GMOA awareness activities on ETCA : All Religious Leaders

GMOA President Dr. Anuruddha Padeniya explained about ISL ETCA to All Religious Leaders at Sambhodhi Viharaya in a ceremony held to welcome newly elected Mahanayaka of the Asgiriya Chapter, Most Ven. Warakagoda Dhamasiddi Pagnananda Gunarathana Thero

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ත්‍රෛයිනිකායික මහනායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සහ කාදිනල් මැල්කම් රන්ජිත් මාහිමිපාණන් ඉදිරියේ දී වෙළඳ ගිවිසුම් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පැහැදිලි කල අවස්ථාව

IMG_4611

The Registrar of the Asgiriya Chapter Ven. Dr. Medagama Dhammananda Thero

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම දම්මානන්ද ස්වාමීන්වහන්සේගේ අනුශාසනය

Kandy

GMOA Executive Committee, General Committee and Central Province Members visited “Anu Nayaka” of the Asgiriya Chapter, Ven. Anamaduwe Sri Dhammadassi Thero and the Registrar of the Asgiriya Chapter Ven. Dr. Medagama Dhammananda Thero to brief current issues GMOA handles; ETCA and SAITM issue. And offered GMOA booklet “Rational approach on Trade Agreements”

අද දින උදැසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සහ මධ්‍යම කාරක සභාව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවෙ ශ්‍රී දම්මඩස්සි හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ ලෙඛකාදිකාරී මැදගම දම්මානන්ද හිමි බැහැදුටුව අතර එට්කා සහ මාලබේ SAITM ගැටලු පිලිබදව සාකච්ජා කරන ලදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රචිත “අන්තර්ජාතික ගිවිසුම් සදහා තාර්කික ප්‍රවේශය” නම් ග්‍රන්ථය පුජා කිරීම එහිදී සිදුවිය.

13669232_1753397084929098_5486358083577173764_n 13754298_1753397064929100_2607667802240187305_n

GMOA branch union GH Matara met Ven.(Prof) Kanaththagoda Saddharathana Thero – Acting vice chancellor of Bhiksu University of Anuradhapura

13680664_1754871914781615_1023756468370540322_n