Media Eye – July 2013

♦ Health Ministry sexual abuse cases handed over to police

♦ Sleeping tablets scandal: CDDEA claims to have cancelled licence of pharmacy

  •  The Island 31-07-2013

♦ හෘද රෝගවලට හා දියවැඩියාවට ගොදුරු වීමෙන් ලොව පුරා මිනිසුන් මිලියන 30 ක්‌ මියයනවා

  • දිවයින 31-07-2013

♦ රෝහලේ ඖෂධවේදියාගේ බලපුළුවන්කාර කමින් පැය කිහිපයකදී දෙදෙනකුට ස්ථාන මාරුවීම්

  • දිනමිණ 31-07-2013

♦ 20% කට පිස්සු හැදුනේ මත නිසාලු

  • ලක්බිම 31-07-2013

♦ ජාතික රෝහ‍ලේ හෘද ශල්‍යාගාරයක් හා විකලාංග ශල්‍යාගාර දෙකක් වැසේ

  • රිවිර 31-07-2013

♦ නිදිපෙති විකිණූ ඖෂධ හලේ බලපත්‍රය අහෝසියි

♦ දරු ප්‍රසූතිය සඳහා දික්‌ඔය රෝහලට ඇතුළත් කල ගැබිනි මව මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන්

  • දිවයින 30-07-2013

♦ පාණදුරේ ‘ඩෙංගු යකා’ නටයි

  • දිනමිණ 30-07-2013

♦ Surgeons stop operations at SJ hospital

♦ Kandy docs end strike

  • The Island 29-07-2013

♦ අපේ හොඳ නරක පෙන්වා දෙන මාධ්‍යවේදීන්ගේ “තෙවන ඇස” ශක්‌තිමත් කිරීමට ලැබීම සතුටට කරුණක්‌

  • දිවයින 29-07-2013

♦ කාමරේ පොරෙන් සැත්කම් 300ක් නවතී

  • දිනමිණ 29-07-2013

♦ ජාතික රෝහ‍ලේ හෘද ශල්‍යාගාරයක් අද සිට වැසේ – විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි

♦ මහනුවර රෝහ‍ලේ වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

  • රිවිර 29-07-2013

♦ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විරුද්ධ වීම මහා කුහකකමක්

♦ පුස් කෑ බේත් ගැන කළ පැමිණිල්ල ඖෂධ අධිකාරිය බාරගෙන නෑ

  • මව්බිම 29-07-2013

♦ පළමු වසරේ ළමුන් හැටදහසකට ලෙඩ

  • ලක්බිම  28-07-2013

♦ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වෛද්‍යවරුන් අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගයක්‌ අරඹයි

  • දිවයින 28-07-2013

♦ Docs, nurses clash, crippling Kandy hospital

♦ SB accuses GMOA of sinister motive

  • The Island 27-07-2013

♦ රෝගීන්ට අවශ්‍යම බෙහෙත් පමණයි වෛද්‍යවරු දැනුවත් කරති

  • දිනමිණ 27-07-2013

♦ ඇස් රෝහලෙන් ජනමාධ්‍යවේදීන්ට සහ පවුලේ අයට අක්ෂි සායනයක්

  • මව්බිම 27-07-2013

♦ GMOA gets its way

♦ WHO pledges support for Lanka to battle tobacco and smoking

 New mosquito found here

  • The Island 26-07-2013

♦ හම්බන්තොට රෝහලට මහල් 10ක ගොඩනැඟිල්ලක්‌

♦ වැස්‌ස නිසා යළිත් ඩෙංගු

  • දිවයින 26-07-2013

♦ ඩෙංගු කීටයන් නසන මදුරුවෙක්

♦ මහනුවර ශල්‍ය වෛද්‍යවරු වර්ජනයක

  • දිනමිණ 26-07-2013

♦ නුසුදුසු බවට තහවුරු වූ ප්‍රතික්‍රීයක තවමත් රජයේ රෝහල්වල භාවිතයේ

  • රිවිර 26-07-2013

♦ රුධිර පරීක්ෂා කිරීමේ ජංගම සේවයක්

  • දිනමිණ 25-07-2013

♦ මහනුවර මහ රෝහ‍ලේ අද වෛද්‍ය වර්ජනයක්

  • රිවිර 25-07-2013

♦ GMOA to hold Kegalle patients  to ransom on Thursday

  • The Island 24-07-2013

♦ මධ්‍යම වෛද්‍යවරු නඟන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා

  • දිනමිණ 24-07-2013

♦ කෑගල්ල වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඉවත් නොකළොත් වර්ජන – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

♦ චැනල් වෛද්‍යවරුන් සූරාකනවා නම් අපට කියන්න – සෞඛ්‍ය ඇමැති කියයි

♦ ලංකාවේ මුල්ම දියවැඩියා රෝහල කළගෙඩිහේනේ දී විවෘත වෙයි

  • රිවිර 24-07-2013

♦ පෞද්ගලික රෝහල්වල නාරිවේද කළුකඩ

  • රිවිර 23-07-2013

♦ සෞඛ්‍ය සේවා බරපතළ අර්බුදයක

  • දිවයින 21-07-2013

♦ N’ Eliya docs make patients pay for governor’s sins

  • The Island 20-07-2013

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උතුරු මැද පළාත් සභාවට දුන් රු. කෝටි 20 ක්‌ ආපසු යයි

  • දිවයින 20-07-2013

♦ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 64කට 2050 වනවිට දියවැඩියාව

♦ මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදනය වීමේ ප්‍රවණතාව ඉහළට

 කුරුණෑගල මහ රෝහලේ බෙහෙත් හිඟයක්

♦ ලිංගික රෝග පිළිබඳ සිසු සිසුවියන් දැනුවත් කරයි

♦ 92 වතාවක්  ලේ දන්දුන් කිරිවැල පියල් රටට සම්පතක්

  • දිනමිණ 20-07-2013

♦ මධ්‍යම පළාතේ වෛද්‍ය වර්ජනයෙන් රෝහල් රැසක වැඩ අඩාළ වෙයි

  • රිවිර 20-07-2013

♦ ආණ්ඩුකාරයා බැනපු නිසා මධ්‍යම පළාතේ වෛද්‍යවරු වැඩ වරති

  • මව්බිම 20-07-2013

♦ Health Minister pays glowing tribute to JMOs

  • The Island 19-07-2013

♦ මධ්‍යම පළාත් වෛද්‍යවරු අද වැඩ වැරුමක

  • රිවිර 19-07-2013

♦ පාණදුර රෝහල් දෙකක වෛද්‍යවරු වර්ජනයක

♦ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙරට නිපදවන සූදානමක්

  • මව්බිම 18-07-2013

♦ ‘Health Ministry clueless about number of docs’

  • The Island 18-07-2013

♦ ඩෙංගු මදුරුවන්ගෙන් අඩක්ම බෝවන්නේ ශාක හා පැළෑටි ආශ්‍රිතව

  • රිවිර 17-07-2013

♦ උදේට පොඩි උණක් ගත්තත් එදිනම සවස රෝහලට එන්න

 බඩේ අමාරුවට රෝහල්ගත කළ දරුවා ශල්‍යකර්මය කරද්දී මරුට

  • මව්බිම 17-07-2013

♦ Teaching hospital sans endoscopy machine

♦ Saline stocks not substandard – Health Minister

  • The Island 16-07-2013

♦ ‘ජිම්’ යන අය වඳ වෙන අවධානමක්

♦ හිරිමාකින් නැතිව ගැබිණි මව්වරු අවධානමක

  • ලක්බිම 16-07-2013

♦ සීමාවාසික වෛද්‍යවරුන් 1000කට පත්වීම් ලබා නොදී වැටුප් හා දීමනා දෙයි

♦ දවසක් උණ තිබුණත් එය ඩෙංගු විය හැකියි

  • රිවිර 16-07-2013

♦ Health Secy. blamed for not releasing consultants’ transfer list

  • The Island 15-07-2013

♦ විශාලතම ඩෙංගු රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය මීගමුව මහ රෝහලට

♦ බාහිර රෝගීන්ට විවේකාගාරයක් අරණායක දිසා රෝහලේ විවෘතයි

  • දිනමිණ 15-07-2013

♦ බෝ නොවන රෝගවලට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය මෙරටදීම

  • රිවිර 15-07-2013

♦ Multi-million rupee liquid medical oxygen tender deal raises eye brows

  • The Island 14-07-2013

 රෝහල්වලට ඖෂධ ගැනීමේදී අක්‍රමිකතා රැසක්‌

  • දිවයින 14-07-2013

♦ සේලයින් අවපාටදැයි බලන්න

  • සිළුමිණ 14-07-2013

♦ Two hurt in fire at SJGH lab

  • The Island 13-07-2013

♦ ජ’පුර රෝහල් රසායනාගාරයේ ගින්නක්‌

  • දිවයින 13-07-2013

♦ හෝමාගම රෝහලෙන් හමුවූ කැදලි සහිත සේලයින් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා නෑ

♦ නුගේගොඩ දොස්තරවරයකු ඇතුළු දස දෙනෙකුට ඩෙංගු වැපුරුවාට දඩ

  • රිවිර 13-07-2013

♦ කර්ණසංඛ බද්ධ සැත්කම් වහා අරඹන්න

  • දිවයින 12-07-2013

♦ වෙදැදුරන්ට ලංකාවේ පුහුණුව නැත්නම් විදෙස් රටකට යවා හෝ පුහුණුව දෙන්න

♦ සමාගම් 46ක ‘පැරසිටමෝල්’ නිෂ්පාදන නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටලු රැසක් මතු වෙලා

 කතුන් වඳ කිරීමේ සිද්ධියේ වාර්තාව සෞඛ්‍ය ලේකම්ට

  • මව්බිම 12-07-2013

♦ WHO praises Lanka’s attempts at curtailing  alcohol and tobacco use

♦ Neuroscience research here soon

  • The Island 11-07-2013

♦ අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය 61 ක්‌ රෝහල්වල හිඟයි

♦ ඩෙංගු රෝග මර්දනයට දායක වන පරිගණකගත තොරතුරු පද්ධතියක්‌

  • දිවයින 11-07-2013

♦ බෝනොවන රෝග වැඩිවීමට හේතුව වස විස ආහාරයි

♦ කෑගල්ල ශික්ෂණ රෝහල් ශල්‍යාගාර සංකීර්ණයට දස ලක්ෂ 300ක වියදමින් නවීන පහසුකම්

♦ කේතුමති කාන්තා රෝහලේ නව ඒකක තුනක් විවෘත කරයි

  • දිනමිණ 11-07-2013

♦ Kandy dengue cases rise

  • The Island 10-07-2013

♦ සෞඛ්‍ය කාර්යාලයෙත් ‘ඩෙංගු’ ආකර

  • දිවයින 10-07-2013

♦ කුරුණෑගල රෝහලට ඇතුළුවීමේ තදබදයට පිළියම්

  • දිනමිණ 10-07-2013

♦ සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයක් කරන්න එපා

♦ සේලයින් පිළිබද චෝදනාව පරීක්ෂා කිරීම රහස් පොලිසියට

  • රිවිර 10-07-2013

♦ මාතර මහ රෝහලේ විකලාංග ශල්‍යාගාරයේ කටයුතු අත්හිටුවයි

♦ කරාපිටියේ තාක්‍ෂණය තිබුණත් බලධාරීන් කොළඹටම ගාටනවාලු

♦ හෙදි විදුහල් දහඅටේ පරිපාලනයෙන් රෝහල් අධ්‍යක්ෂවරුන් ඉවතට

♦ වෘත්තීය සමිති චෝදනා කළත් ඩෙංගු සේලයින්වල ගුණාත්මක ගැටලුවක් නෑ

  • මව්බිම 10-07-2013

♦ කරාපිටිය රෝහල් පරිශ්‍රයේ ඩෙංගු උල්පත් දහයක්‌

  • දිවයින 07-07-2013

♦ මාළිගාවත්ත වකුගඩු ඒකකයේ ප්‍රථම බද්ධ කිරීම අද

  • දිනමිණ 08-07-2013

♦ කල් ඉකුත්වීමට ආසන්න ඖෂධ රෝහල් වලට බෙදලා

♦ රෝග පහකින් ආරක්ෂා වන එන්නත විදීමෙන් සිව්මසක් වයසැති බිලිඳිය රෝගී වී මියයයි

♦ මහනුවර රෝහලේ අක්ෂි ශල්‍ය ඒකකය සතියක් වසා තබයි

♦ කළුබෝවිල රෝහලේ නව මහල් ගොඩනැගිල්ල ඉදි කිරීමේදී මිලියන හතරක් වැඩියෙන් අරන්

♦ වැලිකඩ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය මාරු කරන්නැයි සෞඛ්‍ය ලේකම්ට දන්වලා

  • රිවිර 08-07-2013

♦ මාලිගාවත්තේ රුධිර කාන්දු පෙරන මධ්‍යස්ථානය වකුගඩු බද්ධය අරඹයි

♦ කුරුණෑගල මාතෘ වාට්ටු සංකීර්ණය විදේශාධාර නැතිවීමෙන් අතරමඟ

  • මව්බිම 08-07-2013

♦ කොමිස්‌ ගන්න ඖෂධ ගෙනත් පාඩුව කෝටි 750 යි

♦ අඩි එකහමාරක්‌ දිගින් යුත් වකුගඩු දෙකක්‌ ඉවත් කළ අපූරු සැත්කම

  • දිවයින 07-07-2013

♦ ඖෂධ තුනක් හැර කිසිම හිඟයක් නැහැ

  • සිළුමිණ 07-07-2013

♦ Kandy hospital to resume eye operations within one week

♦ Health Minister heads tender overseeing committee to eliminate malpractices

  • The Island 06-07-2013

♦ අතිරේක සරම්ප එන්නතක්‌

♦ ජාතික රෝහලේ වකුගඩු බද්ධ කිරීම නැවතී ඇති බව දැන ගන්න ලැබුණා

  • දිවයින 06-07-2013

♦ මින් පසු පිටරටින් ගෙන්වන්නේ ඖෂධ වර්ග 8000ක් පමණයි

  • රිවිර 06-07-2013

♦ Health Minister laments in-fighting among docs

♦ Kandy hospital suspends eye surgery due to germ in theatre

♦ Colombo dengue figures grow

  • The Island 05-07-2013

♦ රාජකාරි කරන බවට සඳහන් කර වෛද්‍ය නිලධාරීන් පෞද්ගලික වෛද්‍ය සේවයේ

  • දිවයින 05-07-2013

♦ වායුසමීකරණ යන්ත්‍රයෙන් විෂබීජ ඇතුළු‍ වෙලා

  • දිනමිණ 05-07-2013

♦ නිර්වින්දන ඖෂධ පිටතින් මිලදීගෙන ආවේ නැත්නම් සැත්කම් නෑ

♦ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය මාරු කිරීමට ඉල්ලීමක්

  • රිවිර 05-07-2013

♦ ජලභීතිකාව තුරන් කිරීමට රාජ්‍ය ආයතන තුනක් එක්වෙයි

♦ සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන අද ඇරැඹේ

  • මව්බිම 05-07-2013

♦ Karapitiya ICU shut down for want of  trained personnel

♦ Paying wards at all state  hospitals from next year

♦ Drug makers oppose Indian  ban on diabetes pill

  • The Island 04-07-2013

♦ මාස 6-12 අතර දරුවන්ට අතිරේක සරම්ප එන්නත හෙට රට පුරා සායනවලින්

♦ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන වෛද්‍යවරු වසර 5ක් වත් මෙරට සේවය කළ යුතුයි

  • දිනමිණ 04-07-2013

♦ ජාතික රෝහලේ සැත්කම් නවතී

  • රිවිර 04-07-2013

♦ Service enhancement training for local healthcare professionals

  • The Island 03-07-2013

♦ කරාපිටියේ දැඩි සත්කාර ඒකකය දින නියමයක්‌ නැතිව වසයි

♦ කෑගල්ල වෛද්‍යවරයෙක්‌ මදුරුවන් පලවා හරින්න ශාකසාර ඖෂධයක්‌ හදයි

  • දිවයින 03-07-2013

♦ සරම්ප රෝගයට ගොදුරු වූ දරුවන් 600ක් කළුතර

♦ කරාපිටිය දැඩි සත්කාර (නො)නවතී

  • ලක්බිම 03-07-2013

♦ Landslide victory for incumbent GMOA team

  • The Island 02-07-2013

♦ මාස 6-12 දරුවන් සඳහා විශේෂ සරම්ප ප්‍රතිශක්‌තිකරණ දිනයක්‌ 5 දා

♦ පොඩි තැනින් “බෑ” කියද්දී රෝගීහු ලොකු තැනට එති

  • දිවයින 02-07-2013

 වසරකට ඒඩ්ස් මරණ 40ක්

♦ අවුරුද්දට අඩු දරුවන්ට සරම්ප බෝවීමේ අවදානමක්

  • දිනමිණ 02-07-2013

♦ සෑම ප්‍රධාන රෝහලකටම ලබන වසරේ ගෙවන වාට්ටු

  • රිවිර 02-07-2013

♦ Health Ministry accuses Local Govt. Ministry of ignoring duty

  • The Island 01-07-2013

♦ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස අනුරුද්ධ පාදෙණිය පත්වෙයි

♦ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නඩු භාණ්‌ඩ අතුරුදන්වීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්‍ෂණ

  • දිවයින 01-07-2013

♦ විශේෂ ඩෙංගු මර්දන සතිය අද සිට ක්‍රියාත්මකයි

  • දිනමිණ 01-07-2013