♦ වෛද්‍ය සමිතා සමන්මලී වන්දි නඩු විභාගය කල් තැබේ
- දිවයින 31-10-2012
♦ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් නැති සූතිකාගාරයක් අනුරපුර රෝහලේ
♦ මිහින්තලේ රජයේ රෝහල් වැසී යන ලකුණු
- දිනමිණ 31-10-2012
♦ දවසකට 50ක් පරලොව යවන රෝගයට රෝහලක්
♦ පොලොන්නරුව රෝහලේ “සල්ලි ගිලින ලෙඩක්”
♦ අනුරපුර මවුවරුන් ගැන බලන්නේ කවුද?
- ලක්බිම 31-10-2012
♦ Health Ministry to absorb 5,000 workers
- The Island 30-10-2012
♦ රාජ්‍ය රෝහල් “හදවතේ” කොටස් තුනක් ගැලවෙයි
♦ හදවත් රෝගී දරුවන් සඳහා කොළඹ ළමා රෝහලේ සියලු පහසුකම් තිබෙනවා
- දිවයින 30-10-2012
♦ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට 5000ක් එකවර බඳවා ගැනේ
- දිනමිණ 30-10-2012
♦ Strokes kill 40-50 Lankans each day
- The Island 29-10-2012
♦ ආඝාතයට ගොදුරුවීමෙන් දිනකට 50ක් මරුට
♦ ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ තුනක හා උපකරණවල හිඟයක්
- රිවිර 29-10-2012
♦ Urological Surgeons’ Sessions in Colombo
- The Island 28-10-2012
♦ රජයේ රෝහල්වලට යන රෝගීන් ‘කබලෙන් ලිපට’
- දිවයින 28-10-2012
♦ අනතුරට පත් බස් මගීන් බේරන්න කඳු හෙල් බැස්ස හිත හොඳ දොස්තර
- සිළුමිණ 28-10-2012
♦ Private dispensary blamed for death due to overdose
♦ New food hygiene guidelines for city from next week
- The Island 27-10-2012
♦ ලේකම්ගේ පොරොන්දුවෙන් දොස්තර වර්ජනය අත්හරී
♦ දියවැඩියා බෙහෙත් වෙනුවට පිළිකා නාශක බෙහෙත් දීමෙන් කාන්තාවක් මරුට
♦ සුපිරි වෙළඳ සැල්වල හොඳ ආහාර කවුළුවක්
- ලක්බිම 27-10-2012
♦ ගාල්ල ප්‍රධාන වෛද්‍ය නිලධාරීට මුදල් කමිටුවෙන් ඉන්ධන නෑ
♦ වැස්සත් සමග ළමයින්ට කොක්සකි වෛරස් උණ
- රිවිර 27-10-2012
♦ දියවැඩියා බෙහෙත් වෙනුවට පිළිකානාශක බෙහෙත් දීලා
♦ ඩෙංගු ගැන නිතර කතා කළත් මැලේරියාව අමතක කරනු එපා
- දිනමිණ 27-10-2012
♦ GMOA strike a success; patients suffer
♦ Pharmaceutical chamber to support Nat. Drug Policy
♦ Beware of waterborne diseases, Colombo residents warned
- The Island 26-10-2012
♦ වෛද්‍ය වර්ජනයෙන් ඊයේ රටපුරා රෝහල් සේවා අඩාල වේ
♦ ඊයේ ජාතික රෝහල ලෙඩ වෙයි… (ඡයාරුපය)
- දිවයින 26-10-2012
♦ වෛද්‍ය වර්ජනයෙන් රෝගීහු අපහසුතාවට
♦ ෆාමසියකින් වට්ටෝරුව වරද්දා දුන් බෙහෙත් බී හොරණ පස්දරු මවක් මිය ගිහින්
- දිනමිණ 26-10-2012
♦ වෛද්‍ය වර්ජනහෙන් රෝගීන්ට පීඩා
♦ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිජීවක කුප්පියක කෙස් ගසක්
♦ දඹුල්ල රෝහලට ප්‍රතිකාර පතා පැමිණි දෙපිරිසක් පරුෂ වචනවලින් බැනගනිති
- රිවිර 26-10-2012
♦ රෝහල් කිහිපයක දොස්තරලා වැඩ රටේම රෝහල් කොට උඩ
- ලක්බිම 26-10-2012
♦ දොස්තර වර්ජනයෙන් රටපුරාම රෝහල් වැඩ අඩාල වෙයි
♦ ‘වැඩිහිටියන්ට පමණයි’ වෙනම රෝහල් ඉදි වෙයි
- මව්බිම 25-10-2012
♦ PSM toughens stand, will decide on strike today
- The Island 25-10-2012
- දිවයින 25-10-2012
♦ රට පුරා වැඩිහිටි රෝගී සත්කාර සේවා පුළුල් කෙරේ
- දිනමිණ 25-10-2012
♦ රජයේ රෝහල් වෛද්‍යවරු දිනක වර්ජනයක් අරඹති
- රිවිර 25-10-2012
♦ රට පුරා දොස්තරලා අද වැඩ වර්ජනයක
- මව්බිම 25-10-2012
♦ සුවය ලබන වකුගඩු රෝගීන්ට බිලක්
- ලක්බිම 25-10-2012
♦ More schoolchildren suffering from diabetes
- Daily News 24-10-2012
♦ GMOA locks horns with Provincial Health Director
- The Island 23-10-2012
♦ වටවල බස් අනතුරත් සමග මතුවූ ජීවකයකු බඳු උතුම් වෛද්‍යවරයෙක්
♦ බෙහෙත් මිල නගී, රෝගීහු අමාරුවේ
♦ කරාපිටිය රෝහලට නව වාට්ටු සංකීර්ණයක්
♦ “ග්ලූකෝස් ස්ට්‍රිප්ස්” ආනයනයෙන් කෝටි 10 ක වංචාවක්
- දිවයින 23-10-2012
♦ අසරණ රෝගීන්ට පිහිට වූ තරුණ දොස්තරගේ සත්ක්‍රියාව රටට ම ආදර්ශයක්
- දිනමිණ 23-10-2012
- රිවිර 23-10-2012
♦ දොස්තරලා විරුද්ධ වුණත් කලා සිසුන්ටත් හෙද උපාධි දෙනවා
- මව්බිම 23-10-2012
♦ Attack on doctor and his wife – GMOA issues boycott threat
♦ Xenon lights, HID lights and road accidents
- The Island 22-10-2012
♦ කොළඹ ජාතික රෝහලේ 46 වාට්ටුවේ අපහසුතා රැසක්
♦ මාරවිල වෛද්‍ය ආයතනයකට අතුරු නියෝගයක්
- දිනමිණ 22-10-2012
♦ තැලසීමියා එන්නත් සමාගම් වලින් විශේෂඥ වෛද්‍යවරුන්ට රට සවාරි
♦ කොරෙක්ස් ඖෂධය මත්ද්‍රව්‍ය හා මිශ්‍ර කර වීදුරුවලට දමා විකිණීමේ ජාවාරමක්
- රිවිර 22-10-2012
♦ National Health Policy could have averted Corex cough syrup tragedy – Dr. JJ
- The Island 20-10-2012
♦ Kidney disease linked to pesticides
- The Island 20-10-2012
♦ වෛද්‍ය වෘත්තිකයන් අප රටේ රඳවා ගැනීමට ඉහළ වැටුප් හා පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතුයි
– සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන
♦ තැලසීමියා රෝගීන්ට ඩෙස්ෆරාල්-ටැලිෆර් කැමැත්ත පරිදි ගත හැකියි
♦ අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රජා සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය කළුතරට
- දිනමිණ 19-10-2012
♦ Foreign doctors’ registration date extended – Counsel
♦ Thalassemia drugs under review due to side effects
- The Island 19-10-2012
♦ GMOA C’bo branch ends strike
- The Island 18-10-2012
♦ Kandy Teaching Hospital operations halted
- The Island 17-10-2012
♦ ලුනාව රෝහලේ කාර්යමණ්ඩලය පහරදීමක් නිසා වැඩ වරති
♦ මධ්‍යම පළාත් වෛද්‍යවරු වෘත්තීය ක්‍රියා මාර්ගයකට සැරසෙති
- දිනමිණ 17-10-2012
- ලංකාදීප 17-10-2012
♦ බස්නාහිර පළාත් රෝහල් වෛද්‍යවරු අද වැඩ වැරුමක
- දිවයින 17-10-2012
♦ Quintuplets born at Kandy Gen. Hospital
♦ Unclean hands root cause of bowel diseases
- The Island 16-10-2012
♦ මහනුවර රෝහලේදී මවකට පස් නිවුන් දරු වාසනාවක්
♦ කරන්දෙණිය දොස්තර ඝාතන නඩුව නැවත වරක් කල් දමයි
- දිවයින 16-10-2012
♦ කාන්තාවන් සිවු දෙනෙකුගෙන් එක් අයෙක් ‘විෂාදයෙන්’ පෙළෙනවා
♦ අලුතින් උපදින දරුවන්ගෙන් 13%ක් අසාදන හේතුවෙන් මරණයට පත්වෙනවා
- දිනමිණ 16-10-2012
♦ Suspected killer anti-biotic withdrawn from hospitals
♦ Public health is environmental health
- The Island 15-10-2012
♦ තොටළඟ “හොර දොස්තර” හෙට උසාවිය හමුවට
♦ එන්නත දීමෙන් පසු හුස්ම ගන්න බැරිව සිටි දරුවා දැඩිසත්කාර ඒකකයට ගෙන ගියා
♦ ප්‍රතිජීවක එන්නත් විෂ වී මිය ගිය දැරියගේ සිරුරේ කොටස් පරීක්ෂාවට
- දිවයින 15-10-2012
♦ සෙන්ට්‍රිඇක්සෝන් ප්‍රතිජීවක ඖෂධය භාවිතය තාවකාලිකව නවත්වයි
♦ එන්නත දීමෙන් පසු මගේ අත දිගේ කරන්ට් එක යනව වගේ කියා කෑ ගැසුවා
- දිනමිණ 15-10-2012
♦ කොරෙක්ස් – ඩී ට අමතරව තවත් ඖෂධ ගැන විමසිල්ලෙන්
- ලක්බිම 15-10-2012
♦ GMOA NHSL branch wants Special GM to take strong stand on salary issue
- The Island 14-10-2012
♦ එක පිරිසකට පඩි වැඩිකළොත් බලාගෙනයි – වෛද්‍ය නිලධාරි සංගමය අනතුරු අඟවයි
- දිවයින 14-10-2012
♦ වහ වෙන කැහි පැණිය හත් දෙනෙක් මරා දමයි
- සිළුමිණ 14-10-2012
♦ ප්‍රතිජීවකයෙන් දැරිය මියගිය හැටි සොයා යයි
- ලක්බිම 14-10-2012
- The Island 13-10-2012
♦ නොදන්වාම ඉදිරි සති දෙක ඇතුළත වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹති!
♦ ගැබිණි කාන්තාවන් පරික්ෂා කරන මුවාවෙන් ලිංගික අතවර කරන්න තැත් කරලා
- රිවිර 13-10-2012
♦ කරාපිටිය රෝහලේදී දැරියට ප්‍රතිජීවක ඖෂධය දීමෙන් පසු මියයයි
- දිවයින 13-10-2012
♦ කරාපිටිය රෝහලට ඇතුළත් කළ දැරිය එන්නත විෂවී මියයයි
- ලක්බිම 13-10-2012
- The Island 12-10-2012
♦ ඖෂධ හලක් පරීක්ෂාවට ගිය ව්‍යාජ දොස්තර අත්අඩංගුවට
- දිවයින 12-10-2012
♦ රජයේ වෛද්‍යවරුන් වර්ජනයකට සූදානම්
♦ වෛද්‍ය ලලන්තගේ රිය පැහැර ගන්න හදලා
♦ පරික්ෂා කරන මුවාවෙන් වෛද්‍යවරයාගෙන් ගැබිණි කතුන්ට ලිංගික අතවර
- මව්බිම 12-10-2012
♦ Anti-MPMC Surgeon’s driver assaulted
♦ LRH doc finds permanent cure for rare skin disease
- The Island 11-10-2012
♦ ළමයින්ට හැදෙන “එබීටා” රෝගයට වෛද්‍ය ජයමිනි ප්‍රතිකාර සොයා ගනී
- මව්බිම 11-10-2012
♦ මෙරට ජනගහනයෙන් 11% ක් විශාදයෙන් පෙළෙනවා
- දිවයින 11-10-2012
♦ District Mental Health Movement: A silent revolution in Sri Lanka
♦ Cough syrup banned after six deaths
- The Island 10-10-2012
♦ ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත ජනාධිපති ලේකම් කාර්යාලයේ
♦ කොරෙක්ස් සිරප් අලෙවිය හා භාවිතය තහනම් කරයි
- දිවයින 10-10-2012
♦ දරුවන්ගේ සමේ බිබිලි මතු වී ගැලවී යාමේ රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් සොයා ගනී
♦ මානසික නිරෝගිතාවට ජාතික මානසික සෞඛ්‍ය සභාව
- දිනමිණ 10-10-2012
♦ SC dismisses petition against private medical college
♦ GMOA warns of strike over medical fitness certification
- The Island 09-10-2012
♦ වෛද්‍ය සංගමයෙන් වැටුප් සටනක රතු එළි
- දිවයින 09-10-2012
♦ මාලබේ පෞද්ගලික වෙද විදුහලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභයි
♦ ශාරීරික යෝග්‍යතා සහතික නිකුත් කළ හැක්කේ පිළිගත් වෛද්‍යවරයකුට පමණයි
♦ පියයුරු පිළිකා ගැන ජනතාව දැණුවත් කිරීමේ මාසයක්
- දිනමිණ 09-10-2012
♦ මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනමන්න අවසර ලැබේ
♦ මාලඹේ වෛද්‍ය උපාධියට අවසර දුන් ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි
- රිවිර 09-10-2012
♦ GMOA beats war drums over FUTA demands
♦ Some Peradeniya medical dons refuse to join strike
- The Island 08-10-2012
♦ දොස්තරලා දෙසීයක් වසරකට රට හැර යති
- රිවිර 08-10-2012
♦ ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත අස්ථානගත වූයේ අමාත්‍යාංශයේ වරදින් නොවේ
- දිනමිණ 08-10-2012
♦ ක්ෂය රෝගය නිට්ටාවට සුව කරන වැලිසර ළය රෝහල
- දිවයින 07-10-2012
♦ GMOA calls off today’s strike
♦ Drug prices going through the roof
- The Island 06-10-2012
♦ “වෛද්‍ය ලේකම් පියවරක් පස්සට” දොස්තරලා වර්ජනය අත්හිටුවයි
♦ බානගොඩ මාතෘ සායනයට අවු: 2 කින් වෛද්‍යවරිය ඇවිත් නෑ
- දිවයින 06-10-2012
♦ පැහැරගෙන ගිය දොස්තරට දොස්තර සහතිකයක් නෑ
- දිනමිණ 06-10-2012
♦ ජාතික රෝහලේ මිලි ලීටර් 50 හා 20 එන්නත් සිරින්ජර වල උග්‍ර හිඟයක්
♦ නුසුදුසු ඖෂධ වර්ග 100ක් භාවිතයෙන් ඉවත් කරයි
- රිවිර 06-10-2012
♦ වසර 12ක් වෙදකම් කළ බොරු දොස්තර හිරේට
- රිවිර 05-10-2012
♦ මුඛ පිළිකා හා පෙනහළු පිළිකා රූප දුම්වැටි පැකට්වල අනිවාර්ය කෙරේ
- දිවයින 03-10-2012
♦ විශේෂඥ වෛද්‍යවරයාගේ ලක්ෂ 12ක ඔරලෝසුවට විදලා
- රිවිර 03-10-2012
♦ පාසැල් ළමුන් අතර නීරක්තිය පැතිරීමේ අවදානමක්
- ලක්බිම 03-10-2012
♦ Court issues notice on Galle Mayor
- The Island 02-10-2012
♦ ස්ථාන මාරුවීම් ලැබූ වෛද්‍යවරුන් 31 දාට පෙර මුදාහැරීමට නියෝග
- දිවයින 02-10-2012
♦ ලක්ෂ 25ක කප්පම් ඉල්ලා වෛද්‍යවරයෙක් පැහැරගෙන
♦ බෝනොවන රෝගවලට කුඩා ළමුන් ගොදුරු වීමේ අවදානමක්
♦ කරන්දෙණිය හිත හොඳ දොස්තර ඝාතන නඩුව ඔක්තෝබර් 15 දිනට කල්යයි
- ලක්බිම 02-10-2012
♦ ජාතික ඖෂධ පනතේ අඩුපාඩු සැකසීමට පියවර
- දිනමිණ 02-10-2012
♦ ස්ථාන මාරු ලබා නොගන්නා වෛද්‍යවරුන්ගේ වැටුප් නවතී
- රිවිර 02-10-2012