රිම රසකාරක කිලෝ 15ක්‌ අනුරාධපුර ආපනශාලාවලින් ජනතාවට කවනවා

♦ දුම්පානයෙන් දිනකට ශ්‍රී ලංකාවේ 60දෙනෙක්‌ අකාලයේ මිය යනවා

  • දිවයින 04-09-2013

♦ මානසික ලෙඩුන් 7000කට වෛද්‍යවරුන් ඉන්නේ 5යි

  • මව්බිම 04-09-2013

♦ Nat. Hospital Cardio Thoracic unit nearly paralysed

  • The Island 03-09-2013

♦ ‘ඇඩ්රිනලින්’ එන්නත් හිඟයෙන් හදවත් රෝගීහු අසීරුවේ

  • දිනමිණ 03-09-2013

♦ මිල්ගේ‍රා් කිරිපිටි තොගයක ඩී.සී.ඩී. ඇති බවට තහවුරු වේ

♦ ඩී.සී.ඩී. අඩංගු කිරිපිටි තොග සෞඛ්‍ය අමාත්‍යාංශයට විනාශ කරන්න බෑ

♦ ෆොන්ටෙරා කිරිපිටි දැන්වීම් තහනම දීර්ඝවේ

  • රිවිර 03-09-2013

♦ GMOA to make more proposals on popularising fresh milk

♦ More powers for PHIs, FDIs

  • The Island 02-09-2013

♦ මූලික රෝහලේ ගිලන් රථ 2ක් ලෙඩින්

  • දිනමිණ 02-09-2013

♦ ප්‍රධාන රෝහල්වල එම්.එල්.ටී. හදිසි සේවා මගින් වැටුපට අමතරව මසකට 70000ක්

♦ තායිලන්ත සෞඛ්‍ය ඇමැති ශ්‍රී ලංකාවට එයි

♦ පළපුරුදු වෛද්‍ය මාරුවෙන් හෘද ශල්‍යාගාරයක් වැසෙයි

  • රිවිර 02-09-2013

♦ WHO confers World No Tobacco Day Award 2013 on Minister Sirisena

  • The Island 01-09-2013

♦ ඩීසීඩී කිරිපිටි තවම විනාශ කර නෑ

♦ ඩී.සි.ඩී. (DCD) අඩංගු කිරිපිටි බොන්න කලින් කියවා බලන්න

  • දිවයින 01-09-2013