Public Hearings : Public Commission on SAITM Conflict and Finding Solutions


Public Hearings  Day 1

මහජන අදහස් විමසීම පළමු දිනය

(17-10-2017)

 

  • වෛද්‍ය අතුල සමරකෝන් මහතා (සමාජ විද්‍යා අංශය, ශ්‍රී ලංකා වී.වි.වි, කථිකාචාර)
  •  වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා (ආයුර්වේද වෛ.නි.සං. සහ දෙමාපිය සංගමය, සභාපති)
  •  වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා (දේශහිතේෂි ජාතික ව්‍යාපාරය, ලේකම්)
  •  මහාචාර්ය තිස්ස විතාරණ මහතා (ලංකා සම සමාජ පක්ෂය, නායක)
  • දර්ශනපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි (ජාතික හෙළ උරුමය, සභාපති)
  •  වාසුදේව නානායක්කාර මහතා (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පක්ෂය, නායක)
  •  ලෙනින් අමරවික්‍රම මහතා (මාධ්‍යවේදී)


Public Hearings  Day 2

මහජන අදහස් විමසීම දෙවන දිනය

(19-10-2017)

 

  •  පුබුදු ජාගොඩ මහතා (ලේකම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය)
  •  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා (විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය)
  •  නාලක ජයවීර මහතා (ගෘහ නිර්මාණශීල්පී)
  •  එන්. එම්. ඩී. බණ්ඩාර (දුම්රිය දෙපර්තමෙන්තුව් වෘතිය සමිති එකමුතුව)
  •  අශෝක රන්වල (ඛනිජ තෙල් වෘත්තීය එකමුතුව, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය කමිටු නියෝජිත)


Public Hearings  Day 3

මහජන අදහස් විමසීම තුන්වන දිනය 

(24-10-2017)

 

  • මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා (වෛද්‍ය පිඨය , කොළඹ විශ්ව විද්‍යාලය, වෛද්‍ය අධ්‍යාපනය පිලිබඳ මහාචාර්ය)
  • ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය (විවෘත විශ්ව විද්‍යාලය, කථිකාචාර්ය)
  • නිර්මාල් රංජිත් දේවසිරි මහතා (ඉතිහාසය අංශය, කොළඹ  විශ්ව විද්‍යාලය, ජේෂ්ඨ කථිකාචාර්ය)
  • වසන්ත අල්විස් මහතා (රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍ය, දෙමාපිය සංගමය)
  • බි. ජි අනුර නිහාල් කුමාර මහතා (උසස් පෙළ ශිෂ්‍යාවකුගේ පියෙක්)
  • ගාමිණී රත්නසිරි මහතා (සමස්ථ ලංකා බැංකු සේවක සංගමය, ප්‍රධාන ලේකම්)
  • නීතිඥ ජානක අධිකාරි මහතා (අන්තර් සමාගම් සේවක සංගමය, ප්‍රධාන ලේකම්)
  • ආර්.එම්. අබේනායක මහතා (All Asia Publications, නීතිඥ / ප්‍රධාන සංස්කාරක)


Public Hearings  Day 4

මහජන අදහස් විමසීම හතරවන දිනය

(25-10-2017)

 

  • වෛද්‍ය එම්.සී. වීරසිංහ මහතා (වෛද්‍ය පිඨ ආචාර්යවරුන්ගේ සංගම්, කැදවුම්කරු)
  • කේ. සරත් ලාල් පෙරේරා මහතා (රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, ලේකම්)
  • බන්දුල නානායක්කාර මහතා (සමුපකාර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රධාන ලේකම්)
  • චන්ද්‍රසිරි මහගමගේ මහතා (වරාය පොදු සේවක සංගමය, ප්‍රධාන ලේකම්)
  • මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා (දේශපාලන ආර්ථික විද්‍යාව
    මහාචාර්ය)
  • ගැමුණු විජේරත්න මහතා (සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමය)
  • මහාචාර්ය ප්‍රසාද් අමරතුංග මහතා (දන්ත වෛද්‍ය පිඨය, මහාචාර්ය සහ සයිටම් විද්‍යා පීට ශිෂ්ටකුගේ පියෙක්)
  • වකමුල්ලේ උදිත නාහිමියෝ (ජාතික භික්‍ෂු පෙරමුණ, ලේකම්)


Public Hearings  Day 5

මහජන අදහස් විමසීම පස්වන දිනය

(26-10-2017)

  • නිතිඥ උදය ගම්මන්පිල මහතා (පිවිතුරු හෙළ උරුමය, පක්‍ෂ නායක)
  • නිතිඥ මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා (නිතිය පිලිබඳ ගෞරවාන්විත මහාචාර්ය)
  • නිල්මිණි වැලිවිට මහත්මිය (හිටපු සයිටම් ශිෂ්‍යවකගේ මවක්)
  • විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා (ළමා රෝග විශේෂඥ වෛද්‍ය සහ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, අනුශාෂක)
  • දීපානි සිල්වා මෙනවිය (කලාකාරිනි)
  • සේපාල් ලියනගේ මහතා (සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය, ප්‍රධාන ලේකම්)


Public Hearings  Day 6

මහජන අදහස් විමසීම පස්වන දිනය

(31-10-2017)

  1. පී.එස්.බි. ජයසුන්දර මහතා
    (ලංකා ටෙලිකොම් සේවා සංගමය, ප්‍රධාන ලේකම්)
  2. වෛද්‍ය විපුල වික්‍රමසිංහ
    (රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලේකම්)
  3. එම්.කේ. සිවාජිලිංගම් මහතා
    (දෙමළ ජාතික සන්දානය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී/උතුරු පළත් සභා මන්ත්‍රී)
  4. ඕෂල හේරත් මහතා
    (ජනාධිපති මාධ්‍ය ඒකකය, හිටපු සහකාර අධ්‍යක්ෂක සහ ජනාධිපති තුමාගේ හිටපු පෞද්ගලික, ලේකම්)
  5. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා
    (ඒකාබද්ද විපක්ෂය
    පාර්ලිමේන්තු, මන්ත්‍රී)
  6. කේ. සෙල්වරාජ් මහතා
    (සමස්ථ ලංකා වතුකම්කරු සංගමය, සභාපති)
  7. එස්. පී. විතානගේ මහතා
    (සමස්ථ ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය, ලේකම්)


Public Hearings  Day 7

මහජන අදහස් විමසීම පස්වන දිනය

(01-11-2017)

  1. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුනවර්ධන මහතා
    (මහජන එක්සත් පෙරමුණ, නායක)
  2. මහාචාර්ය කාලෝ ෆොන්සේකා
    (ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, හිටපු සභාපති)
  3. ඉංජිනේරු ඉන්දික ගමගේ මහතා
    (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිය සමිති සම්මේලනය, සභාපති)
  4. වෛද්‍ය නලින්ද ජයතිස්ස
    (ජනතා විමුක්ති පෙරමුණ, පාර්ලිමේන්තු මන්ත්‍රී)
  5. බන්දු ජයසිංහ මහතා
    (ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනය, සභාපති)
  6. විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක
    (රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සභාපති)
  7. කපිල ජයසිංහ මහතා
    අන්තර් විශ්ව විද්‍යාලීය සේවා වෘතිය සමිතිය, ප්‍රධාන ලේකම්)

 


Public Hearings  Day 8

මහජන අදහස් විමසීම පස්වන දිනය

(02-11-2017)

  1. ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා
    (ආර්ථික විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය)
  2. අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා
    (දේශපාලන විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)
  3. චන්දිම විමලසුරේන්ද්‍ර මහතා
    (කලමණාකරණ සහකාර නිලධාරී සේවා සංගමය, ප්‍රධාන ලේකම්)
  4. ධම්මික අලහප්පෙරුම මහතා
    (ලංකා ගුරු සේවා සංගමය, සභාපති)
  5. චන්දන සූරියආරච්චි මහතා
    (සංවර්ධන නිලධාරී සේවා සංගමය, ප්‍රධාන ලේකම්)
  6. ආචාර්ය නීතීඥ ටී. එම්. කේ. බී. තෙන්නකෝන්
    (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ දෙමාපිය සමිතිය, සභාපති)