Media Eye – May 2014

♦ ‍වෛද්‍ය හර්ෂ ද සිල්වාගේ ස්‌ථාන මාරුව ක්‍රියාත්මක නොවීම ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌

  • දිවයින 31-05-2014

♦ ‍Detection of massive haul of date expired drugs prompts probes on others

♦ ‍Kalubowila doctor, nurses down with dengue

  • The Island 29-05-2014

♦ ‍කළුබෝවිල දොස්‌තරටත් ඩෙංගු හෙදියන්ටත් ඩෙංගු

♦ ‍රජරට වකුගඩු රෝගය වැළඳීමේ ප්‍රතිශතය වසර තුනකට වරක්‌ දෙගුණයක්‌ වෙනවා

  • දිවයින 29-05-2014

♦ ‍කල් ඉකුත් වූ ඖෂධ වෙළෙඳ පළට නිකුත් වී ඇත්දැයි සොයා බැලේ

  • දිනමිණ 29-05-2014

♦ ‍බස්නාහිරට ඩෙංගු

  • ලක්බිම 29-05-2014

♦ ‍දිස්ත්‍රික්ක 15ක ඩෙංගු අධි වසංගත අවදානමක්

  • රිවිර 29-05-2014

♦ ‍වෛද්‍ය පරිපාලකවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයෙන් වහා ඉවත් කරන්න

♦ ‍සිගරැට් පැකැට්ටුවේ 80% වෙනුවෙන්

  • මව්බිම 29-05-2014

♦ ‍PHI-GMOA tussle: Epidemiologist refutes allegations against him

  • The Island 28-05-2014

♦ ‍කෝටි 50 ක්‌ වටිනා පරණ බෙහෙත් අල්ලයි

♦ ‍ඩෙංගු මර්දනය කළ නොහැක්‌කේ ඇතැම් නිලධාරීන් වගකීම් පැහැර හරින නිසයි

  • දිවයින 28-05-2014

♦ ‍අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

  • දිනමිණ 28-05-2014

♦ ‍කෝටි 50ක කල් ගිය ඖෂධ රත්මලානේ ගබඩාවක

♦ ‍රෝහල් රැසක ඖෂධ හිඟයක්

  • රිවිර 28-05-2014

♦ ‍Health Ministry moves to  fill midwife vacancies

♦ ‍Dr. Kariyawasam appointed DMC (Health)

♦ ‍CKD due to a cocktail of factors – doctor

  • The Island 26-05-2014

♦ ‍HIV ඒඩ්ස් වෛරසය ආසාදිත වූ හඳුනා නොගත් 3000ක් රට පුරා

♦ ‍වෛරස් උණ පැතිර යාමේ අවදානමක්

  • දිනමිණ 26-05-2014

♦ ‍පෞද්ගලික රෝහලකට ආදායම් සොයා මහා පරිමාණ වකුගඩු ජාවාරමක්

♦ ‍සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද පළකිරීමේ නියෝගය අහෝසි කරන්න දුම්කොළ සමාගමෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්

♦ ‍සුවසේවා සංගමයෙන් අද සංකේත වර්ජනයක්

  • රිවිර 26-05-2014

♦ ‍සම සෞඛ්‍ය විද්‍යා උපාධියට සිව් වසරක නව පාඨමාලාවක්‌

♦ ‍කිරිපිටි මාෆියාව දත්මිටි කකා ඉවසන ලෝකෙන් උතුම් රට!

  • දිවයින 25-05-2014

♦ ‍Docs threaten strike over fight with PHI union secretary

♦ ‍Prof. Saroj Jayasinghe responds to The Island report

  • The Island 24-05-2014

♦ ‍පිළිකා රෝගීන් සඳහා අධිශක්‌ති විකිරණ උපකරණ පහසුකම් සඳහා කැබිනට්‌ අනුමැතිය

♦ ‍සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්‌

  • දිවයින 24-05-2014

♦ ‍යෝජිත නව ඖෂධ පනත ඇමැති මණ්ඩලය හමුවට

♦ ‍රත්නපුර මහ රෝහලේ ඩෙංගු රෝගීන් 52ක්

♦ ‍ඩෙංගු පරීක්ෂාවට ගිය PHIට පිහියකින් අනින්න හදලා

  • දිනමිණ 24-05-2014

♦ ‍මාරක අනතුරින් බේරුණු වෛද්‍යවරිය කියන කතාව

  • ලක්බිම 24-05-2014

♦ ‍රු. 19,000ක පිළිකා එන්නත රු. 78,000ට විකුණයි

♦ ‍නව ඖෂධ පනත් කෙටුම්පත අන්තර්ජාලයට

♦ ‍රත්නපුර ඩෙංගු බෝවීමට ප්‍රධාන හේතුව දැඩි නියඟය හා නොවැසූ මැණික් පතල්

♦ ‍රත්නපුරේ ඩෙංගු මැඬලීමට පාසල්වලට හමුදාව

♦ ‍ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න දැන් මව්පියන්ම පෙරට ඇවිත් තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක් – සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන

  • රිවිර 24-05-2014

♦ ‍Dengue has snuffed out 30 lives so far this year

♦ ‍It is in people’s self-interest to fight dengue

  • The Island 23-05-2014

♦ ‍පිළිකා රෝහලේ ශල්‍ය උපකරණ අනාරක්‍ෂිතයි

  • දිවයින 23-05-2014

♦ ‍ජයවර්ධනපුර රෝහ‍ලේ කාර්ය මණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක්

  • රිවිර 23-05-2014

♦ ‍Health Minister accorded hero’s welcome

♦ ‍CMC chief doc retires

  • The Island 22-05-2014

♦ ‍සෞඛ්‍ය ලොක්‌කාගේ වැඩිමිල ටෙන්ඩරය ඇමැති අත්හිටුවයි

  • දිවයින 22-05-2014

♦ ‍හොරණ මූලික රෝහලට තව ඛන්තු රේඛන නිලධාරි ඕනෑ

  • දිනමිණ 22-05-2014

♦ ‍Academics, GMOA call for probe into pesticide control officials’s assets

  • The Island 19-05-2014

♦ ‍අවුරුදු 2-19 අතර ලොව දරුවන් තුනෙන් එකක් ස්ථුලතාවට ගොදුරු වෙලා

  • දිනමිණ 19-05-2014

♦ ‍මෛත්‍රී දිගටම දුම්වැටියට එරෙහි සටනේ

♦ ‍හෙද වර්ජන මින් පසු නැහැ

♦ ‍ජාතික රෝහ‍ලේ පරිපූරක වෛද්‍යවරු අද වර්ජනයේ

  • ලක්බිම 19-05-2014

♦ ‍Amidst intense lobbying for top Health Secretary slot Nihal Jayathilake out, Sudharma Karunaratne in?

  • The Island 18-05-2014

♦ ‍කෝටි හයක කල් ඉකුත් ඖෂධ අත් අඩංගුවට ගත්හැටි

  • දිවයින 18-05-2014

♦ ‍මාතලේට එන ගැබිනි මවුවරුන් වෙනත් රෝහල්වලට

♦ ‍මාතලේ රෝහලේ අර්බුදය නිමවෙයි

♦ ‍තැලසීමියා එන්නත් ටෙන්ඩර් වංචාව

♦ ‍ලෝක සෞඛ්‍ය සම්මේලන සැසියට ඇමැති මෛත්‍රිපාල ඇතුළු නියෝජිතයෝ ජිනීවා යති

  • දිවයින 17-05-2014

♦ ‍මාතලේ රෝහලේ වෛද්‍යවරයෙක්‌ රිමාන්ඩ්

♦ ‍නර්ස්‌ලාට ස්‌වීප් එකක්‌

  • දිවයින 16-05-2014

♦ ‍හෙද ‍සේවාවේ විශ්‍රාම කාලය වයස අවු: 65න්

♦ ‍‘කොරෝනා වෛරසය’ මැදපෙරදිග පුරා පැතිර යයි

  • දිනමිණ 16-05-2014

♦ ‍රට පුරා ශ්වසන ආශ්‍රිත රෝගීන්ගේ වැඩිවීමක්

  • රිවිර 16-05-2014

♦ ‍Introduce special bill to circumvent court ruling -UNP tells Sirisena; Pictorial warnings on cigarette packs

♦ ‍ADIC calls for pictorial warnings on 80% of surface area of cigarette packaging

♦ ‍Denied timely hospital care, child dies of dengue

♦ ‍An increase  in number of AIDS patients

♦ ‍Proposed drug policy total distortion of Prof. Bibile’s vision: PMRP

♦ ‍CMC: Dr. Kariyawasam’s application goes missing

  • The Island 15-05-2014

♦ ‍සූතිකාගාර අර්බුදයෙන් නාගොඩ රෝහලේ රෝගීහු අමාරුවේ

♦ ‍සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාදය: අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ
– ඇමැති මෛත්‍රිපාල කියයි

♦ ‍උණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා මොන තර්ජන ආවත් දුම්පානය නතර කිරීමට ගෙන යන සටන නවත්වන්නේ නැහැ

♦ ‍සිගරැට්‌ රූපමය අවවාද ගැන යළි පනතක්‌ ආවොත් එජාප සහාය

  • දිවයින 15-05-2014

♦ ‍දුම්වැටි අසුරනයන් හි 50%-60% රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් තීන්දුවට අදාළ තීන්දු තීරණ ගැනීම ඉදිරියේ දී

  • දිනමිණ 15-05-2014

♦ ‍මාතලේ රෝහලට දරු ප්‍රසූතියට ආ ගැබිනි මවුවරුන් 15ක් ආපසු යවලා

♦ ‍හෙද හිරිහැර නතර නොකළොත් ක්‍ෂේත්‍ර සේවාවෙන් ඉවත් වෙනවා

  • මව්බිම 15-05-2014

♦ ‍Pictorial warnings on cigarette packets: Maithripala vows to achieve ‘80% target’

  • The Island 14-05-2014

♦ ‍මිලියන 60 ක්‌ වටිනා ඖෂධ ප්‍රමිතියෙන් තොරව ගබඩා කරලා

♦ ‍ඩෙංගු පිළිබඳව සෞඛ්‍ය ඇමැතිට විවෘත ලිපියක්‌

♦ ‍ලේ දන්දීමේ වැඩසටහන්වලින් මහරගම පිළිකා රෝහල වසරකට ලේ පයින්ට්‌ 24000ක්‌ ලබා ගන්නවා

♦ ‍“අසුන්රා” ඖෂධය නැතිව තැලසීමියා රෝගීහු අසරණ වෙති

  • දිවයින 14-05-2014

♦ ‍ඖෂධවල කල් ඉකුත් වූ දිනය වෙනස් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක්

  • දිනමිණ 14-05-2014

♦ ‍‍පොලිස් රාජකාරියට සහාය නොදුන්නැයි වෛද්‍යවරයා රිමාන්ඩ්

  • රිවිර 14-05-2014

♦ ‍රෝගීන් අමාරුවේ දමා වර්ජන කරන අය යළි උපදින්නේ රෝගීන් වෙලා

♦ ‍කෝටි 6ක පරණ බෙහෙත් ග්රෑන්ඩ්පාස් ගබඩාවක

♦ ‍රාජකාරියට බාධා කළැයි මාතලේ ‍දොස්තර රිමාන්ඩ්

  • මව්බිම 14-05-2014

♦ ‍Prez, Parliament want 80% Judiciary grants only 60%: Display area of packs to be covered by pictorial warnings

♦ ‍Nurses hold flags…

  • The Island 13-05-2014

♦ ‍සිගරැට්‌ පැකට්‌වල සියයට 50ත් 60ත් අතර සෞඛ්‍යයට අහිතකර බව පළ කරන්න

♦ ‍‘වින්නඹු සේවාවට එල්ලවන බලපෑම් නවත්වන්න’

♦ ‍‘හෙද අධ්‍යාපනයට අත නොතබන’

  • දිවයින 13-05-2014

♦ ‍ඩෙංගුවලින් මියගිය සිසුවාගේ රෝහල් බිල ලක්ෂ 5යි

♦ ‍කුරුණෑගල හෙද වර්ජනය අවසන්

♦ ‍වෛද්‍ය තාක්ෂණ ශිල්පීන්ගේ තනතුරුවල වැඩ කරන්නේ කාර්මික ක්‍රියාකරුවෝ – සෞඛ්‍ය අමාත්‍යාංශ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි

  • රිවිර 12-05-2014

♦ ‍Pregnant and lactating mothers left high and dry

♦ ‍‘We should buy drugs from local companies under a buy-back guarantee formula’

  • The Island 11-05-2014

♦ ‍හෙදියන්ට සූතිකාගාර පුහුණුව දීම නිෂ්ඵලයි – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

♦ ‍ඖෂධ ප්‍රතිපත්තිය ව්‍යවස්‌ථා කමිටුවට

♦ ‍දොස්‌තරවරුන් දොස හැම විපතට මුලද?

  • දිවයින 11-05-2014

♦ ‍දරුව මඟක් ඇවිත් හිරවෙද්දී කතුර අරන් ආපු මිඩ්වයිෆ්ට නර්ස් පැනල වැටෙන්නම ගැහුවා

♦ ‍මැරිච්ච පුතාට පණ ආව කිව්වම අපේ සතුට ඉහිලුම් නැති වුණා: ඒත් අපි බලාගෙන ඉන්දැද්දි එයා අන්තිම ගමන යන්න ගියා

  • මව්බිම 11-05-2014

♦ ‍All health sector strikes put on hold

♦ ‍Batticaloa hospital plastic surgical unit faces threat of closure for want of docs

♦ ‍Medical graduates to get internship appointments shortly

♦ ‍Health Minister pins hopes on proposed new drug policy

  • The Island 10-05-2014

♦ ‍ෆාමසියේ ‘බාල’වැඩ එළියට

  • ලක්බිම 10-05-2014

♦ ‍ඖෂධවල සිල්ලර මිල පත්‍රිකාවක් ඔසුසල්වලට අනිවාර්ය වෙයි

♦ ‍ඖෂධ සමාගම්වලින් කොමිස් ලබාගැනීමේ ජාවාරමක්

♦ ‍හෙද වර්ජනය නිසා කුරුණෑගල රෝහ‍ලේ සැත්කම් 2000ක් නවතී

  • රිවිර 10-05-2014

♦ ‍Invisible hand blocking pictorial warnings – Cancer Care Association

  • The Island 09-05-2014

♦ ‍දුම්පානය හා දුම්කොළ භාවිතයෙන් දිනකට ශ්‍රී ලංකාවේ 55 දෙනෙක්‌ මිය යනවා

♦ ‍අංගොඩ රෝහලේ 450 දෙනකුට අයිතිකරුවන් නෑ

  • දිවයින 09-05-2014

♦ ‍කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේදී පණ දුන් ළදරුවා මියයයි

  • රිවිර 09-05-2014

♦ ‍Sirisena reveals corruption in Health Ministry

♦ ‍JVP union accuses other nurses unions of betrayal

♦ ‍Dr. Jayawardana says health sector strikes very unfair

  • The Island 08-05-2014

♦ ‍ලෝක තැලසීමියා දිනය අද

♦ ‍පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනය අත්හිටුවයි

  • දිවයින 08-05-2014

♦ ‍කුරුණෑගල තැලසීමියා මධ්‍යස්ථානයේ ‘අසුග්රා’ පෙති එකක්වත් නෑ

  • දිනමිණ 08-05-2014

♦ ‍පීඩිත ජනයාම කැපෙන වැඩ වර්ජන තුරුම්පුව

  • ලක්බිම 08-05-2014

♦ ‍ශ්‍රී ලංකාව තුළ සේලයින් නිපදවීමට පියවර

  • රිවිර 08-05-2014 ‍

♦ ‍හෙද නිලධාරීන්ගේ සංගමයට මුරුත්තෙට්ටුවේ හිමි දෙහි කපයි

♦ ‍වර්ජනය නතර කෙළේ සෞඛ්‍ය ලේකම්වරයාගේ පොරොන්දුව නිසා

♦ ‍මොන විදිහේ වෘත්තීය ප්‍රශ්න ඇති වුණත් අහිංසක මව්වරුන්, දරුවන් බිල්ලට ගන්න එපා

  • මව්බිම 08-05-2014

♦ ‍Two nurses unions continue strike at K’gala Teaching Hospital

♦ ‍Speaker accepts JVP leader’s proposal to settle crisis – AHS degree dispute

  • The Island 07-05-2014

♦ ‍සම සෞඛ්‍ය ගැටලුව විසඳීමට අනුර පාර්ලිමේන්තු කමිටුවක්‌ ඉල්ලයි

♦ ‍පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනයෙන් පළාත් 3ක රෝහල් 125ක්‌ ලෙඩ වෙයි

  • දිවයින 07-05-2014

♦ ‍පරිපූරක වෛද්‍ය සේවා වැඩ ‍වර්ජනයෙන් අනුරාධපුර රෝහලේ රෝගීහු අසරණ වෙති

♦ ‍කොළඹ සුපිරි රෝහලක අධ්‍යක්ෂ ගැබිනියක රියේ හප්පා රට පනී

♦ ‍අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ගිහින් අවුරුද්දයි තාම කෙනෙක් ඇවිත් නෑ

  • දිනමිණ 07-05-2014

♦ ‍සම සෞඛ්‍ය උපාධි කාලය තීරණයට පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම සුදුසුයි – කථානායක චමල් රාජපක්ෂ

  • රිවිර 07-05-2014 ‍

♦ ‍GNOA suspends strike for one week

  • The Island 06-05-2014

♦ ‍‘නර්ස්‌’ ලෙඩේ සුවවේ

♦ ‍වර්ජනය අත්හළ නර්ස්‌ලා තර්ජන මැද වැඩට එති ආරක්‍ෂාවට පොලිස්‌ මුර

  • දිවයින 06-05-2014

♦ ‍මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ සංගමයේ හෙද හෙදියෝ ඊයෙත් වර්ජන

♦ ‍හෙද වර්ජනය අද නවතී

♦ ‍නායකයන් කුමන තීරණ ගත්තත් ඉල්ලීම් ලැබෙන තුරු වර්ජනයේ

♦ ‍සූතිකාගාර ප්‍රශ්නයෙන් කොළඹ ජාතික රෝහල ඊයෙත් වැඩ නෑ

  • රිවිර 06-05-2014

♦ ‍කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ හෙද-හෙදියෝ අඛණ්ඩ වර්ජනයක

♦ ‍සේවයට වාර්තා කරන්න ආ හෙද හෙදියන්ට මැර කණ්ඩායම් තර්ජන කරනවා

  • මව්බිම 06-05-2014

♦ ‍කළුතොට දිසා රෝහලේ බෙහෙත් දෙන්නේ උපස්‌ථායකයෙක්‌

♦ ‍ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට චීන ආධාරයෙන් මහල් 10 ක නව ගොඩනැඟිල්ලක්‌

♦ ‍අද සිට දින 3ක්‌ පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජන

  • දිවයින 06-05-2014

♦ ‍GMOA asks govt. to train security forces personnel in nursing

♦ ‍Nurses’ strike continues without biggest union

  • The Island 05-05-2014

♦ ‍හෙදියන්ට සූතිකා පුහුණුව නොදීමට වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා

♦ ‍වින්නඹු මාතාවන්ගේ ඓතිහාසික කාර්යභාරය

♦ ‍පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝ මුරුත්තෙට්‌ටුවේ හිමියන්ට සංඝ ආඥවක්‌ ඉල්ලති

♦ ‍හෙද හෙදි වර්ජන මදිවාට ඉබ්බෝ දමා යතුරු හංගලා

♦ ‍“මේ වගේ දුක්‌ නොදී අප මරා දමන්න”

♦ ‍නර්ස්‌ලා අදත් වර්ජන

♦ ‍වර්ජන අදින් ඉවරයි – එක්‌සත් හෙද සංගමයේ සභාපති

♦ ‍කුලියාපිටිය රෝහලේ රෝගීහු වාට්‌ටු හැරයති

♦ ‍වර්ජනය නවතා සාකච්ඡා කරමු

  • දිවයින 05-05-2014

♦ ‍අහිංසක රෝගීන්ගේ ජීවිත බිලි ගන්න එපා

♦ ‍බෙහෙත්-ඖෂධ උපකරණ අඩංගු කබඩ්වල යතුරු පවා මාරු කරලා

♦ ‍හෙද නිලධාරී වර්ජනය අද අවසන්

  • දිනමිණ 05-05-2014

♦ ‍වර්ජනයට එරෙහිට නඩු යන හැඩ

♦ ‍මනුෂ්‍යත්වයේ නාමයෙන් වැඩට එන්න

  • ලක්බිම 05-05-2014

♦ ‍හෙද වර්ජනය නිසා දෙදිනක දී සැත්කම් දහස් ගණනක් නවතී

  • රිවිර 05-05-2014

♦ ‍හෙදියන් සැරසෙන්නේ හුනුවටයේ කතාවකට

♦ ‍මහනුවර ගැබිනියක් මැරෙයි

♦ ‍රෝගීහු කුලියාපිටිය රෝහල හැර යති

  • මව්බිම 05-05-2014

♦ ‍හෙදි-පවුල් සෞඛ්‍ය සේවිකා අවුල සෞඛ්‍ය ලේකම්ගේ වැඩක්‌

♦ ‍අක්‌ෂි කාචයෙනුත් කොමිස්‌ ගහන දොස්‌තර මහත්හොරු

  • දිවයින 04-05-2014

♦ ‍Docs want ward clerks to by-pass heartless nightingales

♦ ‍President to open new 1024 bed hospital for the army

♦ ‍More than 2/3 of dengue victims under 20

♦ ‍CMC wants to retain Chief Medical Officer

  • The Island 03-05-2014

♦ ‍“මැරෙන්න ගියොත් කියපල්ලා.. එතකොට ඉන්ජෙක්‍ෂන් දෙන්නම්…”

♦ ‍නාගොඩ රෝහලේ සූතිකාගාරයේ ශල්‍ය උපකරණවලට අගුල්දාලා

  • දිවයින 03-05-2014

♦ ‍President calls GMOA Chief to get first hand info

♦ ‍DG Health boasts of Lanka’s 0.9 percent birth rate!

♦ ‍Lanka gears to meet deadly MERS virus from West Asia

  • The Island 02-05-2014

♦ ‍‘දිවයින’ පුවතින් පසු වෛද්‍ය පාදෙනියට ජනපතිගෙන් ඇමතුමක්‌

♦ ‍වෛද්‍යවරුන් හෙදියන් විදේශගත වීම ප්‍රශ්නයක්‌

♦ ‍කොරෝනා වෛරසයෙන් බේරෙන්න මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ට උපදෙස්‌

  • දිවයින 02-05-2014

♦ ‍කළුතර හෙද අභ්‍යාස විදුහලේ ඉගැන්වීම් කටයුතුවලට වෛද්‍යවරුන් එක් නොවේ

  • දිනමිණ 02-05-2014

♦ ‍සීසර් සැත්කමේදී බඩවැල් කැපී නාවලපිටියේ මවක් මියයයි

  • රිවිර 02-05-2014

♦ ‍Docs to pull out of maternity wards beginning with Kalutara Hospital
As nurses insist on midwifery training

  • The Island 01-05-2014

♦ ‍අනතුරට පත්වූ දුම්රියේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියත් යයි – පුදුම මිනිස්‌සු තුවාලකරුවන් ගැන නොබලපු බොහෝ අය ජංගම දුරකථනවලින් සිද්ධිය වීඩියෝ කළා

♦ ‍කළුතර මහ රෝහලේ වෛද්‍ය වැඩ වැරුම දිගටම

♦ ‍හෙදියන්ගේ සූතිකා පුහුණුවට එරෙහිව නාගොඩ දොස්‌තරලා ඊයේත් වර්ජන

  • දිවයින 01-05-2014