Media Eye – December 2013

♦ Health Ministry stocks enough drugs to cover first quarter

  • The Island 31-12-2013

♦ මාස හතරකට අවශ්‍ය ඖෂධ ජනවාරියේදී එකවර සැපයේ

  • මව්බිම 31-12-2013

♦ බීමතින් රිය පදවා දෙදෙනකුට තුවාල කළ දොස්‌තර අත්අඩංගුවට

♦ අධිවේගයේ වැටත් කඩාගෙන දොස්‌තරගේ රිය පාරෙන් පනී

♦ ලබන වසරේ අනුරපුර රෝහලේ වකුගඩු බද්ධ සැත්කම් 100 ක්‌

  • දිවයින 30-12-2013

♦ වස-විස නැති දේශීය ආහාර වේලක් ජනතාවට හඳුන්වාදීමේ යුගය එළඹිලා

♦ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින්නන් විදේශගතවීම වැඩිවීම බරපතළ ගැටලුවක්

♦ බදුරලිය රෝහලේ වැඩ සාමාන්‍ය පරිදි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

  • දිනමිණ 30-12-2013

♦ දියවැඩියාවෙන් වැළඳෙන අලුත් ලෙඩක් ගැන අනතුරු හඟවයි

♦ බදුරලියේ දොස්තරලා හතර දෙනා ජනවාරි 01 සිට වෙනත් රෝහල්වලට

  • ලක්බිම 30-12-2013

♦ බදුරලිය රෝහ‍ලේ ආරක්ෂාවට ‍පොලිස් මුර‍පොළක්

♦ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගයේදී අනතුරක

♦ ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප‍්‍රතිකාර අංශය අසනීප වෙයි

  • රිවිර 30-12-2013

♦ වස-විස නැති පෝෂ්‍යදායී ආහාර සඳහා ‘සෙත් සුව මැඳුරෙන්’ නව අලෙවි හලක්

♦ බදුරලිය රෝහල වැඩ පටන් ගනී

♦ 2020දී ලංකාවේ 160,000කට ඒඩ්ස් 

  • මව්බිම 30-12-2013

♦ ‘සුවසෙත මැඳුර’ අද ජනපති අතින් විවෘත වෙයි

  • මව්බිම 29-12-2013

♦ බාල ඖෂධ වර්ග 202ක්‌ රජයේ රෝහල්වලට දීලා

♦ බදුරලිය රෝහල ලෙඩ ගොඩක්‌ 

♦ ඇත්තටම උපත් පාලන එන්නත විෂ වුනාද

  • දිවයින 29-12-2013

 

wasasisathumb

  • ලංකාදීප 28-12-2013

♦ Baduraliya hospital reopened after six-day protest

♦ Politico triggers docs’ strike at Nuwara Eliya hospital

♦ CAA seizes 75,000kgs of fruit sprayed with harmful chemical

  • The Island 28-12-2013

♦ මන්ත්‍රී බැණ වැදුණැයි නුවරඑළිය රෝහලේ දොස්‌තරලා වර්ජනයේ

♦ බදුරලියට වෛද්‍යවරු එති

♦ ‘ක්‍රිප්ටොකොකස්‌’ කලින් හඳුනා ගැනීමේ පරීක්‍ෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්

  • දිවයින 28-12-2013

♦ අධි විස පලතුරු කිලෝ 75,000ක් මැනිං මාර්කට්ටුවෙන් සොයා ගෙන

♦ කෑගල්ල මහ රෝහලට විකලාංග වෛද්‍යවරයෙක් ඕනෑ

  • දිනමිණ 28-12-2013

♦ බදුරලිය රෝහල යළි විවෘත කරයි

  • රිවිර 28-12-2013

♦ More X’mas casualties this year

♦ Free HIV tests at MRI

♦ Overuse of antibiotics pose threat to country

  • The Island 27-12-2013

♦ දොස්‌තරලා තවම නෑ බදුරලි ටවුමත් උපවාසයට සහාය දෙයි

♦ ජීවිත ආරක්‍ෂාව ඇත්නම් බදුරලියට වෛද්‍යවරුන් යවනවා – වෛද්‍ය සංගමයෙන් නිවේදනයක්‌

♦ මැලේරියා රෝගියෙක්‌ නාවලපිටියෙන් හමුවේ

♦ පාස්‌ අය ෆේල් ෆේල් අය පාස්‌

  • දිවයින 27-12-2013

♦ අවුරුදු පහකට පසුව මැ‍ලේරියා රෝගියෙක්

 රෝහ‍ලේ අර්බුදය නිසා බදුරලියම වැසේ

  • රිවිර 27-12-2013

♦ දින 6ක් වසා තිබුණු බදුරලිය දිසා රෝහල යළි විවෘත වෙයි

♦ Depotone උපත් පාලන එන්නත භාවිතයෙන් ඉවතට

  • මව්බිම 27-12-2013

♦ Doc on the mat over toilet camera

  • The Island 26-12-2013

♦ බදුරලිය රෝහල යළි විවෘත කෙරේ

 නවීන වෛද්‍ය උපකරණ ගැනීමට ජපානයෙන් මිලියන 520 ක ආධාර

  • දිවයින 26-12-2013

♦ ලෝකයේ ඩෙංගු ප්‍රතිකාර දෙන හොඳම රෝහල මීගමුව

  • දිනමිණ 26-12-2013

♦ ඖෂධ පාලන මිලක් ගෙන ඒම ගැන වෙළෙඳ‍පොළ සමීක්ෂණයක්

♦ බදුරලිය රෝහල විවෘත කරන්නැයි කළුතර එජාප මන්ත්‍රී තෙවරප්පෙරුම හා ප්‍රා. සභා මන්ත්‍රීවරු තිදෙනෙක් උපවාසයක

♦ හෙද හා පරිපාලක සේවා ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් එකඟ වුණා

  • රිවිර 26-12-2013

♦ GMOA explains circumstances that led to closure of hospital

  • The Island 25-12-2013

♦ බදුරලිය රෝහල ඊයේත් වහලා

♦ උපත් පාලන එන්නත ගත් 24 හැවිරිදි කත මියයයි

  • දිවයින 25-12-2013

♦ ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය හිඟය උග්‍රයි

  • දිනමිණ 25-12-2013

♦ පවුල් සැලසුම් එන්නත වැරදී එක්දරු මව නසී

♦ ජීවිතයක් වැනසූ පවුල් සැලසුම් එන්නත ගැන අධිකාරිය තීන්දුවක් ගනී

  • ලක්බිම 25-12-2013

♦ ලොව හොඳම ඩෙංගු සත්කාරක රෝහල මීගමුවෙන්

♦ පස්වැනි දිනටත් බදුරලිය රෝහල වැහිලා

  • රිවිර 25-12-2013

♦ Health Ministry raids food outlets

♦ Slight drop in dengue admissions at LRH

  • The Island 24-12-2013

♦ බදුරලිය රෝහලේ  වැඩ වර්ජනයට දින තුනයි

  • දිවයින 24-12-2013

♦ වෛද්‍ය පරිපාලනය කාර්යක්ෂම කිරීමට කළමනාකරණ පුහුණු වැඩපිළිවෙළක්

♦ බෝනොවන රෝග නිවාරණයට පාරම්පරික සහල් හොඳයි

  • දිනමිණ 24-12-2013

♦ කොළඹ විකුණන ආහාර 99ක්ම කෑමට සුදුසු නෑ

♦ අනුරාධපුර රෝහ‍ලේ වෛද්‍යවරයෙක් වැසිකිළි දෙකක කැමරා සවි කරලා

♦ බදුරලිය රෝහ‍ලේ වර්ජනය ඔඩු දුවයි

  • රිවිර 24-12-2013

♦ GMOA frowns on supernumerary  specialists’ appointments

♦ National Drug Policy to be implemented in March

  • The Island 23-12-2013

♦ රෝහලට අපකීර්තියක්‌ වූවැයි බදුරලිය රෝහල වසයි

♦ රෝහල වැසීමට පෙර උපදෙස්‌ ගත්තේ නෑ

♦ අපේ රටේ නිදහස්‌ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් ලෝකයේ බොහෝ රටවල ගෞරවයට පාත්‍රවෙලා

♦ බෝවන ලීස්‌මනයිසීස්‌ රෝගීන් 2000ක්‌ ගිය වසරේදී වාර්තා වෙලා තිබෙනවා

  • දිවයින 23-12-2013

♦ කරාපිටිය රෝහලේ ස්කෑන් යන්ත්‍ර අක්‍රීයයි

♦ සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් අද සිට

  • දිනමිණ 23-12-2013

♦ ගමයි-රෝහලයි ගැටෙයි බදුරලියේ රෝහල වසයි

  • මව්බිම 23-12-2013

♦ C’bo Uni. Senate gives nod to cancel MD (Family Medicine) final exam provisional results

♦ Health Secy. promises ‘walk in’ interviews to fill 100 plus Snr. Medical Admin. vacancies

  • The Island 22-12-2013

♦ GMOA launches website on food and nutrition

♦ Dutch courage lands doctor in remand

♦ Warning of increased dengue in North, East and parts of CP

  • The Island 21-12-2013

♦ එස්‌ටීඑෆ් සෙබළු රළ පහරට ගසාගෙන ගිය වෛද්‍යවරිය බේරා ගනිති

♦ දොස්‌තරගෙන් ගුටි කා එස්‌. අයි. රෝහලේ

  • දිවයින 21-12-2013

♦ අත්‍යවශ්‍ය ජීව වෛද්‍ය උපකරණ මිලට ගන්න ජපානයෙන් මිලියන 524ක ආධාර

♦ බෝ නොවන රෝග වැළැක්වීමට සුවදිවි සායන වැඩ පිළිවෙළ ක්‍රියාවට

  • දිනමිණ 21-12-2013

♦ එස්.අයි.ට පහර දුන් දොස්තර රිමාන්ඩ්

  • රිවිර 21-12-2013

♦ Bladder, prostrate gland removed using laparoscopy surgery

♦ Health budget has increased four fold since 2005 – President

♦ Anuradhapura hospital sick

♦ Appointing new nurses has not solved shortage in CMC

  • The Island 20-12-2013

♦ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 27ක දැඩි හිඟයක්

  • රිවිර 20-12-2013

♦ Sharp rise in early teen  pregnancies

  • The Island 19-12-2013

♦ පිළිකා රෝගියකුගේ මූත්‍රාශය ඉවත් කර නව මූත්‍රාශයක් සකසයි

♦ හොරණ රෝහ‍ලේ රෝගි කතකට දුන් සේලයින් බෝතලයේ කෙස් ගසක්

♦ කරාපිටියේ විසිහතර පැයේ ඊ.සී.ජී. යන්ත්‍ර සියල්ලම අක්‍රිය වෙයි

  • රිවිර 19-12-2013

♦ නුවරඑළියේ වහ ජනප්‍රියයි

♦ පෞද්ගලික රෝහල්වලට වඩා වැඩි පහසුකම් රජයේ රෝහල්වල තිබෙනවා

  • මව්බිම 19-12-2013

♦ North pleads for more health cadres urgently

  • The Island 18-12-2013

♦ විශේෂඥ වෛද්‍යවරයෙක්‌ ලෙස රඟපා වැඩි පඩි ගත්ත අධ්‍යක්‌ෂකට වැඩ වරදී

  • දිවයින 18-12-2013

♦ ඉතිහාසයේ ප්‍රථම වරට 10400ක පිරිසක් එකවර සෞඛ්‍ය ‍සේවාවට බඳවා ගැනෙති

  • දිනමිණ 18-12-2013

♦ ජාතික රෝහ‍ලේ රුධිර පරීක්ෂණවලින් සියයට හැටක්ම පිටතින්

  • රිවිර 18-12-2013

♦ වකුගඩු රෝහලක්

  • මව්බිම 18-12-2013

♦ Authoritarian health officials blacklist genuine companies

♦ Bone marrow transplant to treat Thalassaemia patients in Sri Lanka

  • The Island 15-12-2013

♦ GMOA accuses some bureaucrats of blocking fresh milk promotion

♦ Nat. Health bill early next year

  • The Island 14-12-2013

♦ දිගින් දිගටම වටලද්දීත් හොර දොස්තරලා වැඩ

♦ සෞඛ්‍ය වෘත්තික දෙදින වැඩවැරුමේ දී රෝගීහු දෙදෙනෙක් මියයති

  • රිවිර 14-12-2013

♦ Skin disease not fatal

♦ Microsoft owner Bill Gates shares a joke with Director General Health Services Dr. Palitha Mahipala

  • The Island 13-12-2013

♦ විකිරණ තාක්‍ෂණවේදීහු ලෙඩින්: පරීක්‍ෂණ 500ක්‌ අවලංගු වෙයි

♦ වයඹට වෛද්‍ය විද්‍යාලයක්‌ අරඹනවා

  • දිවයින 13-12-2013

♦ කිරි පිටි හිඟ වීම ළමා සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍යයට මහත් ආශිර්වාදයක්

  • දිනමිණ 13-12-2013

♦ ලිස්මානියා මාරාන්තික නෑ

  • ලක්බිම 13-12-2013

♦ චක්‍ර‍ලේඛයක් කෙටුම්පත් කළත් මා අනුමැතිය දෙන්නේ නෑ – සෞඛ්‍ය ‍ලේකම් කියයි

  • රිවිර 13-12-2013

♦ වකුගඩු රෝගය පාලනය කිරීමට ‍දොස්තර සංගමයෙන් යෝජනා 12ක්

  • මව්බිම 13-12-2013

♦ ලංකාවෙන් වර්තාවක් – කෘෂි රසායනික භාවිතය වැඩිම රට

♦ මාරාන්තික ලිස්මානියා සමේ රෝගය පැතිරෙයි

  • ලක්බිම 12-12-2013

♦ සැත්කමේ වගකීමෙන් ශල්‍ය වෛද්‍ය නිදහස් කරන චක්‍ර‍ලේඛයක්

  • රිවිර 12-12-2013

♦ රෝහල් පරීක්ෂා කරන්න ඇමැති උපදෙස්

  • දිනමිණ 11-12-2013

♦ තංගල්ල රෝහල ගඳ ගසයි

  • ලක්බිම 11-12-2013

♦ මසකට රෝහල් දෙක තුනක් හදිසියේ වැටලීමට උපදෙස්

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙනා බාල ඇඟිලි සලකුණු යන්ත්‍ර මාස තුනකින් ඉවතට

  • රිවිර 11-12-2013

♦ විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු නෑ

  • මව්බිම 11-12-2013

♦ GMOA presents 12 proposals to govt.

  • The Island 10-12-2013

♦ වකුගඩු රෝගයෙයන් බේරෙන්න පිරිසිදු පානීය ජලය බෙදයි

  • දිවයින 10-12-2013

♦ මෙරට සෑම පුද්ගලයකුටම පෞද්ගලික සෞඛ්‍ය වාර්තාවක්

♦ පානීය ජල බෝතල්වල ප්‍රමිතිය කඩිනමින් සොයා බලනවා

  • දිනමිණ 10-12-2013

♦ තරබාරු ළමයින්ට අක්මා පිළිකා අවදානමක්

♦ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් අයථා ලෙස අතිකාල අරන්

  • රිවිර 10-12-2013

♦ Health Minister tells docs, nurses to be kind

  • The Island 09-12-2013

♦ දික්‌ඔය රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා අපට එපා – රෝහල් සේවකයෝ උද්ඝෝෂණයක

  • දිවයින 09-12-2013

♦ කෘෂි රසායන භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

♦ කොඳු ඇට පෙළේ අස්ථි නොකපා සැරව ගෙඩියක් ඉවත් කරයි

♦ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් බොරැල්ලෙන්

  • දිනමිණ 09-12-2013

♦ රුධිර වහනයන් වලක්වන ඖෂධ හිඟයෙන් රෝගීන් අසීරුවේ

♦ අත්‍යවශ්‍ය ඖෂධයක ටෙන්ඩරය ප්‍රතික්ෂේප වී වැඩි මිලට ගැනීමට කටයුතු සලසලා

  • රිවිර 09-12-2013

♦ Preservatives-laden imported fruits: Sri Lankans are being poisoned all around – GMOA calls for tough action

  • The Island 08-12-2013

♦ ‘අද හුඟදෙනකුට සැප නම් තියෙනව සනීප තමයි නැත්තෙ…’

♦ කිරිපිටි සමාගම්වල අලුත්ම රැවටිල්ල

  • දිවයින 08-12-2013

♦ කිරි පිටි හැංගුවොත් කිසිදු සමාවක් නෑ

  • සිළුමිණ 08-12-2013

♦ Sirisena warns drug companies not to cheat

  • The Island 07-12-2013

♦ පිලිස්සුම් දැඩි සත්කාර ඒකකය මාස එකොළහක සිට වහලා

  • රිවිර 07-12-2013

♦ විදෙස්‌ ඖෂධ සමාගමකට නීති විරෝධීව ලියාපදිංචිය දීම ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලයි

♦ හම්බන්තොටට මහ රෝහලක්‌

  • දිවයින 06-12-2013

♦ බෙහෙත්වල දින වෙනස් කරන හොර ජාවාරමක් වටලයි

♦ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය මොණරාගල දී අද එළි දකී

  • දිනමිණ 06-12-2013

♦ පිලිපීන ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක්

♦ කොටි සාමාජිකයකුට ප්‍රතිකාර කළැයි වෛද්‍යවරයකු බියවද්දා කප්පම්ගත් කාන්තාවන්ට ඇප නෑ

  • රිවිර 06-12-2013

♦ Setting up satellite kidney dialysis units mooted to ease congestion

♦ About 2,000 people admitted to hospital with spinal cord injuries annually

♦ CAA seizes 12,000 kg of hoarded milk powder, cheese past shelf life

♦ Ministry denies  delays in testing milk powder

♦ US support new hospital for Palai in Kilinochchi

  • The Island 05-12-2013

♦ වැඩි මිලට විකිණීමට සඟවා තිබූ කිරි පිටි 12000kg අත්අඩංගුවට

♦ DCD පරීක්ෂණ ප්‍රමාද කර නෑ

♦ කිළිනොච්චියට නව රෝහලක්

♦ කිරිපිටි දැන්වීම් රෝහල්වල බෑ

  • දිනමිණ 05-12-2013

♦ Health Ministry disciplinary unit inefficient – GMOA

♦ Suicides down, attempts up

♦ ‘The curious adventures of a doctor from Jaffna’ launch on Dec 7

  • The Island 04-12-2013

♦ වෙද-හෙද හිඟයෙන් කරාපිටිය රෝහලේ ශල්‍යාගාර තුනක් වැඩ නෑ

  • දිනමිණ 04-12-2013

♦ රෝගීන් විලාප තබද්දී යකඩ පොල්ලෙන් ගසා ගිලන් රියේ රියදුරාගේ අතක් කඩා දමයි

  • ලක්බිම 04-12-2013

♦ ඇක්ට් 16 විභාගය අසමත් සිසුන් පෞද්ගලික වෛද්‍ය සේවයේ

♦ වෙනත් ඩෙංගු වෛරස් කාණ්ඩයක් පැතිරීමේ අවදානමක්

  • රිවිර 04-12-2013

♦ කරාපිටියේ ශල්‍යාගාර තුනක්‌ වැසෙයි

  • දිවයින 03-12-2013

♦ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

♦ 2020 වන විට ආසියාවේ හොඳම ළමා රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල

  • දිනමිණ 03-12-2013

♦ වකුගඩු රෝගී තදබදයට විසඳුමක්

  • ලක්බිම 03-12-2013

♦ සෞඛ්‍ය ලොක්කන්ගේ රට සවාරි වසරකට සිව්වරකට සීමාවෙයි

♦ ආනයනික කිරිපිටි මෙට්‍රික් ටොන් 2200ක් රේගුවේ හිරවෙයි

♦ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමට දැනුම් දෙයි

  • රිවිර 03-12-2013

♦ Authorities accused of failing to realise gravity of Kidney disease

♦ AIDS marches on

  • The Island 02-12-2013

♦ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් ලබාදෙන්නැයි ඇමැති මෛත්‍රීපාලගෙන් උපදෙස්

♦ බහුතර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රෝගින්ට කුඩම්මාගේ සැලකිලි

  • රිවිර 02-12-2013

♦ රටට පිළිකාවක්‌ වූ හොර පිළිකා වෙද්දු

  • දිවයින 01-12-2013

♦ මම ඒඩ්ස්  ආසාදිතයකු වුණේ මගේ මහත්තයා නිසයි

  • සිළුමිණ 01-12-2013

♦ ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගෙන් 60%ක් බස්නාහිරින්

  • මව්බිම 01-12-2013