Speech on Indo-lanka agreements at ETCA Rally (11-02-2016)

11- 02 – 2016 – Dr. Anuruddha Padeniya’s Speech at ETCA rally 

2016ක් වූ පෙබරවාරි මස 11 වන දින කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීථයේ වේදිකාවේ
“ජාතික ප්‍රතිපත්තියක් නැතිනම්, ETCA එපා !” රැලියේදී, විශේෂඥය වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා (සභාපති – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) සිදුකල කතාව