Media Eye – May 2013

Smokes, booze take away 70 pc of rural income

Mental health checks for all prisoners

Did medical negligence lead to child’s death?

  • The Island 31-05-2013

වෛද්‍ය උපාධිය විකිණීමට විරෝධය..

වකුගඩු රෝගය මුළු දිවයින පුරාම ව්‍යාප්ත වෙමින් පවතිනවා

  • දිවයින 31-05-2013

කරාපිටිය රෝහලේ වැඩ වැරුමක්

  • ලක්බිම 31-05-2013

අධිවසංගත අවදානමට ඩෙංගු මර්දන ඒකකය සූදානමක් නෑ

  • රිවිර 31-05-2013

වයිරස් උණට මුල අපිරිසුදු ආහාර භාවිතයලු

බන්ධනාගාර රැඳවූවන් රෝගවලට ලක්වී දැයි සෙවීමට වෛද්‍ය පරීක්‍ෂණ

අවේලාවේ රෝගියා බලන්න ඉඩ නොදුන්නාට කරාපිටියේ සේවකයාට අතින් පයින් ගහලා

මාතර රෝහල් කිහිපයක බෙහෙත් වර්ග හිඟයක්

  • මව්බිම 31-05-2013

Most accidents occur on six arterial roads

  • The Island 29-05-2013

සෑම තත්පර 5 කට වරක්‌ දුම්වැටි මාරයාට අයෙක්‌ බිලි

  • දිවයින 29-05-2013

  පානදුර ඩෙංගු-මී උණ-සරම්ප පැතිරෙයි

  • දිනමිණ 29-05-2013

  වෛද්‍ය නිලධාරි නිල නිවසට අසුචි හා ඇසිඩ් ගහලා

  • ලක්බිම 29-05-2013

♦ Dengue rages, but authorities asleep

♦ Boozers, smokers occupy 20 pc of hospital beds

♦ Nurses threaten strike from June 01 over O/T anomaly

  • The Island 28-05-2013

දුම්වැටි නීතිය ලංකාවේ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය සංවිධානයේ ඇගැයුමට

  • මව්බිම 28-05-2013

GMOA demands probe against A’pura hospital nurse

  • The Island 27-05-2013

කොළඹ ජාතික රෝහලේ හෙලිකොප්ටර් අංගණයට එකම හෙලිකොප්ටරයක්වත් බස්සලා නෑ

  • මව්බිම 27-05-2013

ඩෙංගු අනතුර දැඩිව මතුවෙයි

  රජයේ රෝහල් එම්. ආර්. අයි. පරීක්‍ෂණ සඳහා මුදල් අය කිරීමට යයි

  • දිවයින 26-05-2013

Newly built four-storey surgical complex idles for six years – GMOA gives ultimatum to open it

Sirisena decries WHO budget cuts for region

  • The Island 24-05-2013

Health sector ‘better than ever’ on strike day

  • The Island 23-05-2013

මැයි මාසයේ දැනට කොළඹින් ඩෙංගු රෝගීන් 158 ක්‌

  • දිවයින 23-05-2013

හෘද රෝගීහු අසීරුවේ

  • දිනමිණ 23-05-2013

ජාතික රෝහලේ ඉකුත් වසරේ “ලැබ් ටෙස්ට්” ලක්ෂ 35ක්

  • රිවිර 23-05-2013

බෙහෙත්වල මිල ඇහුවම මැරෙන එක හොඳයි කියලා ලෙඩ්ඩුන්ට හිතෙනවා

රාජ්‍ය සේවා කොමිසමේ ලිපිය හා සිහි කැඳවීම් සෞඛ්‍ය ලේකම් තඹයකට මායිම් කොට නෑ

  • මව්බිම 23-05-2013

Health Ministry steps up vigilance on dansals

  • The Island 22-05-2013

වෛද්‍ය උපාධිය මුදලට ගැනීමට පැමිණි 9 දෙනාට රජරට සරසවි දොර වැසේ

  • දිවයින 22-05-2013

අනුරාධපුර රෝහලේ සැත්කම් නවතා වෛද්‍යවරු වර්ජනයක

  • රිවිර 22-05-2013

අපි සෞඛ්‍ය සේවාව නොමිලේ දෙනවා කියලා සිංගප්පූරු රෝහල් ලොක්කෙක් පුදුම වුණා

  • මව්බිම 22-05-2013

Govt. hospital docs told to cut down on tests

  • The Island 20-05-2013

මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ශල්‍යාගාර හා දැඩිසත්කාර සේවා නැවතිලා

  • දිවයින 20-05-2013

මාලබේ වෙද විදුහලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නෑ

ඖෂධ පිළිවෙත කැලේ හොර බේත් ජාවාරම දිලේ!

  • දිවයින 19-05-2013

Unions howl in protest against SJH plan to start fee levying courses

  • The Island 18-05-2013

රජයේ රෝහල්වල පුරප්පාඩුව ඇති අධ්‍යක්‍ෂ හා නි. අධ්‍යක්‍ෂ තනතුරු පුරවන්න

වස බී සුව වන අයගෙන් දෙහිඅත්තකණ්‌ඩිය රෝහල රුපියල් 1500ත් -2000ත් අතර මුදලක්‌ අයකරයි

පාසල් සිසුන් එක්‌ලක්‍ෂ හැට දහසකගේ ඇස්‌ පෙනීම දුර්වලයි

වස විස ඇති කිරිපිටි සොයා සෞඛ්‍ය අංශ කඩ ගාණේ යයි

  • දිවයින 18-05-2013

ආනයනික සුදු සීනීවල වකුගඩු රෝගකාරක කැඩිමියම්

  • දිනමිණ 16-05-2013

Recommendation of action against medical quacks with AG

Docs lock horns with PHIs

NHSL struggling to cope with influx of patients

  • The Island 17-05-2013

Expert says tests raise serious doubts about energy drinks

Health Ministry gets  fortnight ultimatum

  • The Island 16-05-2013

ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය අකුරට වැඩ අවසන්

  • දිවයින 16-05-2013

වෛද්‍යවරයකුගේ වාහනයක් කුලීයට ගෙන රු.ලක්ෂ 50ක් වංචා කළ සැකකරුවෙක් රිමාන්ඩ්

  • දිනමිණ 16-05-2013

උතුරු මැද වකුගඩු රෝගය වැළැක්වීමේ මූලික සැලැස්ම වහාම සකසන පියවර

කිරිපිටිවල අඩංගු රසායන ද්‍රව්‍ය ගැන සෙවීමට අනු කමිටුවක්

  • රිවිර 16-05-2013

වෛද්‍යවරුන්ගෙන් 1/3ක් බොරු ‍දොස්තරලා

ජනගහනය කෝටි 2යි :අවුරුද්දකට ලෙඩ්ඩු කෝටි 10යි

අයහපත් කාලගුණය නිසා ඉන්ෆ්ලුවෙන්සා-ඩෙංගු පැතිරෙන ලකුණු

  • මව්බිම 16-05-2013

Zero maternal mortality in Mullaitivu, Kilinochchi districts

  • The Island 15-05-2013

ඖෂධ හල් හිමිකරුට 30000ක දඩ

අරණායක දිසා රෝහලට පණ දෙන්න කාලයයි මේ

  • දිනමිණ 15-05-2013

ළමයින්ගේ මොළේ උණට දෙන බෙහෙත මිහින්තලේ රෝහලේ නෑ

  • මව්බිම 15-05-2013

Drugs past shelf life found in two private hospitals

  • The Island 14-05-2013

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අනිද්දා සිට අකුරට වැඩ

  • දිවයින 14-05-2013

විෂබීජ නාශක නැති නිසා රෝහල් අවදානමේ

  • ලක්බිම 14-05-2013

විෂ සහිත කිරිපිටි භාවතයෙන් ඉවතට

දරුවන්ට සරම්ප රෝගය වැළඳීමේ අවදානමක්

කල් ඉකුත්වූ ඖෂධ තබාගත් අලෙවිසල් 6ක් හසුවෙයි

  • රිවිර 14-05-2013

Private hospitals to be searched for date expired drugs

Visual impairment affects 160,000 children, 150,000 adults blind

  • The Island 13-05-2013

කල් ඉකුත් වූ ඖෂධ සොයා වැටලීම් අද සිට

  • දිවයින 13-05-2013

පෞද්ගලික රෝහල්වල ඖෂධ භාවිතය ගැන සැකයි

මොළයේ සහ ස්නායු රෝග ප්‍රතිකාරයට අධි තාක්ෂණ නව උපකරණයක්

පත්තර කන්තෝරුවේ වෛද්‍ය සායනය

  • දිනමිණ 13-05-2013

විවිධ පාට හා හැඩයෙන් යුතු පැරසිටමෝල් තහනම්

පෞද්ගලික රෝහල්වල ඖෂධ ගබඩා පරීක්ෂාවට

  • රිවිර 13-05-2013

රට පුරා අක්ෂි රෝග සමීක්ෂණයක්

  • මව්බිම 13-05-2013

Influenza A marches on, kills four

  • The Island 11-05-2013

රුධිර සාම්පල 538න් 108කම ඉන්ෆ්ලුවන්සා

කරාපිටිය රෝහලේ ප්‍රෙෂර් නගින වැඩක්‌!

ජාතික ඖෂධ පනත මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට හැකි වෙනවා

  • දිවයින 11-05-2013

රාගම රෝහලේ බලු රාජධානියක්

සුදු සීනි කෑමෙන් වකුගඩු රෝග අවදානමක්

  • රිවිර 11-05-2013

නොමේරූ ළදරුවන් ප්‍රවාහනය කිරීමට විශේෂ ගිලන් රථයක්

  • මව්බිම 11-05-2013

GMOA warns against granting RMPs Rs. 4,000 phone allowance

Medicos begin protest against fee paying admissions to medical faculties

  • The Island 10-05-2013

ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරු දිගටම අකුරට වැඩ

රජරට වකුගඩු උවදුර මධ්‍යම පළාතත් ගොදුරු කර ගනී

වකුගඩු රෝගයෙන් අටදහසකට පීඩා

  • දිවයින 10-05-2013

ඉන්ෆ්ලුවෙන්සා “ඒ” කාසල් රෝහලේ මවක බිලිගනී

මාලිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ ඉවත් කරයි

ඖෂධවේදීන් නැතිව පවත්වාගෙන යන ඔසුසල් වලට එරෙහිව නීතිමය පියවර

  • රිවිර 10-05-2013

කරාපිටියේ MRI යන්ත්‍රය අක්‍රියයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ වෛද්‍ය පීඨ සිසුහු උද්ඝෝෂණයක

  • මව්බිම 10-05-2013

Docs’ warfare leads to  suspension of some rebels

  • The Island 09-05-2013

WP accounts for half the dengue cases

  • The Island 08-05-2013

ඩෙංගු අධි අවධානම් කලාප පනහක්

  • රිවිර 08-05-2013

මාව ඝාතනය කළත් බෙහෙත් මාෆියාවේ සුල-මුල හෙළිකරනවා

  • මව්බිම 08-05-2013

RAMOs on strike over broken promise

Medical U’grads to protest against admission of fee paying students to medical faculties

  • The Island 07-05-2013

රෝහල් අධ්‍යක්‍ෂවරයාට දැනුම්දී ඇතත් පීඩාවට පත් රෝගීන් ගැන සැලකිලිමත් වී නෑ

  • දිවයින 07-05-2013

GMOA warns NHSL branch rebels

Health Ministry urges hospital treatment for influenza patients

Minister laments  encroachment on  Kandy hospital land

  • The Island 06-05-2013

වෛද්‍ය පර්යේෂණායතනයට ලැබුණු රුධිර සාම්පල 6 ක ඉන්ෆ්ලුවෙන්සා වෛරසය

දඹුල්ල රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය ජලයෙන් යටවේ

  • දිවයින 06-05-2013

නව ඉන්ෆ්ලුවෙන්සා රෝගය පාලනයට උපදෙස්-බෙහෙත් රෝහල්වලට ලබා දීලා

  • දිනමිණ 06-05-2013

අංගොඩ මානසික රෝහලේ දුම්බීමේ කලාපයට විරෝධය

රෝගීන් 542 දෙනෙකුගෙන් වැඩි පිරිසකට ඉන්ෆ්ලුවෙන්සා

දඹුල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තවම වහලා

  • රිවිර 06-05-2013

හොර දොස්තරලා හිරේ අරින හැටි අහන්න නීතිපති ලඟට යයි

  • ලක්බිම 05-05-2013

Angoda Mental Institute Head attracts GMOA wrath for another’s sin

Slight dip in dengue countrywide, while Colombo sees increase

No more girl lamp posts, instructs Sirisena

  • The Island 04-05-2013

මහනුවර පිළිකා රෝහලක් ඉදිකිරීමට රජයෙන් දසලක්ෂ 80ක ආධාරයක්

  • දිනමිණ 04-05-2013

Docs-nurses confrontation: Health Ministry in a dilemma

DG Health warns against flouting Food Act

  • The Island 03-05-2013

අනුරපුර රෝහලේ වෛද්‍ය වර්ජනයෙන් රෝගීහු අසරණ වෙති

කැස්‌ස, උණ, හිසරදය ඇතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඉන්ෆ්ලුවෙන්සාව විය හැකියි

රු. ලක්‌ෂ 75 කට වෛද්‍ය උපාධිය මිලට ගැනීමට පේරාදෙණි ගිය 9 දෙනාට පීඨයේ දොර වැසේ!

ඔසුසල්වල වායුසමන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි

  • දිවයින 03-05-2013

අවිස්සාවේල්ල රෝහලේ සියලු සැත්කම් නවතී

අධික උෂ්ණය හේතුවෙන් ළමයින්ට චර්ම රෝග හා වෛරස් තත්ත්වයක්

ඉන්ෆ්ලුවෙන්සා උණ වැළඳුනු ගැබිණි මව්වරුන් වහා ප්‍රතිකාර ගතයුතුයි

  • රිවිර 03-05-2013

Eleven Lankans test positive for A (H1N1) Influenza

Air conditioners in some pharmacies not switched on

  • The Island 02-05-2013

වට්‌ටෝරු නැතිව බෙහෙත් දුන් ඖෂධහල් දෙකක්‌ වටලති

  • දිවයින 02-05-2013

ගබඩා ප්‍රමිතියට නෑ: ෆාමසි තුනක ඖෂධ අත්අඩංගුවට

  • දිනමිණ 02-05-2013

සියලු රෝහල් සේවකයන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත දෙයි

ඊයේ සිට කොළඹ ළමා රෝහල පාසලක්‌ බවට පත්වෙයි

  • දිවයින 01-05-2013

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගන්නැයි උපදෙස්

  • රිවිර 01-05-2013