Media Eye – April 2014

♦ ‍සූතිකා පුහුණුවට හෙදියන් ආවායි කළුතර රෝහලේ දොස්‌තරලා වැඩවරති

♦ ‍පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝ හෙද පරිපාලනයෙන් නිදහස ඉල්ලති

♦ ‍හෙද හෙදියෝ හෙට සේවයෙන් ඉවත් වෙති

  • දිවයින 30-04-2014

♦ ‍කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මුඛ ආවරණ

♦ ‍දඹුල්ල කොබ්බෑකඩුව ‍රෝහල මාධ්‍යවේදීන්ට තහනම් වෙයි

  • දිනමිණ 30-04-2014

♦ ‍වින්නඹු පුහුණුවට එන නිසා කළුතර රෝහලේ වැඩ අඩාලයි

  • මව්බිම 30-04-2014

♦ ‍අක්‍ෂි කාචයෙන් කොමිස්‌ ගැහිල්ලක්‌ රජයෙන් දෙන කාච දමන්න බැහැ කියා දොස්‌තර කියන තැනින් ගේන්න ඕනෑලු

♦ ‍හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්‌ වන නිසා වකුගඩු ජාවාරම් පරීක්‍ෂණ සෞඛ්‍ය අමාත්‍යාශයට පවරන්න එපා

  • දිවයින 29-04-2014

♦ ‍අලුතින් උපදින සෑම දරුවකුටම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අනිවාර්යයි

♦ ‍වකුගඩු රෝගයට මුහුණ දුන් දිසාවල ජනතාවගේ පිහිටට අධි තාක්ෂණ අධි පීඩන පෙරහණ යන්ත්‍ර හඳුන්වා දෙයි

♦ ‍අයි.ඩී.එච්.රෝහලත් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා

  • දිනමිණ 29-04-2014

♦ ‍මාරාන්තික වෛරසයක් වේගයෙන් පැතිරෙයි

  • ලක්බිම  29-04-2014

♦ ‍සැලුන් ආශ්‍රිතව දිලීර රෝග පැතිරීමේ වැඩි අවදානමක්

  • රිවිර 29-04-2014

♦ ‍Cancers are as common as common cold in Sri Lanka- Health Minister

  • The Island 28-04-2014

♦ ‍නොමිලේ ලබාදෙන අක්ෂි කාච බද්ධ කළ නොහැකි බව පැවසීමෙන් අහිංසක රෝගීන් දැඩි අපහසුතාවක

  • දිනමිණ 28-04-2014

♦ ‍අඩු ආදායම්ලාභීන්ට දෙන අක්ෂි කාච අක්ෂි ශල්‍ය විශේෂඥයන් ප්‍රතික්‍ෂේප කරලා

  • රිවිර 28-04-2014

♦ ‍PSC says health sector trade union campaign based on unfounded allegations

♦ ‍Sri Lanka has enormous potential for healthcare tourism

♦ ‍Lankan doctor’s name surfaces in alleged kidney selling racket

  • The Island 27-04-2014

♦ ‍සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලියන 100ක ටෙන්ඩර් වංචාවක්‌

♦ ‍ඖෂධ සමාගම්වලින් කොමිස්‌ ගහන රට යන මේ නිලධාරියා කවුද?

  • දිවයින 27-04-2014

♦ ‍වකුගඩු ජාවාරමට වැට, සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ අරඹයි

♦ ‍පත්තර කොළවල එතූ කෑම අහිතකරයි

  • සිළුමිණ 27-04-2014

♦ ‍‘Two wards at Kandy hospital give way for gym, restroom’

  • The Island 26-04-2014

♦ ‍වගුගඩු සැත්කම් පිළිබඳ වාර්තාවක් දෙන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය පෞද්ගලික රෝහල්වලින් ඉල්ලයි

  • රිවිර 26-04-2014

♦ ‍Karapitiya kidney transplant unit sick

♦ ‍Don’t ignore intermittent fever, headache….

  • The Island 25-04-2014

♦ ‍මහනුවර රෝහලේ ගෙවන වාට්‌ටුව දොස්‌තරලාට ජිම් එකක්‌ කරදීලා!
– හෙද සංගමයේ සභාපති

♦ ‍වකුගඩු සැත්කම් පිළිබඳ ඇමැති වාර්තාවක්‌  ඉල්ලයි

♦ ‍වකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න

♦ ‍මේ වසරේදී ඩෙංගු රෝගය තදින් පැතිර යැමේ අවදානමක්‌

  • දිවයින 25-04-2014

♦ ‍පෞද්ගලික රෝහල්වල වකුගඩු බද්ධයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වාර්තාවක් ඉල්ලයි

  • දිනමිණ 25-04-2014

♦ ‍ලෝක මැ‍ලේරියා දිනය අද

♦ ‍වකුගඩු ජාවාරමේ යෙදුන කොළඹ දොස්තර අල්ලන්න හයිද්‍රාබාද් පොලිසිය එයි

  • ලක්බිම  25-04-2014

♦ ‍කොළඹ වකුගඩු රෝහල ඇතුළු රෝහල් 7ක බයිකාබනේට් රුධිර කාන්දුකරණය නවතී

♦ ‍මැ‍ලේරියාව අපේ රටෙන් තුරන් කිරීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්

  • රිවිර 25-04-2014

♦ ‍වෛද්‍ය පත්වීම් දෙන්නටත් පෙර 50-60ක් රට හැර ගිහින්

  • මව්බිම 25-04-2014

♦ ‍Kidney racketeers sent 21 victims to Sri Lanka, doctor sold kidneys to hospitals

♦ ‍Now a section of nurses to strike in ten days

  • The Island 24-04-2014

♦ ‍කුලියාපිටිය මූලික රෝහල උග්‍ර ජල අර්බුදයක

  • දිවයින 24-04-2014

♦ ‍කරාපිටියේ වකුගඩු බද්ධ කිරීම් ප්‍රමාදයි

  • දිනමිණ 24-04-2014

♦ ‍කුරුණෑගල රෝහ‍ලේ වෛද්‍යවරු ඊයේ මාතෘ සායනයට ඇවිත් නෑ

  • රිවිර 24-04-2014

♦ ‍පිළිකා හා රක්තහීනතාවට ප්‍රධාන හේතුව කෘෂි රසායන බව හෙළි වෙලා

♦ ‍කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකක 6න් 3ක් 2010 සිට කොට උඩ

  • මව්බිම 24-04-2014

♦ ‍වෛද්‍ය නිලධාරි සංගමයේ බලපෑමෙන් කුරුණෑගල ගැබිනි මවුවරුන් මාරු කරයි

  • රිවිර 23-04-2014

♦ ‍Docs postpone indefinite strike by ten days

  • The Island 22-04-2014

♦ ‍කරාපිටිය මහ රෝහලේ හදවත් සැත්කම් ප්‍රමාදයි

  • දිනමිණ 22-04-2014

♦ ‍Quack specialists in private hospitals?

  • The Island 21-04-2014

♦ ‍අනාගත පරපුර රෝගීන් කරන්න එපා – වින්නඹු මාතාවන්ගෙන් ඉල්ලීමක්‌

♦ ‍බාල බෙහෙත් යළි හොර පාරේ වෙළෙඳපොළට

  • දිවයින 20-04-2014

♦ ‍ඒඩ්ස් මර්දනයට ආණ්ඩුව ජිනීවාවලින් කෝටි 100ක් ගන්න යයි

  • මව්බිම 20-04-2014

♦ ‍While authorities sleep docs to go ahead with strike

♦ ‍Mobile phone companies offer to open up the drug trade

  • The Island 19-04-2014

♦ ‍වෘත්තිය ගැටුම් සෞඛ්‍ය සේවාව පහත වැටීමට හේතුවෙලා

♦ ‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාෆියාවක්‌!
– ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ සභාපතිනි

  • දිවයින 19-04-2014

♦ ‍හෘද රෝගවලින් දිනකට 150ක් මරුට

♦ ‍කොළඹ රෝහලේ බලධරයන් මේ ගැනත් ඩිංගක් හිතන්න

  • දිනමිණ 19-04-2014

♦ ‍පවුල් සෞඛ්‍ය සේවා වර්ජනය අත්හිටුවයි

♦ ‍මාස 3 ක්‌ තුළ මැලේරියා රෝගීන් තිදෙනකු මීගමුවෙන් හමුවෙලා

  • දිවයින 18-04-2014

♦ ‍PSC contradicts  GMOA’s claim

♦ ‍Docs in K’negala threaten trade union action

♦ ‍Nurses irked by midwives having their own attendance registry

♦ ‍Tender procedures waived for local drug producers

  • The Island 17-04-2014

♦ ‍ලබන 22 දා වෛද්‍ය වර්ජනයක්‌

♦ ‍දඹුල්ල රෝහල් ශල්‍යාගාර ඔක්‌සිජන් පද්ධතිය ගිනි ගනී

  • දිවයින 17-04-2014

♦ ‍පවුල් සෞඛ්‍ය මාරාන්තික උපවාසයට වෛද්‍ය සංගමයේ පූර්ණ සහය පළ වෙයි

  • ලක්බිම  17-04-2014

♦ ‍ඩෙංගුවලට වෙන් කළ කෝටි ගණනක්‌ වතුරේ

♦ ‍මාතෘ හා ළමා සායනවල එන්නත් ජාවාරමක්‌

♦ ‍දරු ප්‍රසූතියේ අයිතියට තුන්කොන් සටනක්‌

♦ ‍දොස්‌තර මාමේ පයින් ගහන්නට මොකක්‌ද මං කළ වරද කියන් මට!

  • දිවයින 13-04-2014

♦ ‍No channel practice by docs during strike

♦ ‍GMOA replies nurses

♦ ‍CP health sector has big staff shortage

♦ ‍WHO gives clean bill of health to Lanka on polio

♦ ‍Children’s vaccination programme another victim of nurses-midwives tussle

  • The Island 12-04-2014

♦ ‍ගිනිකෙළි දල්වන්නේ පරෙස්‌සමෙන්

♦ ‍අවුරුද්දෙන් පසු වින්නඹු මාතාවෝ මාරාන්තික උපවාසයක

♦ ‍“රෝහල් සායනවලදී දරුවන්ට එන්නත් දෙන්න” වසංගත රෝග විද්‍යා අංශ ඉල්ලීමට තාම ප්‍රතිචාර නෑ

  • දිවයින 12-04-2014

♦ ‍ගැබිනි කත හා ඇයගේ කුළුඳුල් දරුවා මියගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන්

♦ ‍දරුවන්ට ප්‍රතිශක්ති එන්නත වරදී වහා ලබා දෙන්නැයි ඇමැති නියෝග

  • ලක්බිම  12-04-2014

♦ ‍Docs give notice of indefinite strike – Delay in implementing service minute

  • The Island 11-04-2014

♦ ‍පෝලියෝ තුරන් කළ රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට සම්මාන

♦ ‍ගණපූරණය නැතත් වෛද්‍ය පනත් කෙටුම්පත සම්මතයි

♦ ‍වින්නඹු මාතාවන් වැඩ වරද්දී දොස්‌තරලා මුදලට එන්නත් දෙති

  • දිවයින 11-04-2014

♦ ‍කරාපිටිය රෝහ‍ලේ වකුගඩු සැත්කම් මාස තුනක සිට නෑ

♦ ‍ආරක්ෂක පීඨයේ සිසුන්ට ජාතික රෝහ‍ලේ සායනික පුහුණුව දීමට එරෙහිව විරෝධතාවක්

♦ ‍2014 ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම් වසරක් ලෙස හඳුනාගෙන

  • රිවිර 11-04-2014

♦ ‍Govt takes over Trinco General Hospital on the request of EPC

  • The Island 10-04-2014

♦ ‍නාවලපිටිය රෝහලේ මෝචරියේ ශීතකරණ මාසයක්‌ තිස්‌සේ කැඩිලා

♦ ‍ත්‍රි’මලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෝ විරෝධතාවක

  • දිවයින 10-04-2014

♦ ‍ශ්‍රී ලංකාව පෝලියෝ රෝගය මුළුමණින්ම තුරන් කළ රටක්

  • දිනමිණ 10-04-2014

♦ ‍ශ්‍රී ලංකාව ‍පෝලියෝ රෝගය තුරන් කළ රටක් ලෙස නම්වෙයි

  • රිවිර 10-04-2014

♦ ‍Doc produced in court for assaulting 5-year-old boy

♦ ‍Midwives invoke help of Godess Kali

  • The Island 09-04-2014

♦ ‍අන්තර් ජාතික හෙද සංගමයෙන් වෛද්‍ය සංගමයට තර්ජනය කළැයි ඇමැතිට පැමිණිලි කරයි

♦ ‍ඩෙංගු අධි සත්කාර ඒකක හදන්න වෙන් කළ මුදලින් ප්‍රචාරක වැඩ කරලා

  • රිවිර 09-04-2014

♦ ‍පවුල් සෞඛ්‍ය සේවා වර්ජනයෙන් ගැබිනි මවුවරු-ළදරුවෝ අනතුරේ

♦ ‍ත්‍රිකුණාමලය මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගනී

♦ ‍විශ්‍රාමික හෙද හෙදියන් යළි සේවයට

  • මව්බිම 09-04-2014 ‍

♦ ‍When a doc loses his cool

  • The Island 08-04-2014

♦ ‍පවුල් සෞඛ්‍ය සේවිකාවෝ යතුරුත් අරන් යති අම්මලාට බබාලාට එන්නත් දීම නවතී

♦ ‍දොස්‌තර මහත්තයා මට පයින් ගැහුවා

♦ ‍දරුවන් බොරු නොකියන බව විශ්වාසයි – මාතලේ රෝහල් අධ්‍යක්‍ෂ

  • දිවයින 08-04-2014

♦ ‍රුධිරයේ සීනි මට්ටම මනින ‘ග්ලූකෝ ස්ට්‍රිප්ස්’ හිඟයක්

  • රිවිර 08-04-2014

♦ ‍පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වර්ජනයෙන් අනුරාධපුර ගැබිනි මවුවරු අමාරුවේ

  • මව්බිම 08-04-2014

♦ ‍Doctors threaten strike in 250 MOH areas

♦ ‍Minister laments health sector brain drain

  • The Island 07-04-2014

♦ ‍ලෝක සෞඛ්‍ය දිනය අද

♦ ‍ප්‍රතිකාර ගන්න රෝහලට ආ පස්‌ හැවිරිදි දරුවාට වෛද්‍යවරයා පහර දෙයි

  • දිවයින 07-04-2014

♦ ‍හෙට සිට මහජන සෞඛ්‍ය සේවාවන් නවතී

♦ ‍සූතිකා පුහුණුවට හෙදියෝ ආවොත් නාරි වෛද්‍යවරු එළියට

  • ලක්බිම  07-04-2014

♦ ‍ත්‍රිකුණාමලය මහ රෝහල අමාත්‍යාංශයට පවරා ගනී

  • රිවිර 07-04-2014

♦ ‍Health Ministers calls for cancellation of nominations for proposed SLMC election

♦ ‍‘Constitutional hiccup’ stalls annual transfer to three key positions

♦ ‍NCI given green light to directly procure its own drugs

  • The Island 06-04-2014

♦ ‍හෙදියන්ට සූතිකා පුහුණුව දීමේ අවුලට සෞඛ්‍ය ලොක්‌කෝ වගකිව යුතුයි

  • දිවයින 06-04-2014

♦ ‍Nurses’ threat to bring Indian trainers irks Sri Lanka docs

  • The Island 05-04-2014

♦ ‍හෙදියන්ට වින්නඹු සේවය දිය හැකි නීතියක්‌ රටේ නෑ

♦ ‍හෙදියන්ගේ සූතිකා පුහුණුව ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්‌

♦ ‍රජයේ රෝහල්වල පහසුකම් වැඩිවන නිසා පෞද්ගලික ප්‍රතිකාර අඩුවෙමින් පවතිනවා

  • දිවයින 05-04-2014

♦ ‍Sri Lankan docs in US urge President to ban glyphosate

♦ ‍International award for Ampara General Hospital

  • The Island 04-04-2014

♦ ‍ඉකුත් තෙමස තුළ ඩෙංගු රෝගීහු හය දාහක්‌

♦ ‍හෙදියන්ට සූතිකා පුහුණුව දීමේ අවුලට සෞඛ්‍ය ලොක්‌කෝ වගකිව යුතුයි

♦ ‍හෙදියන්ට වින්නඹු පුහුණුව දෙනවාට එරෙහිව පවුල් සෞඛ්‍ය සේවිකාවෝ දළදා මාළිගාවේ සත්‍යග්‍රහයක

  • දිවයින 04-04-2014

♦ ‍බස්නාහිර රජයේ රෝහල්වලට එන රෝගීන් e-රෝහල් ව්‍යාපෘතියට ඇතුළත් කරයි

  • දිනමිණ 04-04-2014

♦ ‍පාසල් දරුවන්ට දෙන ෆෝලික්ඇසිඩ් යකඩ පෙති තත්ත්වයෙන් බාලයි

  • රිවිර 04-04-2014

♦ ‍GMOA attempts to clip nurses’ wings

♦ ‍GMOA accuses Health bigwig of involvement in nurses’ TU action

  • The Island 01-04-2014

♦ ‍හෙදියන්ට සූතිකා පුහුණුව ලබා නොදීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු තීරණයක

♦ ‍ඔටිසම්වලින් පෙ‍ළෙන දරුවන් 4000ක් වසරකට ඉපදෙනවා

  • දිනමිණ 01-04-2014