Media Eye – June 2013

නිරෝගී දිවි පෙවෙතෙකට සත්ව මාංශ අත්‍යවශ්‍යද?

වෛද්‍ය ලෝකය මවිත කර හදවත් පිළිකාවක්‌ සොයාගත් හැටි

  • දිවයින 30-06-2013

Pharma industry is upset by Indian ban on anti-diabetes drug

Minister Sirisena promises to strengthen primary health care

  • The Island 29-06-2013

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඡන්දය වැළැක්වීමට වෛද්‍යවරු 8ක් කළ ඉල්ලීම ඉවතට

පටක ගැලපුම් පරීක්ෂණයෙන් මුදල් ගරන ජාවාරමක්

  • රිවිර 29-06-2013

කෑගල්ලේ බෝවෙන උණ රෝගයක්

කුරුණෑගල ඩෙංගු මර්දනයට විශේෂ සැලැස්මක් එයි

  • දිනමිණ 29-06-2013

මහ රෝහල් කඹ ඇදිල්ලකට මැදි වී වකුගඩු රෝගීන් හයක් දිවි පුදති

රත්නපුර මූලික රෝහල් 5ට නව ගොඩනැගිලි 5ක්

  • ලක්බිම 29-06-2013

India bans diabetes drug, painkiller, anti-depressant

No dialysis machine for kidney patients

Rs.07 bn new Hospital for Hambantota with Dutch assistance

  • The Island 28-06-2013

පොඩි තැනින් “බෑ” කියද්දී රෝගීහු ලොකු තැනට එති

කියුබාවෙන් බී. ටී. අයි. ගැනීමට රු. ලක්‍ෂ 3356 ක්‌ වැය කරයි

බොරැල්ලේ ළමා රෝහලට ඩෙංගු කම්පන තත්ත්වයෙන් පෙළෙන දරුවන් ප්‍රතිකාර සඳහා දිනපතා ඇතුළත් වෙනවා

  • දිවයින 28-06-2013

මහනුවර රෝහලේ පස් නිවුන් දරු උපතක්

  • දිනමිණ 28-06-2013

Kandy Hospital: Female workers claim to be rape victims, but refuse to give evidence

  • The Island 27-06-2013

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කඩිනමින් පාර්ලිමේන්තුවට

එච් අයි වී ආසාධිතයන් ප්‍රතිකාර පැහැරහැරීම බරපතළ ගැටළුවක්

  • දිනමිණ 26-06-2013

රට ගිහින් එන අයට මලෙරියාද බලන්න ක්‍රමයක් නෑ

  • ලක්බිම 26-06-2013

සුවසේවා කනිටු සේවකයන් ‘හැදිච්ච’ පිරිසක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැරැසේ

  • මව්බිම 25-06-2013

Health Minister on tricks of the pharmaceutical trade

  • The Island 26-06-2013

රාගම සායන වලට එන රෝගීන්ට බෙහෙත් වර්ග පිටතින් ගන්න වෙලා

මුලටියන 1500කට පවුල් සෞඛ්‍ය සේවිකාවක් නැහැ

  • දිනමිණ 26-06-2013

ඒඩ්ස් රෝගීන් විකල්ප හොයන්න ගිහින්: විහින් අමාරුවේ වැටිලා

  • ලක්බිම 26-06-2013

අත්‍යවශ්‍ය එන්නත් හා ඖෂධ 16 ක්‌ රෝහල්වල හිඟයි

  • දිවයින 25-06-2013

තිස්ස රෝහලෙත් සිසේරියන් සැත්කමක්

  • ලක්බිම 25-06-2013

ජාන පරික්ෂාවට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හොර පාරෙන් පෞද්ගලික රෝහල්වලට

  • රිවිර 25-06-2013

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට 2006 සිට හිඟ වැටුප් නෑ

සිසුන්ට ඖෂධ බෙදාදීම ගුරුවරුන්හට පවරන්න එපා

තරබාරුකම වැඩි වීම රටටම ප්‍රශ්නයක් වෙලා

  • මව්බිම 25-06-2013

GMOA election on June 29; many new faces in the fray

Health minister accuses drug suppliers of creating shortages

  • The Island 24-06-2013

දඹුල්ල මූලික රෝහලේ අද සිට වැඩ වර්ජනයක්‌

රෝගියකුගේ උදරයේ අසාමාන්‍ය වකුගඩු දෙකක්‌

  • දිවයින 24-06-2013

ඖෂධ ලබා ගැනීමට තායිලන්තය හා බංග්ලාදේශය සමඟ රජය සාකච්ඡා අරඹයි

අසාමාන්‍ය වකුගඩු 2ක් කරාපිටියේ දී ඉවත් කරයි

දඹුල්ලේ හෙද නිලධාරිනියක් මාස 6ක් හොරෙන් පඩි අරන්

  • මව්බිම 24-06-2013

රු.1500 ලේ පයින්ට්‌ එක 40000ට විකිණේ!

  • දිවයින 23-06-2013

ඩෙංගු මර්දනයට යොදා ගන්නා රජයේ ක්‍රියාමාර්ග සාර්ථක නෑ

  • මව්බිම 23-06-2013

Pain Management Unit opened at NHSL

Essential medicines to be cheaper by over 40% in India

  • The Island 22-06-2013

නිලධාරිනියට විනය කෙවිටෙන් තලන්න අධ්‍යක්ෂ සූදානම්

  • ලක්බිම 22-06-2013

War on dengue: Govt. uses biological weapons

K’wila hospital building contractor plays vanishing trick

  • The Island 21-06-2013

ඩෙංගු මදුරුවන් නසන්න බී.ටී.අයි. බැක්ටීරියා කැට

  • දිනමිණ 21-06-2013

කාසෙට වැට බඳින්න ඕසෙට කාසි ලැබෙයි

  • ලක්බිම 21-06-2013

සැත්කම් හා අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය හෙපරින් ඖෂධ හිඟයක්

  • රිවිර 21-06-2013

හෘදයාබාධවලින් වසරකට පුද්ගලයන් 7300ක් මිය යනවා

කරාපිටිය රෝහල් සුබසාධක සංගමයේ ලක්ෂ 70ක මුදලක් ආගිය අතක් නෑ

  • මව්බිම 21-06-2013

Open Uni. legal studies head stabbed by doctor student

Health Ministry warns pain killers can be fatal with dengue

  • The Island 20-06-2013

රෝගී දරුඋවන්ට අලුත් ඇඳක්

ලේ වාර්තා පිටින් ගේනතුරු ලෙඩා භාරගන්න බෑ කියලා

අංශාධිපතිට පිහියෙන් ඇන දොස්තර නිදිපෙති බොයි

  • ලක්බිම 20-06-2013

රත්නපුර වෛද්‍ය මද්‍යස්ථානයකට බොදුබල සේනාව කඩා වදී

ඩෙංගු උණට වේදනානාශක දීමේදී පරිස්සම් වන්න

ජුලි 1 දා සිට 7 දා දක්වා ඩෙංගු මර්දන සතියක්

සූර්වීමට පිළිකා නාශක ඖෂධ එන්නත් කරගත් තිදෙනෙකුට දඩ

  • රිවිර 20-06-2013

වෛද්‍ය නිර්දේශ නැති ජල පෙරණ විකිණීමේ ජාවාරමක්‌

  • දිවයින 19-06-2013

තලවතුගොඩ හේමාස් රෝහල ජනාධිපති අතින් විවෘත කෙරේ

  • දිනමිණ 19-06-2013

ජාතික රෝහලේ ස්නායුගත නිර්වින්දන සැත්කම් නවතී

  • රිවිර 19-06-2013

ලේකම් නිලධාරීන් හැසිරෙන්නේ වෛද්‍යවරුන් වෙනුවෙන් පමණයි

  • මව්බිම 19-06-2013

No lab tests, X-rays; docs promise trade union action

PSMs on indefinite work to rule from today

  • The Island 18-06-2013

දිවයින පුරා පාසල්වල මහා ඩෙංගු මෙහෙයුමක්

  • දිනමිණ 18-06-2013

සියලු වෛද්‍යවරුන්ට විශේෂ නිල ලාංඡනයක්

  • මව්බිම 18-06-2013

Lack of funds halts heart surgery at Sri J’pura

Nearly 2,443 pharmacies not registered

  • The Island 17-06-2013

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය කෞතුකාගාරයක්

මොරවක ඩෙංගු උණ අවදානම වැඩිවෙයි

  • දිනමිණ 17-06-2013

මන්ත්‍රීවරුන්ට බෙහෙත් දෙන දොස්තර කෙනෙකු ගැන ප්‍රශ්නයක්

  • ලක්බිම 17-06-2013

ඩෙංගු මඩින්න අලුත් තාක්ෂණය

නිසි ප්රිමිතියට නැති නිසා රට පුරා ඔසුසල් පන්දහසෙන් අඩක්ම ලියාපදිංචි කර නෑ

වාස් නැවත ජාතික රෝහලට යැවීමට බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ විරෝධය

මෙරට ලොකුම දැඩි සත්කාර එකෙකය කරාපිටිය ශික්ෂණ රෝහලේ

වෛද්‍ය නොසැලකිල්ලෙන් බිලිඳා හා මව මියගියැයි මීගහකිවුලේ විරෝධතාවයක්

  • රිවිර 17-06-2013

කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශය පළමුවරට දුර්ලභ හෘදය පිළිකාවක් සොයා ගනී

  • මව්බිම 17-06-2013

ඉතිහාසයේ මුල් වරට භයානක ඩෙංගු වසංගතයක්‌!

  • දිවයින 16-06-2013

Special ID for blood donors to ensure special treatment

  • The Island 15-06-2013

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ සමුළුව 2014 ශ්‍රී ලංකාවේ පවත්වනවා

  • දිනමිණ 15-06-2013

Non medical personnel abusing docs’ car passes  – GMOA

Specialised dengue treatment units in 28 hospitals

Nat. Blood Transfusion Service an example  to South Asia

PSM trade union action from June 18

  • The Island 14-06-2013

පරිපූරක වෛද්‍ය වෘත්තික හා හෙද සටනට 29,000 ක්‌

  • දිවයින 14-06-2013

ලෝක රුධිර දායක දිනය අද

  • දිනමිණ 14-06-2013

පණු බෙහෙත් අනිවාර්ය නෑ

  • ලක්බිම 14-06-2013

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී ඩෙංගු රෝගී දැරියක් මියයයි

  • රිවිර 14-06-2013

හොර බෙහෙත් ෆැක්ටරියක් මහනුවරින් නීතියේ රැහැනට

කරාපිටියේ රෝහලේ හිඟයි

  • මව්බිම 14-06-2013

Eighteen-foot-long tapeworm found

Health Minister blames meat eating for worm infestations

  • The Island 13-06-2013

නාවලපිටිය රෝහලේ පරිපාලනය අවුල්වෙයි

කරාපිටිය රෝහල ගැන පරීක්‍ෂණයක්‌ කරන්න

  • දිවයින 13-06-2013

ඩෙංගු විශේෂ ප්‍රතිකාරවලට තාක්ෂණික උපකරණ

  • දිනමිණ 13-06-2013

හෙදියන් අතිකාල සේවයෙන් අත්මිදෙන්න හදයි

  • ලක්බිම 13-06-2013

යාපනය රෝහලේ පිළිකා වාට්ටුවට ළමා ඒකකයක්

ප්‍රමිතියකට නැති රෝහල් ගොඩනැගිලි හදන සමාගම්වලට මින්පසු කොන්ත්‍රාත් නෑ

ආරක්ෂක අංශ නිලධාරීන්ට මදුරු මර්දන විශේෂ පුහුණුව

  • රිවිර 13-06-2013

වෙදැදුරන්ගේ ප්‍රමාදයෙන් හෙදියන්ට අසාධාරණයක්

රෝහලේ කනත්ත ඩෝසර් කර සුපර් මාර්කට් එකක් ගහන්න යයි

  • මව්බිම 13-06-2013

Sirisena orders blacklisting of agreement breaking contractors

  • The Island 12-06-2013

කෝටි 225 ක්‌ වැය වන නිසා ගුවනින් බී. ටී. අයි. ඉසීමේ තීරණය අත්හිටුවයි

“ඩෙංගු” වැඩිම මනාපය බස්‌නාහිරට

සෑම වසරකදීම කාන්තාවන් 15,000 ක්‌ පියයුරු පිළිකාවට බිළිවෙයි

  • දිවයින 12-06-2013

ඩෙංගු හිටියොත් අනිවාර්යයෙන්ම නඩු

  • දිනමිණ 12-06-2013

උණ වැලදී කරාපිටියට ගෙනා වසර 6ක දරුවා පැයකදී මියයයි

  • රිවිර 12-06-2013

GMOA to take disciplinary action against Matara hospital directress

Two JMO teams sent to Balapitiya hospital

Two ministries to submit Cabinet Paper seeking Friday declared clean up day

  • The Island 11-06-2013

ප්‍රෝටමින් හිඟයක් නෑ හෘද සැත්කම් දිගටම

  • දිනමිණ 11-06-2013

හෘද සැත්කම්වලට අවශ්‍ය ප්‍රෝටමින් ඔසුව ජාතික රෝහලේ හිඟවීම ගැන පරීක්ෂණයක්

  • රිවිර 11-06-2013

මාතර මහ රෝහලේ කඹ ඇදිල්ලක්

ජාතික රෝහලේ හෘද රෝග සැත්කම් නැවැත්වීමට වුවමනා නෑ

  • මව්බිම 11-06-2013

Matara hospital directress stands her ground

Perfusionists plan to get sick

  • The Island 10-06-2013

ඩෙංගු තොටිලි තැනූ රාජ්‍ය ආයතන 9 කට නඩු

  • දිවයින 10-06-2013

අනුරපුරය සහ අවට ගම්වල වෛරස් උණ රෝගයක්

  • දිනමිණ 10-06-2013

දින දෙකකට වඩා උණ නම් වහා රජයේ රෝහලකට යන්න

පේශි අක්‍රීය වී විරූපී වූ කත කරාපිටියේදී සුරුපිනියක් වෙයි

  • රිවිර 10-06-2013

ජීවිත අවදානම අවම කර ගැනීමට නම් ඩෙංගු රෝගයට වහාම ප්‍රතිකාර ගන්න

  • මව්බිම 10-06-2013

Lankan doctor wins top UK Health Service Award

  • The Island 09-06-2013

ජනපති දුන් ඩෙංගු මර්දන නියෝග ආයතන රැසක්‌ පැහැරහැරලා

මොළයේ හා ස්‌නායු පද්ධතියේ රෝගාබාධයන්ට කඩිනම් ප්‍රතිකාර සඳහා නව අධි තාක්‍ෂණික යන්ත්‍රයක්‌

සිංගර් ආයතනය රුපියල් මිලියන හතරක්‌ වටිනා රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර දෙකක්‌ පොලොන්නරුව මහ රෝහලට පරිත්‍යාග කරයි

  • දිවයින 09-06-2013

සති පතා ඩෙංගු වාර්තාවක් කැබිනට් එකට!

ඩෙංගු වළක්වන්න ජනතා සහාය අවශ්‍යමයි

  • සිළුමිණ 09-06-2013

Matara docs on strike today

♦ Quick thinking medics save child’s life

Health Ministry reassures public: NZ milk powder safe

  • The Island 07-06-2013

හලාවත රෝහලේ ශල්‍යාගාරයේ ඔක්‌සිජන් ටැංකිය පුපුරා ගිනිගනී

ඩෙංගු අවදානම් කලාපවල කීට ඝනත්වය සිව් ගුණයකින් නගී

ජ’පුර කඩිනම් බයිපාස්‌ සැත්කම් ඇනහිටී

  • දිවයින 07-06-2013

ඩෙංගු මරණ බහුල රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු 10ක් තායිලන්තයේ පුහුණුවකට

හලාවත රෝහලේ ශල්‍යාගාරය පිපිරීමකින් ගිනි ගනී

  • දිනමිණ 07-06-2013

මාතර රෝහලේ වෛද්‍යවරු අද එක්දින වර්ජනයක්

  • රිවිර 07-06-2013

හොර වෙදෙක් අල්ලයි

  • මව්බිම 07-06-2013

PSM threatens  to flex muscles

  • The Island 06-06-2013

අනුරපුර රෝහලේ වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා

ඩෙංගු රෝගීහු 13762 ක්‌

ඩෙංගු මාරයාට නීති ශිෂ්‍යාව බිලි

ඩෙංගු තොණ්‌ඩුව තද වෙද්දීත් වගකිවයුත්තෝ රට සවාරිවල

ආරක්‍ෂක අංශ ඩෙංගු සටනට

  • දිවයින 06-06-2013

සිසේරියන් සැත්කමට මුවාවී වඳ සැත්කම් ගණනාවක් කරලා

අනතුරින් මියගිය නීති ශිෂ්‍යා නිසංසලා ඩෙංගු රොගියෙක්

  • දිනමිණ 06-06-2013

පෙරාදෙණිය රෝහලේ සීමාවාසික වෛද්‍යවරියන් දෙදෙනෙකු ගැන පරීක්ෂණ

ගබ්සා සිද්ධියකට සම්බන්ධ වෛද්‍යවරයා හා ගේද නිලධාරිනියට එරෙහිව නඩු පවරයි

  • රිවිර 06-06-2013

මධ්‍යම පළාත් සෞඛ්‍යයෙන් අමුතු තාලේ ස්ථාන මාරු

  • මව්බිම 06-06-2013

MRI to launch overweight and obesity study

  • The Island 05-06-2013

බෙහෙත වරදී: රෝගියා දුක්‌ විඳී

  • දිවයින 05-06-2013

කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්ෂය රෝගීන් හාරසියදාසයයි: මරණ දාහතයි

  • දිනමිණ 05-06-2013

ඩෙංගු මදුරුවන් බෝ කරන රාජ්‍ය ආයතනවලට නඩු

කරාපිටිය රෝහලේ තුන් වැනි වකුගඩු සැත්කමත් සාර්ථකයි

  • රිවිර 05-06-2013

වෛද්‍යවරයකුට හා කාර්ය මණ්ඩලයට තර්ජනය කළ පුද්ගලයාට ඇප

ගාල්ලේ ඩෙංගු වසංගතයක්

  • මව්බිම 05-06-2013

දොස්තරට අරියාදු – තඹ්බෝව රෝහල වැසෙයි

  • ලංකාදීප 05-06-2013

Chronic kidney disease spreading to rest of country

Imported fruits sold by supermarkets might be your poison

  • The Island 04-06-2013

තුවාලකරුවකු රැගෙන ගිය ගිලන් රිය ලොරියක ගැටේ – වෛද්‍යවරයකු ඇතුළු 7 කට තුවාල

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ  18 දා සිට අකුරට වැඩ

  • දිවයින 04-06-2013

බළපිටිය රෝහලේ ජල ටැංකිය හොරෙන් ලොරියක පටවාගෙන ගිහින්

  • මව්බිම 04-06-2013

පළාත් සෞඛ්‍ය ඇමැති විවෘත කරන්න කලින් ඇමැති ජනක බණ්ඩාර ගිහින් විවෘත කරලා

විකිරණ තාක්ෂණවේදී ශිල්පීන් හෙට සිට වෘත්තීය සටන් මඟට

  • මව්බිම 03-06-2013

වසරකට පිළිකා රෝගීන් 15,000 ක්‌

හිතුමතේ බෙහෙත් පෙති ගන්න එපා

  • දිවයින 02-06-2013

GMOA takes on Matara General Hospital head

  • The Island 01-06-2013

♦  බාල ඖෂධ ගෙන්වූ සමාගම් 40ක් තවමත් තහනම් කර නෑ

උපාධිය මුදලට විකිණීමට එරෙහිව කරාපිටිය වෛද්‍ය සිසු විරෝධය

  • රිවිර 01-06-2013