Doctors combat to maintain health services amid inhumane acts of nurses

මාතෘ හා ළදරු මරණ අනුපාතිකය ඉහල දමන හෙද සංගම් යෝජනාවට කෙසේ නම් එකඟ වෙමුද? ntua-03-05-2014
මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවී සිටින හෙදියන් ශල්‍යාගාරවල යතුරු සඟවා ගැනීම, වැරදි යතුරු භාරදීම, ශල්‍යාගාර උපකරණ සැඟවීම, බෙහෙත් වර්ග වල ලේබල මාරු කිරීම වැනි අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙලන වැරදි ක්‍රියාවලද යෙදී සිටී. මෙය ජාතියේ මව්වරුන් මිය යාමටත්, දරුවන් තිඹිරි ගෙයිහිදීම ආබාධිතයන් බවට පත්වීමටත් හේතුවන්නකි.

Download PDF