Media Eye – January 2014

♦ ‍GMOA urges Lanka to follow Central America and ban agro-chemicals

♦ ‍Govt. agrees to reduce size of pictorial  warnings on packets of cigarettes

♦ ‍Majority of Lankans liable to contract cancer

  • The Island 31-01-2014

♦ ‍පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෝ වර්ජනයේ

♦ ‍ලාදුරු රෝගය යළි හිස ඔසවයි

♦ ‍ක්‍ෂය රෝගී තත්ත්වය සැඟවීමෙන් අන් අයට බෝවීමේ ඉඩකඩ වැඩියි

  • දිවයින 31-01-2014

♦ ‍රෝගීන්ගේ වාර්තා පරිගණකයට කැවීමේ ජාතික වැඩසටහන

  • දිනමිණ 31-01-2014

♦ ‍හොර රහසේ හෝමියෝපති වෛද්‍ය පත්වීම් ලබාදීලා

  • රිවිර 31-01-2014

♦ ‍Docs call off countrywide strike

♦ ‍GMOA accuses Ministry of overruling Minister

♦ ‍Health Ministry blacklists defaulting contractors

  • The Island 30-01-2014

♦ ‍විශේෂඥ වෛද්‍යවරියට අක්ෂි සැත්කම අද

♦ ‍වාරිය‍පොළ රෝහලට අත්බෝම්බ ප්‍රහාරයක්

♦ ‍පෙනිසිලින් හා ඇම්පිසිලින් එන්නත් රට පුරා රෝහල්වල නෑ

  • රිවිර 30-01-2014

♦ ‍වෛද්‍යවරුන්ගේ පරිපාලන ක්ෂේත්‍රයේ ගැටලු රැසක්

♦ ‍කළුබෝවිල-මහනුවර-අංගොඩ රෝහල්වල ගොඩනැඟිලි වෙලාවට නොදුන් සමාගම සදහටම බ්ලැක්ලිස්ට්

  • මව්බිම 30-01-2014

♦ ‍ඊසීජී වාර්තා ගන්න සිදුවීමෙන් ධාවන තරග නතර වන ලකුණු

♦ ‍රෝහල් විකිරණ ශිල්පීහු අද ලෙඩ වෙති

  • දිවයින 29-01-2014

♦ ‍වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට රු. මිලියන 770 ක ජපන් ආධාර

♦ ‍අංගොඩ මූලික රෝහලේ නවීකරණය කළ බාහිර රෝගී අංශය ජනතා අයිතියට

  • දිනමිණ 29-01-2014

♦ ‍වෛද්‍ය නිලධාරි සංසදය අපේ ප්‍රතිරූපයට හානියක්

♦ ‍වින්නඹු පුහුණුව එපා! ක්ෂේත්‍ර වාර්තා කිරීමෙන් වළකිනවා

♦ ‍දෙහිඅත්තකණ්ඩියේ දොස්තර නෝනාගේ සැත්කම නොකරම යළි ගෙදර එවලා

  • මව්බිම 29-01-2014

♦ ‍පොළොන්නරුව වෛද්‍ය වැඩවර්ජනයෙන් රෝහල් සේවා කඩාවැටේ රෝගීහු හිස් අතින් ගෙදර යති

♦ නාගොඩ රෝහ‍ලේ වෛද්‍යවරයා ගල්කිස්ස මුහුදේ ගිලී මියයයි

♦ අසරණ වූ විශේෂඥ වෛද්‍යවරියට සිකුරාදා අක්ෂි සැත්කමක්

♦ කුණ්ඩසා‍ලේ හොර ඖෂධ ගබඩාව වටලයි

♦ වෛද්‍ය පර්යේෂණ ආයතනය රුධිර පර්යේෂණ සඳහා මිලියන 5ක් පිටට ගෙවලා

  • රිවිර 28-01-2014

♦ රජයේ වෛද්‍ය නිලධාරීහු දිනක සංකේත වර්ජනයක

♦ අත්තිඩියේ ගබ්සා ‍දොස්තරට වැඩ වරදී

♦ මාතෘ මරණ අවම රට ලංකාව

  • මව්බිම 28-01-2014

♦ GMOA seeks presidential intervention

♦ Docs strike demanding PHI union chief’s removal

♦ Lanka has lowest maternal mortality in S. Asia

  • The Island 27-01-2014

♦ පොලොන්නරුවේ වෛද්‍ය වර්ජනයක්‌ අද

♦ මහවැලි ගබඩාවක තනිවූ විශේෂඥ වෛද්‍යවරියට පහසුකම් සලසයි

♦ අධික කෘෂි රසායන භාවිතය එළවළු කෑම අඩුවීමට හේතුවක්‌

  • දිවයින 27-01-2014

♦ වෛද්‍ය සේවා ව්‍යාවස්ථාව සම්මත කරන්නැයි වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය 30දා

  • දිනමිණ 27-01-2014

♦ පොළොන්නරුවේ වෛද්‍යවරු අද සංකේත වර්ජනයක

♦ දෙහිඅත්තකණ්ඩිය කජුවත්තේ තනිවූ විශේෂඥ වෛද්‍යවරියට අක්ෂි සැත්කමක්

  • රිවිර 27-01-2014

♦ GMOA chief meets health secy over strike threat

♦ Smoking: Pictorial warnings gazette presented to parliament

♦ Software developed by Lankan medical team to collect, analyse health data

♦ New regulations on flavouring substances from July 01

  • The Island 25-01-2014

♦ මෛත්‍රීගේ සිගරැට්‌ එක නිමල් සිරිපාල පත්තු කරයි

♦ දින 22 ක්‌ තුළ ඩෙංගු රෝගීන් 200 ක්‌ හමුවේ

  • දිවයින 25-01-2014

♦ වෛද්‍ය සේවා ව්‍යවස්ථාව අනුමත නොකළාට එරෙහිව වෛද්‍යවරු 30දා වර්ජනයක

  • රිවිර 25-01-2014

♦ Docs to strike over alleged PSC failure

  • The Island 24-01-2014

♦ සූතිකාගාරයේ රාජකාරියට හෙදියන් ආවොත් කියන්න – වෛද්‍ය සංගමය කියයි

♦ රජයේ රෝහල්වල විකිරණ ශිල්පීහු 29 දා ලෙඩ වෙති

  • දිවයින 24-01-2014

♦ බෝ නොවන රෝග දත්ත නිවැරදිව ලබාගන්න නව මෘදුකාංගයක් හදයි

  • දිනමිණ 24-01-2014

♦ 15-20 අතර ඒඩ්ස් අවධානමේ

  • ලක්බිම 24-01-2014

♦ විදෙස් සිසුන්ට වෛද්‍ය උපාධිය මුදලට දෙනවාට විරෝධතා

  • රිවිර 24-01-2014

♦ හදිසි අනතුරුවලින් වසරකට ළමයින් 500ක් මරුට

  • මව්බිම 22-01-2014

♦ Bottled water manufacturers come under microscope

  • The Island 23-01-2014

♦ මාතර රෝහලේ හදිසි අනතුරු ඒකකයට දකුණේ ජලසම්පාදන මණ්ඩලයෙන් ශරීර ආධාරක

  • දිනමිණ 23-01-2014

♦ මොළයට බැස්ස කතුර ඉවත් කොට ජීවකයෝ ජීවිතයක් බේරති

  • ලක්බිම 23-01-2014

♦ වෛද්‍ය විද්‍යාල සඳහා සුදුසුකම් නැති සිසුන් බඳවා ගත්තැයි වෛද්‍ය සිසුන්ගෙන් විරෝධතා

♦ 15 හැවිරිදි සිසුවාගේ හිස්කබ‍ලේ ඇනුණු කතුර ඉවත් කෙරේ

  • රිවිර 23-01-2014

♦ Incidence of eye complications among schoolchildren high – Health Ministry

♦ Patient who filed action against health unions counter sued

  • The Island 22-01-2014

♦ මාධ්‍ය මගින් හෙළිදරව් කරන තරමට වකුගඩු රෝගයේ වර්ධනය හා ව්‍යාප්තිය බරපතළ නැහැ

  • දිවයින 22-01-2014

♦ කළුබෝවිල බාහිර රෝගීන්ට සුබසාධකෙන් විවේකාගාරයක්

  • මව්බිම 22-01-2014

♦ පිළිකාව ජය ගැනීම සහ ඖෂධ සමාගම් පැරදවීම

♦ අපි කන වස විස මෙන්න

♦ හෙදියන්ගේ සූතිකා පුහුණුවට එරෙහිව සටනට පෙළ ගස්‌සනවා

♦ වකුගඩු රෝග නිවාරණයට ලබන මස සිට කඩිනම් වැඩපිළිවෙළක්‌

  • දිවයින 21-01-2014

♦ මහජන උන්නතිය වෙනුවෙන් නීති පැනවීමට සෞඛ්‍ය ඇමැතිට හැකියි

♦ සරසවි වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් නැති සිසුන් හොර පාරෙන් බඳවා ගැනීමට කොමිසම සූදානම් වෙනවා

  • රිවිර 21-01-2014

♦ මිලදී ගත් ඖෂධවලට වැඩිපුර මුදල් ගෙවලා

♦ වෛද්‍ය රංජනීට උපකාර වන්න සෞඛ්‍ය ඇමැතිගෙන් උපදෙස්

  • මව්බිම 21-01-2014

♦ Docs back midwives; technical Committee to settle dispute over labour room duties

♦ Nervous deafness can be treated

  • The Island 20-01-2014

♦ පිළිකා වකුගඩු රෝගීන් මරු කටේ

♦ උතුරේ එකම පිළිකා රෝහල විවෘත වෙයි

  • දිවයින 20-01-2014

♦ චීන සමාගමකින් බාල සේලයින් බට

  • ලක්බිම 20-01-2014

♦ කොළඹ හෝටල් සේවකයන් අතරේ හෙපටයිටීස් – ටයි‍පොයිඩ් පැතිරේ

  • රිවිර 20-01-2014

♦ මැදිරිගිරියට ශල්‍යාගාරයක් දියව්! 

  • මව්බිම 20-01-2014

♦ WHO selects Sri Lanka for World Blood Donor Day 2014

♦ A heart-rending story of an old doctor living in an abandoned storeroom

  • The Island 19-01-2014

♦ දැන් රටම වකුගඩු රෝග අවදානමේ

♦ මසකට දරුවන් 150ක්‌ ලිංගික අපයෝජනයට ලක්‌වෙනවා

  • දිවයින 19-01-2014

♦ World Blood Donor Day to be held in Colombo on June 14

  • The Island 18-01-2014

♦ “පෙතිඩීන්” එන්නත් ලක්‍ෂ තුනක්‌ වසර 5 ක්‌ ගබඩාවල

  • දිවයින 18-01-2014

♦ දඹුල්ල රෝහ‍ලේ සුළු සේවක වර්ජනයට වෛද්‍යවරුත් සහාය දීලා

  • රිවිර 18-01-2014

♦ ත්‍රි’මලේ රෝහලේ දොස්‌තර මුහුදට බිලි

♦ දකුණු පළාත් මැතිවරණයේ සන්ධානයෙන් තරග කිරීමට වෛද්‍යවරුන්ට ආරාධනා

♦ හෙද විරෝධතා අද

♦ හෙද, මහජන සෞඛ්‍ය සහ පවුල් සෞඛ්‍ය සේවාවන් සඳහා සුදුස්‌සන් සොයා ගැනීම ගැටලුවක්‌ බවට පත්වෙලා

  • දිවයින 17-01-2014

♦ හෙදියන්ට සූතිකා පුහුණුව දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නෑ

♦ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ වර්ජනය අතහැර දමති

♦ මානසික හා වමනය පෙති ගත් තරුණයෝ පිරිසක් රෝහලේ

  • දිනමිණ 17-01-2014

♦ භාවිතයෙන් ඉවත් කළ අයි.වී. සෙට් වෙනුවෙන් සෞඛ්‍ය ලොක්කෙක් සමාගමකින් ‘ජරාව’ ඉල්ලා තර්ජනය කරයි

♦ සුළු සේවා වර්ජනයෙන් සැත්කම් දහසක් නවතී

  • රිවිර 17-01-2014

♦ Docs threaten strike in two week unless …

  • The Island 14-01-2014

♦ සමාගම් නියෝජිතයන් ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂට අල්ලස් දෙන්න හදලා

  • ලක්බිම 14-01-2014

♦ මහා වැඩ වර්ජනයකින් සෞඛ්‍ය සේවය අකර්මණ්‍ය වීමේ අවදානමක්

  • මව්බිම 14-01-2014

♦ Health Secy flayed for failing to fill 70 vacancies

  • The Island 13-01-2014

♦ ඖෂධ මාෆියාවෙන් වසරකට කෝටි 150ක පාඩුවක්‌

  • දිවයින 13-01-2014

♦ දින 2ක‍ට වඩා උණ තිබෙන දරුවන් කිසිම හේතුවක් නිසා නිවෙසේ තබා ගන්න එපා

♦ එංගලන්තයේ ලක්දියණියකගෙන් මීරිගම රෝහලට පරිත්‍යාගයක්

♦ හෙල්ලය ඇනී රෝගී වූ සිසුවා සැත්කමින් පසු සුව අතට

  • දිනමිණ 13-01-2014

♦ වකුගඩු රෝගයෙන් දිනකට 13ක් මිය යති

  • ලක්බිම 13-01-2014

♦ කුරුණෑගල රෝහ‍ලේ ආපන ශාලාවේ ආහාර සකසන ස්ථානයට තහනමක්

♦ අද දුම්වැටි විකුණන්න එපා – සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි

  • රිවිර 13-01-2014

♦ කන්තලේ රෝහලට දොස්තරවරයෙක් නෑ

♦ මානසික විද්‍යායතනයේ හා පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ තනතුරු ඉවත් කිරීමට විරුද්ධයි

  • මව්බිම 13-01-2014

♦ ජාතික ඖෂධ අධිකාරියේ මේ “බළල් අත” කාගේද?

  • දිවයින 12-01-2014

♦ Javelin injury: Student makes slow recovery

♦ Uproar over GMOA trying to taboo midwifery subject for nurses

  • The Island 11-01-2014

♦ සමාගම් හයකින් ගෙන්වන ඖෂධ ගැනීම වහා නවත්වයි

♦ මැ‍ලේරියා රෝගියෙක් කුලියාපිටිය රෝහලට

  • රිවිර 11-01-2014

♦ Marathon operation at National Hospital

♦ Induction of President, The College of Surgeons of Sri Lanka

  • The Island 10-01-2014

♦ කළුතර මහ රෝහල් භූමියේ පරිසරයට වින කටින වැඩක්

  • දිනමිණ 10-01-2014

♦ සූතිකාගාර සේවයට නුපුහුණු හෙදියන් යෙදුවොත් ගැබිනි මව්වරුන්ගේ ජීවිත අවදානමකට පත්වේවි

♦ බරපතළ හදවත් සැත්කම් 728කට ගිය වසරේ ජාතික රෝහලට කෝටි 723ක්

♦ ‍පොළොන්නරුව රෝහ‍ලේ නිර්වින්දන වෛද්‍යවරුන් නෑ

♦ බල්ලන් බළලුන් පමණක් තනිවට සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය

  • රිවිර 10-01-2014

♦ සූතිකාගාර ආශ්‍රිතව ඇතිවන සංකූලතාවල වගකීම වෛද්‍යවරුන් බාර ගන්නේ නැහැ 

♦ පොළොන්නරුව රෝහලේ ශල්‍යාගාර තුනකට සිහි නෑ 

  • මව්බිම 10-01-2014

♦ GMOA to seek probe against PSC Additional Secretary

  • The Island 09-01-2014

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනවශ්‍ය විදයම් කපා හැරලා

♦ රට යන්න සහන මිලට වාර්තා දෙන්න වෛද්‍ය මධ්‍යස්ථානයක් අද විවෘත කෙරේ

♦ වයඹ සරසවියට වෛද්‍ය පීඨයක් ඉල්ලා පළාත් සභාවට විශේෂ යෝජනාවක්

  • දිනමිණ 09-01-2014

♦ කුණු බෙහෙත් පොවන්න හැදූ ඖෂධ හලට සීල්

  • ලක්බිම 09-01-2014

♦ අවිස්සාවේල්ල රෝහ‍ලේ ප්‍රධාන දැඩිසත්කාර ඒකකය මාස 3ක සිට වහලා

  • රිවිර 09-01-2014

♦ ISO award for National Hospital ENT Unit

  • The Island 08-01-2014

♦ ජාතික රෝහලේ උගුර, කන නාසය පිළිබඳ ඒකකය තත්ත්ව සහතික ලබයි

  • දිවයින 08-01-2014

♦ වකුගඩු රෝග සමනය කිරීමට යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි

♦ මින්පසු බීමතින් රෝහල්වලට යනු බෑ

  • දිනමිණ 08-01-2014

♦ සුදුසුකම් නැති වෛද්‍යවරු පිරිසක් රෝහල් අධ්‍යක්ෂ තනතුරුවල

♦ රට යන අයට හොර වෛද්‍ය වාර්තා ලබා දීමෙන් ගැටලු

♦ පවුල් සෞඛ්‍ය සේවා සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට

  • රිවිර 08-01-2014

GMOA threatens island wide strike

  • Dailymirror 06-01-2013

♦ Health Ministry reminds hospital administrators to order drugs early

  • The Island 07-01-2014

♦ රෝහල් රැසක ඖෂධ හිඟයි

♦ වසර 20 ක්‌ තුළ පිළිකා රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් වැඩි වෙලා

  • දිවයින 07-01-2014

♦ හබරාදූව ආසන්නයේම රෝහල් හතරක්

♦ විධිමත් ඖෂධ වාර්තා නැත්නම් ඖෂධ ලබා දෙන්නේ නෑ

  • දිනමිණ 07-01-2014

♦ වැසි සමඟ ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක්

♦ ගැබ්ගෙල, පියයුරු, මුඛ හඳුනා ගන්න රට පුරා මධ්‍යස්ථාන

  • මව්බිම 07-01-2014

♦ GMOA finally satisfied with transfers

  • The Island 06-01-2014

♦ වෛද්‍ය ස්ථාන මාරු පරිගණක ගත කිරීමෙන් මිලියන 100ක ඉතිරියක්

  • දිනමිණ 06-01-2014

♦ පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය දෙගුණයකින් ඉහළ යයි

  • රිවිර 06-01-2014

♦ වෛද්‍ය සංගමයෙන් රාජ්‍ය සේවා කොමිසමට එරෙහිව නීතිමය පියවර

♦ රට රැකියාවලට යන අයට අඩු මිලට වෛද්‍ය වාර්තා ගන්න රජයෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක්

  • රිවිර 04-01-2014

♦ ආහාර විස වී ලෙඩ වූ ඇඟලුම් සේවකයන් 50ක් යළි රෝගාතුර වෙලා

  • මව්බිම 04-01-2014

♦ ACGMOA barking up the wrong tree – GMOA

♦ Food poisoning leaves 350 garment workers in hospital

  • The Island 03-01-2014

♦ ඇඟලුම් ශාලා 3ක අවුරුදු කෑම විසවී 400ක්‌ රෝහල්වල

♦ සේවය පතා තමන් ළඟට එන ජනතාවගේ සිත සුවපත් කිරීම රාජ්‍ය සේවකයාගේ වගකීමක්‌

♦ ප්‍රදේශ රැසක පානීය ජලයේ ආසනික්‌ හා කැඩ්මියම් අඩංගු බවට තහවුරු වෙයි

  • දිවයින 03-01-2014

♦ මහනුවර ශික්ෂණ රෝහලට අධිසත්කාර ඒකකයක්

  • දිනමිණ 03-01-2014

♦ කරාපිටියේ ‘ඇඩ්‍රිනලින්’ නෑ

  • මව්බිම 03-01-2014

♦ රජයෙන් ගෙන්වන ඖෂධ දහසක්‌ මේ මාසයේ දිවයිනට

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නීති නිලධාරිනිය සෞඛ්‍ය වීරවරිය ලෙස සම්මාන ලබයි

  • දිවයින 02-01-2014

♦ විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රිය වීමෙන් රෝගීහු අමාරුවේ

♦ ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය අඩකින් අඩු කර ගන්න

♦ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුහුණුවීම් සඳහා කැඳවන්නන්ගෙන් 40%ක් වත් එන්නේ නැහැ

  • මව්බිම 02-01-2014

♦ Funds wasted on kidney disease research – GMOA

♦ Toilet camera: Doc arrested

♦ Mental patient dies after being restrained

  • The Island 01-01-2014

♦ රෝහලේ කාන්තා වැසිකිළියේ කැමරා සවිකළේ දොස්‌තර නම් ඔහුට දඬුවම් කළ යුතුයි – ර.වෛ.නි.ස.

♦ කාන්තා වැසිකිළියේ කැමරාව සවිකළ දොස්‌තර රිමාන්ඩ්

♦ පොලිසියට බාධා කළ බීමත් දොස්‌තර රිමාන්ඩ්

♦ අනුරාධපුර වකුගඩු ප්‍රතිකාර අංශයට මාරාන්තිකයි

  • දිවයින 01-01-2014

♦ අනුරාධපුර රෝහ‍ලේ වැසිකිළියක සීසීටීවී කැමරා සවි කළැයි වෛද්‍යවරයා රිමාන්ඩ්

♦ තලාවේ ව්‍යාජ රෝහලක්

  • රිවිර 01-01-2014

♦ ගබ්සාව නීතිගත කරනු!

  • මව්බිම 01-01-2014