Media Eye – October 2013

♦ වෛද්‍ය සංගම් හතර වර්ජනයට සහාය දෙති

♦ ඩෙංගු උණෙන් රෝහල් සේවිකාව මිය යාම ගැන ඇමැති අණින් විමර්ශන

  • දිවයින 31-10-2013

♦ New stroke unit at Ragama

  • The Island 30-10-2013

♦ තරුණ තරුණියන් අතර ඒඩ්ස්‌ වැළඳීමේ ප්‍රවනතාව ඉහළට

♦ ශ්වසන ආබාධ සහිත ළමයින්ට වාෂ්ප අල්ලන්න එපා

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ නොපිළිපදින ඔසුසල්වලට වැඩ වරදී

  • දිවයින 30-10-2013

♦ අනුරාධපුර රෝහලේ ස්කෑන් යන්ත්‍රය විනාශ කරලා

  • ලක්බිම 30-10-2013

♦ අංශභාග රෝගී තත්ත්වයෙන් දිනකට 40ක් මිය යනවා

♦ සෞඛ්‍ය සම්මන්ත්‍රණ සඳහා සුපිරි හෝටල්වලට මසකට ලක්ෂ 50ක්

♦ අනුරාධපුර රෝහ‍ලේ මහාචාර්ය ඒකකයේ ලැප්රස්කෝප් යන්ත්‍රය තුනට කඩලා

  • රිවිර 30-10-2013

♦ පිළිකා රූ සටහන් සිගරැට් පැකට්වලට යොදන්න ලංකාවට තවමත් බැරි වෙලා

♦ ඩෙංගු මඩින්න ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් ලංකාවේත් ක්‍රියාත්මක කරනවා

♦ පිළිකා රෝගී කාන්තාවන්ගෙන් සියයට 27කට පියයුරු පිළිකා

  • මව්බිම 30-10-2013

♦ Docs to strike from Nov. 4

♦ MLTs threaten strike over their allowances

  • The Island 29-10-2013

♦ ලබන සඳුදා සිට රට පුරාම වෛද්‍ය වර්ජන

  • දිවයින 29-10-2013

♦ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයට අති නවීන කැතීට පර්යේෂණ යන්ත්‍ර දෙකක්

  • දිනමිණ 29-10-2013

♦ ලබන 4 වනදා රෝහල් වර්ජනයේ – ර.වෛ.නි.ස.

  • ලක්බිම 29-10-2013

♦ වෛද්‍ය වර්ජනයක් 4 දා

  • රිවිර 29-10-2013

♦ රජයේ වෛද්‍ය නිලධාරීහු 4දා වර්ජනයක

  • මව්බිම 29-10-2013

♦ ජාතික විස නිවාරණ සතිය අද ඇරැඹේ ‘පරිසරය හා විස’ මෙවර තේමාවයි

♦ ශ්‍රී ලංකාවේ නිපදවන ශල්‍ය ගෝස් මාලදිවයිනට

  • දිනමිණ 28-10-2013

♦ බ්ලැක් ලිස්ට් කළ ඖෂධ සමාගම වෙනත් නමකින් ලියාපදිංචි වෙයි

♦ ඩෙංගු රෝගය වැළඳී මිය ගිය රෝහල් සේවිකාවට නිවාඩු දී නෑ

  • රිවිර 28-10-2013

♦ වැසිකිළි වළෙත් ඩෙංගු මදුරුවන්

  • මව්බිම 28-10-2013

♦ එසැණින් ඩෙංගු සොයයි

  • සිළුමිණ 27-10-2013

♦ වසරකට 1,20,000ක්‌ විෂ නිසා ලෙඩ වෙලා : 1500ක්‌ පමණ මරුට

♦ පිළිකා රෝහලේ ඖෂධ, සමාගමට විකිණූ ඖෂධවේදීන් පස්‌දෙනාගේ වැඩ තහනම්

  • දිවයින 26-10-2013

♦ Theft of children’s cancer drug: Company blacklisted

♦ More than 1,000 eateries found selling food not fit for human consumption

♦ Bottled water again under microscope  following a spate of complaints

  • The Island 25-10-2013

♦ පිටිකිරි වෙනුවට එළකිරි බොමු

  • දිවයින 25-10-2013

♦ පිළිකා රෝහ‍ලේ බෙහෙත් වංචාව ගැන ඖෂධවේදීන් පස් දෙනකුගේ වැඩ තහනම්

♦ පිළිකා රෝහලට එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රයක් ගැනීමේ පාගමන අද

  • රිවිර 25-10-2013

♦ WHO to help Sri Lanka  manufacture anti-venom drugs

♦ Bogus medical certificate submitted  to court

  • The Island 24-10-2013

♦ වෛද්‍ය සභාවෙන් කාලෝ ඉවතට

  • ලක්බිම 24-10-2013

♦ පිට රටින් ගෙනා කිරිපිටිවල දැන් වස නෑ කියනවා ඒක අමූලික බොරුවක්! ජනතාව මුළා කිරීමක්

  • මව්බිම 24-10-2013

♦ වෛද්‍යවරු නැතිව අම්පාර රෝහල් වැසේ

  • ලක්බිම 23-10-2013

♦ මාලිගාවත්තේ මේ මාසයේ වකුගඩු සැත්කම් කිසිවක් නෑ

  • රිවිර 23-10-2013

♦ අම්පාරේ රෝහල් 4ක් වැසේ

♦ ‘සැත්කම් ගෝස්’ පිටරට යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය

  • මව්බිම 23-10-2013

♦ මහරගම පිළිකායතනයට එම්.ආර්.අයි. ස්‌කෑනරයක්‌ ඇතුළු උපකරණ ගන්න 26 වැනිදා පා ගමනක්‌

  • දිවයින 22-10-2013

♦ සියලු ජාතීන්ට එකසේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන බව ලොවට කීමට අවස්ථාවක්

  • දිනමිණ 22-10-2013

♦ පිළිකා රෝහ‍ලේ එන්නත් ජාවාරමේ විමර්ශන කටයුතු කඩිනම් වෙයි

  • රිවිර 22-10-2013

♦ GMOA reminds govt. of its proposals

♦ Thief in doctors’ rest room

  • The Island 21-10-2013

♦ රිජ්වේ ළමා රෝහලට චීන රජයෙන් නව ගොඩනැල්ලක්

♦ වෛද්‍ය උපකරණ සැපයූ සමාගම් ඒවා නඩත්තු නොකරන්නේ නම් අසාදු ලේඛනගත කෙරේ

♦ කෑගලු දිස්ත්‍රික් ස්වසන රෝග ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය හිඟයක්

♦ කෑගල්ලේ ලාදුරු රෝගීන් 19ක්

  • දිනමිණ 21-10-2013

♦ රෝහල් වෛද්‍ය උපකරණ නඩත්තු නොකරන සමාගම් ‘බ්ලැක් ලිස්ට්’

♦ දඹුල්ල රෝහ‍ලේ ශල්‍යාගාරයකට විෂබිජ එකතුවීමේ දැඩි අවදානමක්

♦ රිවිර පුවත ගැන ජාතික රෝහ‍ලේ අධ්‍යක්ෂ මෙසේ කියයි

  • රිවිර 21-10-2013

♦ Health Ministry to fund research

♦ Drug authority head’s signature forged

  • The Island 19-10-2013

♦ ඖෂධ සභාපතිටත් හොරු වැඩක්‌ දෙති

  • දිවයින 19-10-2013

♦ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව නංවන්න ආණ්ඩුව දසලක්ෂ 300ක් වෙන් කරයි

  • දිනමිණ 19-10-2013

♦ සම්පූර්ණ කොලෙස්ටරෝල් පරීක්ෂාවට බොහෝ රෝහල්වල ප්‍රතික්‍රීයක නෑ

♦ මහියංගණ මූලික රෝහලෙන් අපද්‍රව්‍ය සහිත සේලයින් බෝතලයක්

  • රිවිර 19-10-2013

♦ Ten top docs to undergo dengue clinical management training

♦ LRH finally gets MRI scanner courtesy First Lady

  • The Island 18-10-2013

♦ මී උණ දිනකට රෝගීහු විසිදෙනෙක්‌

♦ අප රටේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් 35000 ඉක්‌මවනවා

♦ දුම්වැටි පිළිබඳ ගැසට්‌ නිවේදනය අනාගතේ ක්‍රියාත්මක කරන්න වේවි

  • දිවයින 18-10-2013

♦ MRI යන්ත්‍රයක් මේ වසර අවසානයේ සවි කරනවා

♦ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොවීමෙන් මිනිස් ජීවිතයට බලපෑම්

♦ හොරණ මූලික රෝහලේ අක්ෂි වෛද්‍ය හිඟයෙන් රෝගීන් පීඩාවට

  • දිනමිණ 18-10-2013

♦ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 49ක් වසර පහක් පුරා දේශීය නිෂ්පාදකයන්ගෙන්

  • රිවිර 18-10-2013

♦ අය-වැයට කලින් ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ගෙන එන්න

♦ අපේ ‍දොස්තරලාට තායිලන්තයේදී පුහුණුවක්

♦ වෛද්‍ය ශිෂ්‍යයොත් ටියුෂන් පෝලිමේ

  • මව්බිම 18-10-2013

♦ Doctors to be taught to write legibly and avoid trouble

♦ Lanka to import WHO recommended vaccine

♦ Man whose genitals were re-attached in marathon surgery, recovering

♦ Health unions threaten strike

♦ Same engineer evaluates tenders running into billions for 20 years

  • The Island 17-10-2013

♦ කුරුණෑගල වෛද්‍ය දැඩි සත්කාර ඒකකය වැසේ

♦ අකුරැස්‌ස රෝහලේ වෛද්‍ය හිඟයට පිළියම්

♦ මොකද මේ අවුරුදු විස්‌සක්‌ එකම මිනිහෙක්‌

  • දිවයින 17-10-2013

♦ පෝලිමේ සිටින ළමයි 1000ක ජීවිත අනතුරේ

♦ ඉල්ලීම් නොදුන්නොත් 30දායින් පසු දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා

♦ බදුරලිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිල නිවෙස අත්හැර දමලා

  • දිනමිණ 17-10-2013

♦ ඩෙංගුවලට ගොදුරුවීමට පෙර භාවිතයට ‘ටෙන්ටර් වේලන්ට්’ එන්නතක් එයි

♦ පාසල් ළමයින් අතර ඒඩ්ස් පැතිරීම වැඩිවෙලා

  • රිවිර 17-10-2013

♦ සරසවියෙන් පිටවන MBBS වෛද්‍ය උපාධිධාරීන් වසර 5ක් රටට සේවය කළ යුතුයි

  • මව්බිම 17-10-2013

♦ GMOA locks horns with Health Minister for ‘protecting’ PHI

  • The Island 16-10-2013

♦ කුරුණෑගල රෝහලේ අත්‍යවශ්‍ය බෙහෙත් රැසක හිඟයක්

  • දිනමිණ 16-10-2013

♦ රක්තවේද රෝගීන්ට හැදූ විශේෂ වාට්ටුව ඖෂධවේදියකු ස්ටෝරු කාමරයක් කරලා

♦ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ගියාම රෝහලෙන් සර්ජිකල් ස්ප්‍රීතු බොන්න දීලා

♦ ප්‍රතිකාර කරන්න එක් අයකුට ලක්ෂ 150ක්: ඒ කළත් අවසානයේ රෝගියා මිය යනවා

  • මව්බිම 16-10-2013

♦ Health Minister pays tribute to WHO

♦ Surgeons fix child’s skull cracked into eight

  • The Island 15-10-2013

♦ පිළිකාවටත් වඩා මාරක පිළිකාවක්‌

♦ පස්‌හැවිරිදි පුතුගේ අටපළකට බිඳුණු හිස කරාපිටියේ විස්‌මිත සැත්කමින් යළි සකසයි

  • දිවයින 15-10-2013

♦ දියර කිරි ප්‍රවර්ධනයට දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක්

♦ හොර වෙද්දු වැඩිපුරම සිටින්නේ ගම්පහ ප්‍රදේශයේ

♦ HIV ආසාධිතයන් ඉහළ යෑම ගැන සොයන්න කමිටුවක්

  • දිනමිණ 15-10-2013

♦ කරාපිටියේ ජීවකයෝ විස්මිත සැත්කමක

  • ලක්බිම 15-10-2013

♦ ඔසු සමාගමකින් පිළිකා රෝහලට අලෙවි කළ බෙහෙත් තොගයක් හොරපාරෙන් යළි සමාගමට

  • රිවිර 15-10-2013

♦ වෛද්‍යවරියක ගෙල සිරකර මැරූ විත්තිකරුට මරණ දඬුවම

  • මව්බිම 15-10-2013

♦ Hospitals ordered to serve only fresh milk

  • The Island 14-10-2013

♦ ඩෙංගු පරීක්ෂාව පැය භාගයෙන් කළ හැකි රුධිර පරීක්ෂණ යන්ත්‍රයක් ජාතික රෝහලට

♦ දැරියකගේ ඇසක් පසා කර මොළය දක්වා ගිය පිහිය ඉවත් කරති

  • දිනමිණ 14-10-2013

♦ Docs complain to SC about exam irregularities

  • The Island 12-10-2013

♦ කරාපිටියට ආ ඇස්‌ ලෙඩ්ඩු ප්‍රතිකාර නැතිව හැරී යති

  • දිවයින 12-10-2013

♦ ලෝක අක්ෂි දිනය දා කුලියාපිටිය රෝහලේ අක්ෂි ශෛල්‍යකර්ම අත්හිටුවයි

  • ලක්බිම 12-10-2013

♦ පාසල් දරුවන් සඳහා නිකුත් කළ පණු බෙහෙත් තත්ත්වයෙන් බාලයි

♦ කරාපිටිය රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවෙන් අක්ෂි සායනයේ වැඩ කොට උඩ

  • රිවිර 12-10-2013

♦ කිරිපිටි සමාගම් ජනතාවට වස පොවද්දී ආහාර උපදේශන කමිටුව ගොළු වෙලා

  • මව්බිම 12-10-2013

♦ විශේෂඥ වෛද්‍යවරයකුට ළමා රෝගීන් 30,000ක් – වෛද්‍ය නිලධාරී සංගමය

  • දිනමිණ 11-10-2013

♦ “ඇමරන්” පානීය ජල බෝතල් විකිණීම තහනම්

  • රිවිර 11-10-2013

♦ RDH ruffles GMOA’s feathers

♦ Rat fever on the march

♦ Govt. drafts policy on  mental health of elderly

  • The Island 10-10-2013

♦ නව කොරෝනා වෛරසයෙන් බේරෙන්න වැඩමුළුවක්

♦ ජලභීතිකා රෝග මර්දනයට වසරකට රුපියල් කෝටි 5ක්

  • දිනමිණ 10-10-2013

♦ Health Secy. warns of killer disease

♦ Man fights wife, cuts off own genitals in drunken rage; Docs fix them for him after 12 hr struggle

  • The Island 09-10-2013

♦ රජරට වකුගඩු රෝගීන් හැටදාහ ඉක්‌මවලා

  • දිවයින 09-10-2013

♦ ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත ආරක්ෂා කරගැනීමට එක්වන්න

♦ මී උණ තවත් සතුන්ගෙන් බෝවෙනවා

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ටෙන්ඩරයෙන් අටකෝටි හැත්තෑ තුන්ලක්ෂයක කොමිස්

♦ පාණදුර මූලික රෝහලේ නව ගොඩනැඟිලි ජනපති අතින් ජනතා අයිතියට

  • දිනමිණ 09-10-2013

♦ යෝධ කුහුඹුවන් වර්ගයක් හොරේතුඩුව ගිලගනී

  • ලක්බිම 09-10-2013

♦ පිළිකා රෝහ‍ලේ විෂධූලක ඖෂධ ෆාමසිවලට විකුණන ජාවාරමක්

♦ ඖෂධ වර්ග 12ක් පිටතින් ගැනීමේදී කෝටි 9ක් පිල්ලි යවන්න හදලා

  • රිවිර 09-10-2013

♦ CMC launches hand washing campaign

  • The Island 08-10-2013

♦ වෛද්‍ය වෘත්තිය කෙරෙහි සමාජයේ ඇති අසීමිත ගෞරවය ප්‍රසාදය හා පිළිගැනීම ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න

  • දිනමිණ 08-10-2013

♦ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම කැරැලි ගහන්නද? වීදි බහින්නද?

♦ කන්තලේ මූලික රෝහලට වෛද්‍යවරයකු නෑ

  • මව්බිම 08-10-2013

♦ Divisional Secretariat used for promotion of imported milk powder, says GMOA

♦ Medirigiriya records highest incidence of Kidney failure

♦ Karapitiya ICUs are sick

  • The Island 07-10-2013

♦ වෛද්‍ය මාරුවෙන් කරාපිටියේ සායන සැත්කම් නතර වේ

  • දිවයින 07-10-2013

♦ ලෙඩ වෙන්නත් බයයි මහත්තයෝ

  • දිනමිණ 07-10-2013

♦ ජාතික රෝහ‍ලේ විකලාංග සැත්කම් හා හදිසි ස්නායු සැත්කම්වලට කනිටු වෛද්‍යවරු

  • රිවිර 07-10-2013

♦ Diabetes galloping away

  • The Island 05-10-2013

♦ මෙරට දියර කිරි ප්‍රවර්ධනයට විදේශීය ක්‍රමවේදය අනුගමනය කරන්න

♦ බාල බෙහෙත් ගෙන්වන ඉන්දීය සමාගම් 12කට දොර වැසෙන ලකුණු

♦ ගබඩා පහසුකම් හිඟයෙන් රෝහල් රසායනාගාරවල ද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර අවදානමේ

  • දිවයින 05-10-2013

♦ ඩෙංගු මර්දන සතිය 07දා ඇරැඹේ

  • දිනමිණ 05-10-2013

♦ ඖෂධ සමාගම් 12ක් තහනම් කිරීමට සිදුවෙනවා

♦ හොඳ තත්ත්වයේ ඖෂධ 120ක් පමණක් මිලට ගන්න අධිකාරිය සූදානම්

♦ විදෙස් ආයෝජකයෝ ඖෂධ නිෂ්පාදනයට අතගසති

  • මව්බිම 05-10-2013

♦ GMOA accuses PGIM of  not doing its job

♦ Other health professions agitate for more

  • The Island 04-10-2013

♦ කෑගල්ල රජයේ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය අඩාළයි

  • දිනමිණ 04-10-2013

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන රැසක රාජ්‍ය ලාංඡනය නෑ

  • රිවිර 04-10-2013

♦ කරාපිටිය රෝහලට ඇතුළත් කළ දරුවන්ට කිසිදු අසාත්මිකතාවක්‌ නැහැ

  • දිවයින 03-10-2013

♦ ජාතික රෝහලේ විකලාංග ඒකකයේ වෛද්‍යවරයෙක් නිසා රෝගීහු අසීරුවේ

  • දිනමිණ 03-10-2013

♦ විකලාංග විශේෂඥ වෛද්‍යවරයෙක් වසර 3ක සිට බදාදා සිකුරාදා නෑ

  • රිවිර 03-10-2013

♦ වෛද්‍ය අධිකාරිට එරෙහි සංකේත වැඩ වර්ජනය අද

  • මව්බිම 03-10-2013

♦ Compulsory medical testing soon for foreigners coming on resident visas

  • The Island 02-10-2013

♦ 2020 දී රෝග අතර ලොව පළමු තැනට පත්වන්නේ මානසික රෝගයයි

♦ ගිය වසරට සාපේක්‌ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රව පහළ බසී

♦ ජාතික රෝහලේ වාහිනික රසායානාගාර පරීක්‍ෂණ විශාල සංඛ්‍යාවක්‌ අවලංගුයි

♦ වසරකදී ළමයින් 900 ක්‌ ඒඩ්ස්‌වලට ගොදුරු වෙනවා

  • දිවයින 02-10-2013

♦ බලපිටිය මූලික රෝහලේ සල්ලිවලට ලෙඩ්ඩු බලන අය නිසා ලෙඩ‍ ගොඩක්

♦ ඔසුසලක් දෙන්න

  • දිනමිණ 02-10-2013

♦ බර වැඩි දරුවන්ට ලෙඩ රෝග වැඩියි

♦ වැඩිහිටියන් වැඩිවීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක්

♦ සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පරීක්ෂණ අනිවාර්ය කිරීමේ සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

  • දිනමිණ 01-10-2013

♦ වෛද්ය ස්ථාන මාරු හේතුවෙන් ජාතික රෝහලේ හෘද උරස් ශල්යාගාර දෙකක් වසා දමයි

  • රිවිර 01-10-2013

♦ හොඳින් හෝ නරකින් කිරිපිටි දැන්වීම් නවත්වනවා

  • මව්බිම 01-10-2013