Media Eye – November 2012

Cabinet approves Dr. Mahipala for DGHS post

DDG takes over matron’s quarters

  • The Island 30-11-2012

කරාපිටිය රෝහල් අධ්‍යක්‍ෂට මරණීය තර්ජනය කළ පුද්ගලයා දැලේ

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගුණාත්මකතාවයෙන් ඉහළ උපකරණ

  • දිවයින 30-11-2012

දඹුල්ල මූලික රෝහල වැඩබැරි ටාසන් කෙනෙක්ද?

  • දිනමිණ 30-11-2012

Sirisena gets Migration Health Policy draft

  • The Island 29-11-2012

රුධිර පාරවිලයනය පිළිබඳ දකුණු ආසියානු සංගමයේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනේ

  • දිනමිණ 29-11-2012

Docs at Karapitiya drew Rs. 10.8 mn in O/T at time their unit was closed

Doc who went missing returns to duty

  • The Island 28-11-2012

අතුරුදන්ව සිටි මාතර වෛද්‍යවරිය හෙට සිට යළි සේවයට

අනුරපුර රෝහල අසල ගබ්සා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය කම්කරුවා අත්අඩංගුවට

  • දිවයින 28-11-2012

මේ වසරේ ඩෙංගු රෝගීන් 50,000යි

ඩෙංගු මර්දනය කිරීම වෙනුවට ලක්ෂ ගණනින් උපකරණ මිල දී අරන්

සෞඛ්‍යයේ ලිංගික අතවර 2686393ට දන්වන්න

  • දිනමිණ 28-11-2012

Mahiyangana hospital specialists play truant

Missing lady doctor traced to pilgrims rest

Raids on pharmacies selling ‘Corex-D’ continue

Buddhist monks risk contracting diabetes

US BTI proves effective mosquito combatant

Skeleton halts bio gas unit

  • The Island 27-11-2012

නව වෛද්‍ය ඒකකයට අත්තිවාරම් කපද්දී මාතලේ රෝහල් බිමෙන් මිනිස්‌ ඇට සැකිලි මතු වේ

අතුරුදන්ව සිටි මාතර වෛද්‍යවරිය අනුරපුර විශ්‍රාම ශාලාවකින් හමුවේ

  • දිවයින 27-11-2012

අතුරුදන් යැයි කී වෛද්‍යවරිය අනුරපුරේ ලැඟුම්හලක

  • දිනමිණ 27-11-2012

Anaesthetist’s whereabouts remain a mystery

Ambulance shortage hampers health services

Private sector planned TNT shortage

Doctor gets delayed, patient dies at barber’s

  • The Island 26-11-2012

මාතර රෝහලේ සිට නිවසට එමින් සිටියදී අතුරුදන් වූ වෛද්‍යවරිය සොයන්න පොලිස්‌ කණ්‌ඩායම් 4 ක්‌

අපට තරහකාරයෝ නෑ මේ අතුරුදන්වීම පුදුමයි

දැඩි සත්කාර ඒකකයක්‌ නැතිව දඹුල්ල රෝහලට අසාධ්‍යයි

තරුණයෝ පස්‌ දෙනෙක්‌ උඩවලව රෝහලට ශක්‌තියක්‌ වෙති

  • දිවයින 26-11-2012

2013 බෝ නොවන රෝග වැළැක්වීමේ වසරයි

ගිලන් රථ හිඟය ඉදිරි මාස හතරේදී අවසන්

  • දිනමිණ 26-11-2012

Private labs offer test at lower cost

  • The Island 24-11-2012

ස්‌වාධීනව තරග කළ දෙදෙනා වෛද්‍ය සභාවට

ප්‍රාථමික සිසු දරු දැරියන්ගේ අසාත්මිකතාවයට හේතුව බිය හා චකිතය

  • දිවයින 24-11-2012

හොරණ ඖෂධ මිල හිතුමතේට: රාජ්‍ය ඔසු සලක් දෙන්න

  • දිනමිණ 24-11-2012

තනතුර අතැර නොගියොත් මරණ බවට රෝහල් අධ්‍යක්ෂකට තර්ජන

කරාපිටිය රෝහලේ උදේ වරුවේ වර්ජනයක්

සබරගමු පළාත් මහා ඇමති බලන්ගොඩ රෝහල අධීක්ෂණයට යයි

  • ලක්බිම 24-11-2012

GMOA candidates lose SLMC election for first time

MLTs urge govt. to provide NCDIs at local level

  • The Island 23-11-2012

රෝහල් අධ්‍යක්‍ෂකට මරණ තර්ජනය කළ සැකකරුවන් අල්ලන්නැයි කරාපිටිය රෝහල් වෛද්‍යවරුන් අද පෙරවරුවේ වැඩ වැරුමක

අත්‍යවශ්‍ය ඖෂධ 180 ක්‌ රට පුරා හිඟයි

දුම්පානයෙන් මියයන සංඛ්‍යාව ඉහළ යැම නිසා නව නීතිය පැනවූවා

ඩෙංගු, මැලේරියා මදුරු පාලනයට ජාන තාක්‍ෂණය

සෞඛ්‍ය සේවාව වඩාත් විධිමත් කිරීම සඳහා ඉදිරි වසර පහ වෙනුවෙන් ජාතික සෞඛ්‍ය සැලසුමක්‌

කොළඹ ඩෙංගු මඩින්න ඇති උනන්දුව අනුරාධපුරේ වකුගඩු රෝගීන් ගැන නැහැ

  • දිවයින 23-11-2012

Not enough iodine in salt

Allergic reaction due to stress, excitement

  • The Island 22-11-2012

“අසාත්මිකතාවක්‌ නොවේ”

  • දිවයින 22-11-2012

හිතූ හිතූ මිලට ඖෂධ විකුණන්න ෆාමසිවලට මින් පසු ඉඩ නැහැ

  • දිනමිණ 22-11-2012

Health Ministry intensifies measures

Kottu, fried rice beckon death

  • The Island 21-11-2012

කරන්දෙණියේ වෛද්‍යවරයා ඝාතනය: සාක්‌ෂිකරුවන්ට එල්ලවන තර්ජන ගැන වහා පරීක්‍ෂණයක්‌ කර වාර්තාවක්‌ දෙන්න

හදිසියේ රෝගාතුරවීම නිසා පාසල් 5 ක සිසුහු 119 ක්‌ ඊයේ රෝහල්ගත කෙරෙති

ඇස්‌ දොස්‌ දුරුකරන රෝහලට ගොස්‌ බැලුවෙමු

නාරි වෛද්‍යවරයකු ලෙස රඟපෑ පෙදරේරුවා අත්අඩංගුවට ගනියි

  • දිවයින 21-11-2012

කොළඹ බෝඩිංකාරයන්ට සිරෝසීස්

රෝහලේ ලෙඩේට බෙහෙත් නැද්ද?

  • දිනමිණ 21-11-2012

දැරියට ප්‍රතිකාර කරන්න රජයේ රෝහලෙනුත් සල්ලි අරන්

  • ලක්බිම 21-11-2012

Lankan dengue specialists invited to present research findings in S’ pore

  • The Island 20-11-2012

කරාපිටිය රෝහලේ වකුගඩු බද්ධ සැත්කම් ඇරැඹේ

ඇඟ කැසීමේ රෝගයකින් සිසුහු 31 ක්‌ රෝහලේ

කතුන්ට හිරිහැර කරන නිලධාරීන් හෙළි කරන්න

ලිංගික හිංසන ගැන කියන්න සෞඛ්‍යයෙන් විනය කමිටු

  • දිවයින 20-11-2012

කරාපිටියේ පළමු වකුගඩු බද්ධය සාර්ථකයි

  • දිනමිණ 20-11-2012

දියතලාව රෝහලේ මළ, ජල පෝෂක වලට

මිනිසුන් වඳ කරන ඩෙංගුවෙක් ඇවිත්

  • ලක්බිම 20-11-2012

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවිකාවන්ට එල්ලවන අතවර පැමිණිලි කිරීමට විනය කමිටු

  • දිනමිණ 19-11-2012

Alleged sexual abuse: Officials or political circle coordinating secretaries the culprits?

  • The Island 18-11-2012

පාසල් දරුවන් රෝගී වීම ගැන පුළුල් පරීක්‌ෂණයක්‌

♦ අනෙක්‌ මොනවා ගණන් ගියත් එන්න එන්නම මිල අඩුවෙන දෙයක්‌ තියෙනවා

ඒ අසාත්මිකතාවයට උත්තරයක්‌ නැද්ද!

  • දිවයින 18-11-2012

Health Ministry dispatches another medical team

Healthfest, an innovative health promotion programme by CCPSL

  • The Island 17-11-2012

සිසුහු 260ක්‌ ලෙඩ ඇඳේ

අසාත්මිකතාවට හේතු සොයන්න වෛද්‍ය කණ්‌ඩායම්

  • දිවයින 17-11-2012

ප්‍රදේශ කිහිපයක පාසල් ළමයින් අතර ආසාත්මිකතාවක්

රෝගය ගැන සෙවීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

  • දිනමිණ 17-11-2012

NCDs account for 65 pc of deaths in hospital

Karapitiya Medical Faculty clash: Police summon 22 students

  • The Island 15-11-2012

බෝවෙන රෝග පාලනය සඳහා නව මාර්ගෝපදේශන හඳුන්වා දෙයි

බෝ නොවන රෝගවලින් දිනකට ශ්‍රී ලාංකිකයෝ 250 ක්‌ මිය යති

  • දිවයින 15-11-2012

‘හෙද වර්ජනය අසාධාරණයි’

හොරණ ලේ – මුත්‍රා පරීක්ෂණ මාෆියාවක්

  • දිනමිණ 15-11-2012

සෞඛ්‍ය ශිෂ්‍යත්ව අරගෙන පෞද්ගලික හිතවතියන් සමග රට සවාරි ගිහින්

  • රිවිර 15-11-2012

සෞඛ්‍යයේ ‘කැත වැඩ’ ගැන ඇමැති කට අරී

දැරිය අපයෝජනයට ලක්‌ කළ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාට ඇප

ලෝක දියවැඩියා දිනය අදයි

ජනපති ජන්ම දිනය වෙනුවෙන් ළමා රෝහලේ අංශ කිහිපයක්‌ ප්‍රතිසංස්‌කරණය කරයි

හෙට හෙද වර්ජනයක්‌

♦ ‘ඉල්ලීම් දෙනවා ටිකක්‌ ඉවසන්න’

  • දිවයින 14-11-2012

අනුරපුර වකුගඩු රෝහලේ ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර 20න් 16ක්ම කැඩිලා

දැරියක අපහරණය කළ චූදිත වෛද්‍යවරයාට ඇප

  • දිනමිණ 14-11-2012

වැඩි මිලට අක්ෂි කාච නිර්දේශ කර ගසාකෑමේ ජාවාරම රෝහල් රැසකම

කරාපිටිය වෛද්‍ය සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

ලිංගික හිංසන වැඩි නිසා සෞඛ්‍ය අමාත්‍යංශ සේවිකාවන් අධ්‍යක්ෂවරියන්ගේ අධීක්ෂණයට

  • රිවිර 14-11-2012

Little granddaughter no-balls Health Minister

Women health workers seeking transfers made to sleep with officers – unionist

  • The Island 13-11-2012

කොත්මලේ මල්දෙණිය රෝහලටම ඉන්නේ එක්‌ වෛද්‍යවරියයි

  • දිවයින 13-11-2012

රෝහල් මරණවලින් 65%ක් බෝ නොවෙන රෝගවලින්

  • රිවිර 13-11-2012

Sirisena admits Health Ministry full of sex maniacs

  • The Island 12-11-2012

සියඹලාණ්‌ඩුව මූලික රෝහල අකුරට වැඩ

  • දිවයින 12-11-2012

සෑම රෝහලකටම මිතුරු පියස ප්‍රතිකාර ඒකක

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ රත්මලානේ සුපිරි වෙළෙඳ සලක් වටලයි

  • දිනමිණ 12-11-2012

ඇසේ සුද රෝගයට ගොදුරු වූ පිරිස 10% කින් ඉහළට

අනුරාධපුර රෝහලේ රුධිර කාන්දුකරණ උපකරණ 23න් ක්‍රියාත්මක වන්නේ 11 යි.

  • රිවිර 12-11-2012

ඒඩ්ස් වසංගතයක් වීමේ අවදානමක්

  • ලක්බිම 12-11-2012

Health sector unions say they are cheated

Patients to be made aware of treatment costs

  • The Island 10-11-2012

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ගණකාධිකාරිනියට කිසිදු චෝදනාවක්‌ නැහැ

නාගයා සපා කෑ කොටස පිහියෙන් ඉවත් කරලා!

  • දිවයින 10-11-2012

මුත්‍රා පරීක්ෂණය ලිංගික අතවරයකට පෙරළා වෛද්‍යවරයා පලා ගිහිං

  • ලක්බිම 10-11-2012

Dons, docs studying the budget

  • The Island 09-11-2012

හෘද රෝගීන්ට අත්‍යවශ්‍ය ටී. එන්. ටී. පෙති හිඟයි

නවීන තාක්‍ෂණය යටතේ අනුරපුර රෝහලේදී සාර්ථක වකුගඩු බද්ධ සැත්කමක්‌

  • දිවයින 08-11-2012

ඩෙංගු ප්‍රතිශක්තිකරණ එන්නත ළඟදීම

  • දිනමිණ 08-11-2012

“ඒ” විටමින් මේගාඩෝස් අත්හිටුවයි

දිවයින පුරා රෝහල්වල “බ්ලඩ් ගෑස්” හිඟයක්

  • රිවිර 08-11-2012

Health Ministry blunders

Carlo vows to introduce pictorial warnings

  • The Island 07-11-2012

රජයේ බොහෝ රෝහල්වල බෙහෙත් හිඟයක්‌

  • දිවයින 07-11-2012

තංගල්ල මූලික රෝහලේ මූලික ප්‍රතිකාර එකකය ජනපති අතින් විවෘත කෙරේ

පස්සර දිසා රෝහල දැන් හොඳ සුවෙන්

  • දිනමිණ 07-11-2012

“ඒ” විටමින් දියරය පානය කළ පාසල් ළමුන් 30ක් රෝහලට

  • ලක්බිම 07-11-2012

ජාතික රෝහලට මසකට පැමිණෙන වකුගඩු රෝගීන් 3000කට ප්‍රතිකාර ලබාදීමට වාට්ටුවක් නෑ

  • රිවිර 06-11-2012

ශ්‍රී ලංකාවට යළිත් ඒඩ්ස් අවදානමක්

ජනතාවගේ නිරෝගීකම රකින්න මුදල් වෙන් කරන්න පසුබට වන්නේ නෑ

  • දිනමිණ 06-11-2012

අතවශ්‍ය නොවන ඖෂධ ගෙන්වීම වහාම නතර කරයි

  • ලක්බිම 06-11-2012

Nat. drug policy could halve budgetary allocation

Health Secy. blasts nurses’ union

  • The Island 05-11-2012

අක්‍ෂි කාච පිළිබඳව ඇත්ත හෙළිකරන්න

පරිපූරක වෛද්‍ය වෘත්තික දෙදින වැඩ වර්ජනයක්‌ හෙට සහ අනිද්දා

  • දිවයින 05-11-2012

කෝටි ගණනක බෙහෙත් රෝහල්වලින් ඉවත් කිරීමට නියෝග කරයි

  • රිවිර 05-11-2012

Health Ministry orders withdrawal of 80 batches of vital life saving drugs

Spike in paracetamol poisoning cases cause concern as Antidote remains unregistered

  • The Island 04-11-2012

දුම්පානය නතර කළොත් හෘද රෝග අඩකින් අඩුවෙයි

  • දිවයින 04-11-2012

ලොකු පුතාගේ කැස්ස පැණිය හිතුමතේට පොඩි පුතාට දෙන්න එපා

  • සිළුමිණ 04-11-2012

Health food to be promoted in a big way

Health Ministry allays fear of dengue outbreak

  • The Island 03-11-2012

හෘද රෝග දියවැඩියාව වැනි බෝ නොවන රෝග වළක්‌වා ගැනීමට සුවෝත්සවය නමින් වැඩසටහනක්‌

  • දිවයින 03-11-2012

චෝදනාවලට විරෝධය නිසා රෝගීන් අමාරුවේ

දොස්තර පමාවෙන් සිසුන්ට එන්නත වරදී

වැස්සත් සමග වසංගත අවදානමක්

  • ලක්බිම 02-11-2012

Health services put on stand by

  • The Island 01-11-2012

මුතූර් රෝහලේ හෙද වර්ජනයක්‌

  • දිවයින 01-11-2012

ලක්ෂ 100ක වියදමින් මාතර රෝහලට හදිසි අනතුරු ප්‍රතිකාර ගොඩනැගිල්ලක්

  • දිනමිණ 01-11-2012

ඇස් රෝහලේ සැත්කම්වලට රජයෙන් දෙන කාච පමණයි

පොලොන්නරුව රෝහලේ සැත්කම් 3520ක් නවතී

  • රිවිර 01-11-2012