♦ Health Ministry sexual abuse cases handed over to police
♦ Sleeping tablets scandal: CDDEA claims to have cancelled licence of pharmacy
- The Island 31-07-2013
♦ හෘද රෝගවලට හා දියවැඩියාවට ගොදුරු වීමෙන් ලොව පුරා මිනිසුන් මිලියන 30 ක් මියයනවා
- දිවයින 31-07-2013
♦ රෝහලේ ඖෂධවේදියාගේ බලපුළුවන්කාර කමින් පැය කිහිපයකදී දෙදෙනකුට ස්ථාන මාරුවීම්
- දිනමිණ 31-07-2013
♦ 20% කට පිස්සු හැදුනේ මත නිසාලු
- ලක්බිම 31-07-2013
♦ ජාතික රෝහලේ හෘද ශල්‍යාගාරයක් හා විකලාංග ශල්‍යාගාර දෙකක් වැසේ
- රිවිර 31-07-2013
♦ නිදිපෙති විකිණූ ඖෂධ හලේ බලපත්‍රය අහෝසියි
♦ දරු ප්‍රසූතිය සඳහා දික්ඔය රෝහලට ඇතුළත් කල ගැබිනි මව මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන්
- දිවයින 30-07-2013
- දිනමිණ 30-07-2013
♦ Surgeons stop operations at SJ hospital
- The Island 29-07-2013
♦ අපේ හොඳ නරක පෙන්වා දෙන මාධ්‍යවේදීන්ගේ “තෙවන ඇස” ශක්තිමත් කිරීමට ලැබීම සතුටට කරුණක්
- දිවයින 29-07-2013
♦ කාමරේ පොරෙන් සැත්කම් 300ක් නවතී
- දිනමිණ 29-07-2013
♦ ජාතික රෝහලේ හෘද ශල්‍යාගාරයක් අද සිට වැසේ – විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි
♦ මහනුවර රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අවසන්
- රිවිර 29-07-2013
♦ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විරුද්ධ වීම මහා කුහකකමක්
♦ පුස් කෑ බේත් ගැන කළ පැමිණිල්ල ඖෂධ අධිකාරිය බාරගෙන නෑ
- මව්බිම 29-07-2013
♦ පළමු වසරේ ළමුන් හැටදහසකට ලෙඩ
- ලක්බිම 28-07-2013
♦ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වෛද්‍යවරුන් අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගයක් අරඹයි
- දිවයින 28-07-2013
♦ Docs, nurses clash, crippling Kandy hospital
♦ SB accuses GMOA of sinister motive
- The Island 27-07-2013
♦ රෝගීන්ට අවශ්‍යම බෙහෙත් පමණයි වෛද්‍යවරු දැනුවත් කරති
- දිනමිණ 27-07-2013
♦ ඇස් රෝහලෙන් ජනමාධ්‍යවේදීන්ට සහ පවුලේ අයට අක්ෂි සායනයක්
- මව්බිම 27-07-2013
♦ WHO pledges support for Lanka to battle tobacco and smoking
- The Island 26-07-2013
♦ හම්බන්තොට රෝහලට මහල් 10ක ගොඩනැඟිල්ලක්
- දිවයින 26-07-2013
♦ මහනුවර ශල්‍ය වෛද්‍යවරු වර්ජනයක
- දිනමිණ 26-07-2013
♦ නුසුදුසු බවට තහවුරු වූ ප්‍රතික්‍රීයක තවමත් රජයේ රෝහල්වල භාවිතයේ
- රිවිර 26-07-2013
♦ රුධිර පරීක්ෂා කිරීමේ ජංගම සේවයක්
- දිනමිණ 25-07-2013
♦ මහනුවර මහ රෝහලේ අද වෛද්‍ය වර්ජනයක්
- රිවිර 25-07-2013
♦ GMOA to hold Kegalle patients to ransom on Thursday
- The Island 24-07-2013
♦ මධ්‍යම වෛද්‍යවරු නඟන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා
- දිනමිණ 24-07-2013
♦ කෑගල්ල වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඉවත් නොකළොත් වර්ජන – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
♦ චැනල් වෛද්‍යවරුන් සූරාකනවා නම් අපට කියන්න – සෞඛ්‍ය ඇමැති කියයි
♦ ලංකාවේ මුල්ම දියවැඩියා රෝහල කළගෙඩිහේනේ දී විවෘත වෙයි
- රිවිර 24-07-2013
♦ පෞද්ගලික රෝහල්වල නාරිවේද කළුකඩ
- රිවිර 23-07-2013
- දිවයින 21-07-2013
♦ N’ Eliya docs make patients pay for governor’s sins
- The Island 20-07-2013
♦ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උතුරු මැද පළාත් සභාවට දුන් රු. කෝටි 20 ක් ආපසු යයි
- දිවයින 20-07-2013
♦ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 64කට 2050 වනවිට දියවැඩියාව
♦ මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදනය වීමේ ප්‍රවණතාව ඉහළට
♦ කුරුණෑගල මහ රෝහලේ බෙහෙත් හිඟයක්
♦ ලිංගික රෝග පිළිබඳ සිසු සිසුවියන් දැනුවත් කරයි
♦ 92 වතාවක් ලේ දන්දුන් කිරිවැල පියල් රටට සම්පතක්
- දිනමිණ 20-07-2013
♦ මධ්‍යම පළාතේ වෛද්‍ය වර්ජනයෙන් රෝහල් රැසක වැඩ අඩාළ වෙයි
- රිවිර 20-07-2013
♦ ආණ්ඩුකාරයා බැනපු නිසා මධ්‍යම පළාතේ වෛද්‍යවරු වැඩ වරති
- මව්බිම 20-07-2013
♦ Health Minister pays glowing tribute to JMOs
- The Island 19-07-2013
♦ මධ්‍යම පළාත් වෛද්‍යවරු අද වැඩ වැරුමක
- රිවිර 19-07-2013
♦ පාණදුර රෝහල් දෙකක වෛද්‍යවරු වර්ජනයක
♦ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙරට නිපදවන සූදානමක්
- මව්බිම 18-07-2013
♦ ‘Health Ministry clueless about number of docs’
- The Island 18-07-2013
♦ ඩෙංගු මදුරුවන්ගෙන් අඩක්ම බෝවන්නේ ශාක හා පැළෑටි ආශ්‍රිතව
- රිවිර 17-07-2013
♦ උදේට පොඩි උණක් ගත්තත් එදිනම සවස රෝහලට එන්න
♦ බඩේ අමාරුවට රෝහල්ගත කළ දරුවා ශල්‍යකර්මය කරද්දී මරුට
- මව්බිම 17-07-2013
♦ Teaching hospital sans endoscopy machine
♦ Saline stocks not substandard – Health Minister
- The Island 16-07-2013
♦ ‘ජිම්’ යන අය වඳ වෙන අවධානමක්
♦ හිරිමාකින් නැතිව ගැබිණි මව්වරු අවධානමක
- ලක්බිම 16-07-2013
♦ සීමාවාසික වෛද්‍යවරුන් 1000කට පත්වීම් ලබා නොදී වැටුප් හා දීමනා දෙයි
♦ දවසක් උණ තිබුණත් එය ඩෙංගු විය හැකියි
- රිවිර 16-07-2013
♦ Health Secy. blamed for not releasing consultants’ transfer list
- The Island 15-07-2013
♦ විශාලතම ඩෙංගු රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය මීගමුව මහ රෝහලට
♦ බාහිර රෝගීන්ට විවේකාගාරයක් අරණායක දිසා රෝහලේ විවෘතයි
- දිනමිණ 15-07-2013
♦ බෝ නොවන රෝගවලට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය මෙරටදීම
- රිවිර 15-07-2013
♦ Multi-million rupee liquid medical oxygen tender deal raises eye brows
- The Island 14-07-2013
♦ රෝහල්වලට ඖෂධ ගැනීමේදී අක්‍රමිකතා රැසක්
- දිවයින 14-07-2013
- සිළුමිණ 14-07-2013
♦ Two hurt in fire at SJGH lab
- The Island 13-07-2013
♦ ජ’පුර රෝහල් රසායනාගාරයේ ගින්නක්
- දිවයින 13-07-2013
♦ හෝමාගම රෝහලෙන් හමුවූ කැදලි සහිත සේලයින් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා නෑ
♦ නුගේගොඩ දොස්තරවරයකු ඇතුළු දස දෙනෙකුට ඩෙංගු වැපුරුවාට දඩ
- රිවිර 13-07-2013
♦ කර්ණසංඛ බද්ධ සැත්කම් වහා අරඹන්න
- දිවයින 12-07-2013
♦ වෙදැදුරන්ට ලංකාවේ පුහුණුව නැත්නම් විදෙස් රටකට යවා හෝ පුහුණුව දෙන්න
♦ සමාගම් 46ක ‘පැරසිටමෝල්’ නිෂ්පාදන නිසා සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු රැසක් මතු වෙලා
♦ කතුන් වඳ කිරීමේ සිද්ධියේ වාර්තාව සෞඛ්‍ය ලේකම්ට
- මව්බිම 12-07-2013
♦ WHO praises Lanka’s attempts at curtailing alcohol and tobacco use
♦ Neuroscience research here soon
- The Island 11-07-2013
♦ අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය 61 ක් රෝහල්වල හිඟයි
♦ ඩෙංගු රෝග මර්දනයට දායක වන පරිගණකගත තොරතුරු පද්ධතියක්
- දිවයින 11-07-2013
♦ බෝනොවන රෝග වැඩිවීමට හේතුව වස විස ආහාරයි
♦ කෑගල්ල ශික්ෂණ රෝහල් ශල්‍යාගාර සංකීර්ණයට දස ලක්ෂ 300ක වියදමින් නවීන පහසුකම්
♦ කේතුමති කාන්තා රෝහලේ නව ඒකක තුනක් විවෘත කරයි
- දිනමිණ 11-07-2013
- The Island 10-07-2013
♦ සෞඛ්‍ය කාර්යාලයෙත් ‘ඩෙංගු’ ආකර
- දිවයින 10-07-2013
♦ කුරුණෑගල රෝහලට ඇතුළුවීමේ තදබදයට පිළියම්
- දිනමිණ 10-07-2013
♦ සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයක් කරන්න එපා
♦ සේලයින් පිළිබද චෝදනාව පරීක්ෂා කිරීම රහස් පොලිසියට
- රිවිර 10-07-2013
♦ මාතර මහ රෝහලේ විකලාංග ශල්‍යාගාරයේ කටයුතු අත්හිටුවයි
♦ කරාපිටියේ තාක්ෂණය තිබුණත් බලධාරීන් කොළඹටම ගාටනවාලු
♦ හෙදි විදුහල් දහඅටේ පරිපාලනයෙන් රෝහල් අධ්යක්ෂවරුන් ඉවතට
♦ වෘත්තීය සමිති චෝදනා කළත් ඩෙංගු සේලයින්වල ගුණාත්මක ගැටලුවක් නෑ
- මව්බිම 10-07-2013
♦ කරාපිටිය රෝහල් පරිශ්‍රයේ ඩෙංගු උල්පත් දහයක්
- දිවයින 07-07-2013
♦ මාළිගාවත්ත වකුගඩු ඒකකයේ ප්‍රථම බද්ධ කිරීම අද
- දිනමිණ 08-07-2013
♦ කල් ඉකුත්වීමට ආසන්න ඖෂධ රෝහල් වලට බෙදලා
♦ රෝග පහකින් ආරක්ෂා වන එන්නත විදීමෙන් සිව්මසක් වයසැති බිලිඳිය රෝගී වී මියයයි
♦ මහනුවර රෝහලේ අක්ෂි ශල්‍ය ඒකකය සතියක් වසා තබයි
♦ කළුබෝවිල රෝහලේ නව මහල් ගොඩනැගිල්ල ඉදි කිරීමේදී මිලියන හතරක් වැඩියෙන් අරන්
♦ වැලිකඩ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය මාරු කරන්නැයි සෞඛ්‍ය ලේකම්ට දන්වලා
- රිවිර 08-07-2013
♦ මාලිගාවත්තේ රුධිර කාන්දු පෙරන මධ්‍යස්ථානය වකුගඩු බද්ධය අරඹයි
♦ කුරුණෑගල මාතෘ වාට්ටු සංකීර්ණය විදේශාධාර නැතිවීමෙන් අතරමඟ
- මව්බිම 08-07-2013
♦ කොමිස් ගන්න ඖෂධ ගෙනත් පාඩුව කෝටි 750 යි
♦ අඩි එකහමාරක් දිගින් යුත් වකුගඩු දෙකක් ඉවත් කළ අපූරු සැත්කම
- දිවයින 07-07-2013
♦ ඖෂධ තුනක් හැර කිසිම හිඟයක් නැහැ
- සිළුමිණ 07-07-2013
♦ Kandy hospital to resume eye operations within one week
♦ Health Minister heads tender overseeing committee to eliminate malpractices
- The Island 06-07-2013
♦ ජාතික රෝහලේ වකුගඩු බද්ධ කිරීම නැවතී ඇති බව දැන ගන්න ලැබුණා
- දිවයින 06-07-2013
♦ මින් පසු පිටරටින් ගෙන්වන්නේ ඖෂධ වර්ග 8000ක් පමණයි
- රිවිර 06-07-2013
♦ Health Minister laments in-fighting among docs
♦ Kandy hospital suspends eye surgery due to germ in theatre
- The Island 05-07-2013
♦ රාජකාරි කරන බවට සඳහන් කර වෛද්‍ය නිලධාරීන් පෞද්ගලික වෛද්‍ය සේවයේ
- දිවයින 05-07-2013
♦ වායුසමීකරණ යන්ත්‍රයෙන් විෂබීජ ඇතුළු වෙලා
- දිනමිණ 05-07-2013
♦ නිර්වින්දන ඖෂධ පිටතින් මිලදීගෙන ආවේ නැත්නම් සැත්කම් නෑ
♦ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය මාරු කිරීමට ඉල්ලීමක්
- රිවිර 05-07-2013
♦ ජලභීතිකාව තුරන් කිරීමට රාජ්‍ය ආයතන තුනක් එක්වෙයි
♦ සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන අද ඇරැඹේ
- මව්බිම 05-07-2013
♦ Karapitiya ICU shut down for want of trained personnel
♦ Paying wards at all state hospitals from next year
♦ Drug makers oppose Indian ban on diabetes pill
- The Island 04-07-2013
♦ මාස 6-12 අතර දරුවන්ට අතිරේක සරම්ප එන්නත හෙට රට පුරා සායනවලින්
♦ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන වෛද්‍යවරු වසර 5ක් වත් මෙරට සේවය කළ යුතුයි
- දිනමිණ 04-07-2013
- රිවිර 04-07-2013
♦ Service enhancement training for local healthcare professionals
- The Island 03-07-2013
♦ කරාපිටියේ දැඩි සත්කාර ඒකකය දින නියමයක් නැතිව වසයි
♦ කෑගල්ල වෛද්‍යවරයෙක් මදුරුවන් පලවා හරින්න ශාකසාර ඖෂධයක් හදයි
- දිවයින 03-07-2013
♦ සරම්ප රෝගයට ගොදුරු වූ දරුවන් 600ක් කළුතර
♦ කරාපිටිය දැඩි සත්කාර (නො)නවතී
- ලක්බිම 03-07-2013
♦ Landslide victory for incumbent GMOA team
- The Island 02-07-2013
♦ මාස 6-12 දරුවන් සඳහා විශේෂ සරම්ප ප්‍රතිශක්තිකරණ දිනයක් 5 දා
♦ පොඩි තැනින් “බෑ” කියද්දී රෝගීහු ලොකු තැනට එති
- දිවයින 02-07-2013
♦ අවුරුද්දට අඩු දරුවන්ට සරම්ප බෝවීමේ අවදානමක්
- දිනමිණ 02-07-2013
♦ සෑම ප්‍රධාන රෝහලකටම ලබන වසරේ ගෙවන වාට්ටු
- රිවිර 02-07-2013
♦ Health Ministry accuses Local Govt. Ministry of ignoring duty
- The Island 01-07-2013
♦ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස අනුරුද්ධ පාදෙණිය පත්වෙයි
♦ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නඩු භාණ්ඩ අතුරුදන්වීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණ
- දිවයින 01-07-2013
♦ විශේෂ ඩෙංගු මර්දන සතිය අද සිට ක්‍රියාත්මකයි
- දිනමිණ 01-07-2013