අලුත් අවුරුදු පණිවුඩය…

සුභ අලුත් අවුරුද්දක් වේවා!

පිළිකා, දියවැඩියාව, හදවත් රෝග, අධික රුධිර පීඩනය වැනි රෝග ඇති කරන පිටරටින් ගෙන්වන කිරිපිටි පානය නතර කිරීමට නව වසරේ අධිෂ්ඨාන කර ගනිමු.

ඒ වෙනුවට දේශීය දියර කිරි, පාරම්පරික සහල් කැද, කොල කැද වර්ග සහ තැඹිලි වතුර වලට දරුවන් පුරුදු කරමු.

තවදුරටත් ඔබ රෝගී කරන පිටරටින් ගෙන්වන වස විස සහිත පලතුරු, එළවළු සහ තිරිඟු පිටි ආහාරයට ගැනීම නතර කරමු.

පාරම්පරික සහල් දේශීය එළවලු පලතුරු පරිභෝජනයට යොමු වෙමු.

අනාගත දරු පරපුර වෙනුවෙන් ඉටු කරන ජාතික මෙහෙවරක් ලෙස සලකා මෙම පණිවිඩය ඔබේ හිතවතුන් වෙත යැවීමට කටයුතු කරන්න.

 

මෙයා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ අවුරුදු පණිවිඩයයි
2019 බක් මස 14 වන දා