Media Eye – October 2012

වෛද්‍ය සමිතා සමන්මලී වන්දි නඩු විභාගය කල් තැබේ

  • දිවයින 31-10-2012

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් නැති සූතිකාගාරයක් අනුරපුර රෝහලේ

මිහින්තලේ රජයේ රෝහල් වැසී යන ලකුණු

  • දිනමිණ 31-10-2012

දවසකට 50ක් පරලොව යවන රෝගයට රෝහලක්

කොළඹ කෑම වල ක්ෂුද්‍ර ජීවියෝ

පොලොන්නරුව රෝහලේ “සල්ලි ගිලින ලෙඩක්”

අනුරපුර මවුවරුන් ගැන බලන්නේ කවුද?

  • ලක්බිම 31-10-2012

Health Ministry to absorb 5,000 workers

  • The Island 30-10-2012

රාජ්‍ය රෝහල් “හදවතේ” කොටස්‌ තුනක්‌ ගැලවෙයි

හදවත් රෝගී දරුවන් සඳහා කොළඹ ළමා රෝහලේ සියලු පහසුකම් තිබෙනවා

  • දිවයින 30-10-2012

සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට 5000ක් එකවර බඳවා ගැනේ

  • දිනමිණ 30-10-2012

Strokes kill 40-50 Lankans each day

  • The Island 29-10-2012

ආඝාතයට ගොදුරුවීමෙන් දිනකට 50ක් මරුට

ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ තුනක හා උපකරණවල හිඟයක්

  • රිවිර 29-10-2012

Urological Surgeons’ Sessions in Colombo

  • The Island 28-10-2012

රජයේ රෝහල්වලට යන රෝගීන් ‘කබලෙන් ලිපට’

  • දිවයින 28-10-2012

අනතුරට පත් බස් මගීන් බේරන්න කඳු හෙල් බැස්ස හිත හොඳ දොස්තර

  • සිළුමිණ 28-10-2012

Private dispensary blamed for death due to overdose

New food hygiene guidelines for city from next week

  • The Island 27-10-2012

ලේකම්ගේ පොරොන්දුවෙන් දොස්තර වර්ජනය අත්හරී

දියවැඩියා බෙහෙත් වෙනුවට පිළිකා නාශක බෙහෙත් දීමෙන් කාන්තාවක් මරුට

සුපිරි වෙළඳ සැල්වල හොඳ ආහාර කවුළුවක්

  • ලක්බිම 27-10-2012

ගාල්ල ප්‍රධාන වෛද්‍ය නිලධාරීට මුදල් කමිටුවෙන් ඉන්ධන නෑ

වැස්සත් සමග ළමයින්ට කොක්සකි වෛරස් උණ

  • රිවිර 27-10-2012

දියවැඩියා බෙහෙත් වෙනුවට පිළිකානාශක බෙහෙත් දීලා

ඩෙංගු ගැන නිතර කතා කළත් මැලේරියාව අමතක කරනු එපා

  • දිනමිණ 27-10-2012

GMOA strike a success; patients suffer

Pharmaceutical chamber to support Nat. Drug Policy

Beware of waterborne diseases, Colombo residents warned

  • The Island 26-10-2012

වෛද්‍ය වර්ජනයෙන් ඊයේ රටපුරා රෝහල් සේවා අඩාල වේ

ඊයේ ජාතික රෝහල ලෙඩ වෙයි… (ඡයාරුපය)

  • දිවයින 26-10-2012

වෛද්‍ය වර්ජනයෙන් රෝගීහු අපහසුතාවට

ෆාමසියකින් වට්ටෝරුව වරද්දා දුන් බෙහෙත් බී හොරණ පස්දරු මවක් මිය ගිහින්

  • දිනමිණ 26-10-2012

වෛද්‍ය වර්ජනහෙන් රෝගීන්ට පීඩා

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිජීවක කුප්පියක කෙස් ගසක්

දඹුල්ල රෝහලට ප්‍රතිකාර පතා පැමිණි දෙපිරිසක් පරුෂ වචනවලින් බැනගනිති

  • රිවිර 26-10-2012

රෝහල් කිහිපයක දොස්තරලා වැඩ රටේම රෝහල් කොට උඩ

වැඩිහිටියන්ට පමණයි රෝහල්

  • ලක්බිම 26-10-2012

දොස්තර වර්ජනයෙන් රටපුරාම රෝහල් වැඩ අඩාල වෙයි

‘වැඩිහිටියන්ට පමණයි’ වෙනම රෝහල් ඉදි වෙයි

  • මව්බිම 25-10-2012

Govt. docs on strike today

PSM toughens stand, will decide on strike today

  • The Island 25-10-2012

වෛද්‍යවරු අද සංකේත වර්ජනයක

  • දිවයින 25-10-2012

වෛද්‍යවරු අද වැඩ වරති

රට පුරා වැඩිහිටි රෝගී සත්කාර සේවා පුළුල් කෙරේ

  • දිනමිණ 25-10-2012

රජයේ රෝහල් වෛද්‍යවරු දිනක වර්ජනයක් අරඹති

  • රිවිර 25-10-2012

රට පුරා දොස්තරලා අද වැඩ වර්ජනයක

  • මව්බිම 25-10-2012

♦ අද රට පුරා වෙදුන් වැඩ වරති

සුවය ලබන වකුගඩු රෝගීන්ට බිලක්‌

  • ලක්බිම 25-10-2012

More schoolchildren suffering from diabetes

  • Daily News 24-10-2012

GMOA locks horns with Provincial Health Director

  • The Island 23-10-2012

වටවල බස්‌ අනතුරත් සමග මතුවූ ජීවකයකු බඳු උතුම් වෛද්‍යවරයෙක්‌

බෙහෙත් මිල නගී, රෝගීහු අමාරුවේ

කරාපිටිය රෝහලට නව වාට්‌ටු සංකීර්ණයක්‌

“ග්ලූකෝස්‌ ස්‌ට්‍රිප්ස්‌” ආනයනයෙන් කෝටි 10 ක වංචාවක්‌

  • දිවයින 23-10-2012

අසරණ රෝගීන්ට පිහිට වූ තරුණ දොස්තරගේ සත්ක්‍රියාව රටට ම ආදර්ශයක්

  • දිනමිණ 23-10-2012

හොර දොස්තර හිරේට

  • රිවිර 23-10-2012

දොස්තරලා විරුද්ධ වුණත් කලා සිසුන්ටත් හෙද උපාධි දෙනවා

  • මව්බිම 23-10-2012

Attack on doctor and his wife – GMOA issues boycott threat

Xenon lights, HID lights and road accidents

  • The Island 22-10-2012

කොළඹ ජාතික රෝහලේ 46 වාට්ටුවේ අපහසුතා රැසක්

මාරවිල වෛද්‍ය ආයතනයකට අතුරු නියෝගයක්

  • දිනමිණ 22-10-2012

තැලසීමියා එන්නත් සමාගම් වලින් විශේෂඥ වෛද්‍යවරුන්ට රට සවාරි

කොරෙක්ස් ඖෂධය මත්ද්‍රව්‍ය හා මිශ්‍ර කර වීදුරුවලට දමා විකිණීමේ ජාවාරමක්

  • රිවිර 22-10-2012

National Health Policy could have averted Corex cough syrup tragedy – Dr. JJ

  • The Island 20-10-2012

Kidney disease linked to pesticides

  • The Island 20-10-2012

වෛද්‍ය වෘත්තිකයන් අප රටේ රඳවා ගැනීමට ඉහළ වැටුප් හා පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතුයි
   – සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන

තැලසීමියා රෝගීන්ට ඩෙස්ෆරාල්-ටැලිෆර් කැමැත්ත පරිදි ගත හැකියි

අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රජා සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය කළුතරට

  • දිනමිණ 19-10-2012

Foreign doctors’ registration date extended – Counsel

Thalassemia drugs under review due to side effects

  • The Island 19-10-2012

GMOA C’bo branch ends strike

  • The Island 18-10-2012

Kandy Teaching Hospital operations halted

  • The Island 17-10-2012

ලුනාව රෝහලේ කාර්යමණ්ඩලය පහරදීමක්‌ නිසා වැඩ වරති

මධ්‍යම පළාත් වෛද්‍යවරු වෘත්තීය ක්‍රියා මාර්ගයකට සැරසෙති

  • දිනමිණ 17-10-2012

ලූනාව නළා අදත් බිම

  • ලංකාදීප 17-10-2012

බස්‌නාහිර පළාත් රෝහල් වෛද්‍යවරු අද වැඩ වැරුමක

  • දිවයින 17-10-2012

Quintuplets born at Kandy Gen. Hospital

Unclean hands root cause of bowel diseases

  • The Island 16-10-2012

මහනුවර රෝහලේදී මවකට පස්‌ නිවුන් දරු වාසනාවක්‌

කරන්දෙණිය දොස්‌තර ඝාතන නඩුව නැවත වරක්‌ කල් දමයි

  • දිවයින 16-10-2012

කාන්තාවන් සිවු දෙනෙකුගෙන් එක් අයෙක් ‘විෂාදයෙන්’ පෙළෙනවා

අලුතින් උපදින දරුවන්ගෙන් 13%ක් අසාදන හේතුවෙන් මරණයට පත්වෙනවා

  • දිනමිණ 16-10-2012

No to ‘sir’ with love

Suspected killer anti-biotic withdrawn from hospitals

Public health is environmental health

  • The Island 15-10-2012

තොටළඟ “හොර දොස්‌තර” හෙට උසාවිය හමුවට

එන්නත දීමෙන් පසු හුස්‌ම ගන්න බැරිව සිටි දරුවා දැඩිසත්කාර ඒකකයට ගෙන ගියා

ප්‍රතිජීවක එන්නත් විෂ වී මිය ගිය දැරියගේ  සිරුරේ කොටස්‌ පරීක්‍ෂාවට

  • දිවයින 15-10-2012

සෙන්ට්‍රිඇක්සෝන් ප්‍රතිජීවක ඖෂධය භාවිතය තාවකාලිකව නවත්වයි

එන්නත දීමෙන් පසු මගේ අත දිගේ කරන්ට් එක යනව වගේ කිය‍ා කෑ ගැසුවා

  • දිනමිණ 15-10-2012

කොරෙක්ස් – ඩී ට අමතරව තවත් ඖෂධ ගැන විමසිල්ලෙන්

  • ලක්බිම 15-10-2012

GMOA NHSL branch wants Special GM to take strong stand on salary issue

  • The Island 14-10-2012

එක පිරිසකට පඩි වැඩිකළොත් බලාගෙනයි – වෛද්‍ය නිලධාරි සංගමය අනතුරු අඟවයි

  • දිවයින 14-10-2012

වහ වෙන කැහි පැණිය හත් දෙනෙක් මරා දමයි

  • සිළුමිණ 14-10-2012

ප්‍රතිජීවකයෙන් දැරිය මියගිය හැටි සොයා යයි

  • ලක්බිම 14-10-2012

Shortage of big syringes

  • The Island 13-10-2012

නොදන්වාම ඉදිරි සති දෙක ඇතුළත වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹති!

ගැබිණි කාන්තාවන් පරික්ෂා කරන මුවාවෙන් ලිංගික අතවර කරන්න තැත් කරලා

  • රිවිර 13-10-2012

කරාපිටිය රෝහලේදී දැරියට ප්‍රතිජීවක ඖෂධය දීමෙන් පසු මියයයි

රෝහල්වලට සිරින්ජර් ලෙඩක්‌

  • දිවයින 13-10-2012

කරාපිටිය රෝහලට ඇතුළත් කළ දැරිය එන්නත විෂවී මියයයි

හොර දොස්තර “කොරෙක්ස්” හොයලා

  • ලක්බිම 13-10-2012

Bogus doc in trouble

  • The Island 12-10-2012

ඖෂධ හලක්‌ පරීක්‍ෂාවට ගිය ව්‍යාජ දොස්‌තර අත්අඩංගුවට

  • දිවයින 12-10-2012

රජයේ වෛද්‍යවරුන් වර්ජනයකට සූදානම්

වෛද්‍ය ලලන්තගේ රිය පැහැර ගන්න හදලා

පරික්ෂා කරන මුවාවෙන් වෛද්‍යවරයාගෙන් ගැබිණි කතුන්ට ලිංගික අතවර

  • මව්බිම 12-10-2012

Anti-MPMC Surgeon’s driver assaulted

LRH doc finds permanent cure for rare skin disease

  • The Island 11-10-2012

ළමයින්ට හැදෙන “එබීටා” රෝගයට වෛද්‍ය ජයමිනි ප්‍රතිකාර සොයා ගනී

‘කොරෙක්ස්’ තහනම්

  • මව්බිම 11-10-2012

මෙරට ජනගහනයෙන් 11% ක්‌ විශාදයෙන් පෙළෙනවා

  • දිවයින 11-10-2012

District Mental Health Movement: A silent revolution in Sri Lanka

Cough syrup banned after six deaths

  • The Island 10-10-2012

ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත ජනාධිපති ලේකම් කාර්යාලයේ

කොරෙක්‌ස්‌ සිරප් අලෙවිය හා භාවිතය තහනම් කරයි

  • දිවයින 10-10-2012

දරුවන්ගේ සමේ බිබිලි මතු වී ගැලවී යාමේ රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් සොයා ගනී

මානසික නිරෝගිතාවට ජාතික මානසික සෞඛ්‍ය සභාව

  • දිනමිණ 10-10-2012

SC dismisses petition against private medical college

GMOA warns of strike over medical fitness certification

  • The Island 09-10-2012

වෛද්‍ය සංගමයෙන් වැටුප් සටනක රතු එළි

මාලබේට එරෙහි පෙත්සම ඉවතට

  • දිවයින 09-10-2012

මාලබේ පෞද්ගලික වෙද විදුහලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභයි

ශාරීරික යෝග්‍යතා සහතික නිකුත් කළ හැක්කේ පිළිගත් වෛද්‍යවරයකුට පමණයි

පියයුරු පිළිකා ගැන ජනතාව දැණුවත් කිරීමේ මාසයක්

  • දිනමිණ 09-10-2012

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපට ශක්තියක්; ඒ මොකද… තවත් විදේශ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කීපයක් ‘මාලඹේ’ අනාගතය ගැන විපරමින් ඉන්නවා – එස්.බී. ඇමති කියයි

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනමන්න අවසර ලැබේ

මාලඹේ වෛද්‍ය උපාධියට අවසර දුන් ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

  • රිවිර 09-10-2012

GMOA beats war drums over FUTA demands

Some Peradeniya medical dons refuse to join strike

  • The Island 08-10-2012

දොස්තරලා දෙසීයක් වසරකට රට හැර යති

  • රිවිර 08-10-2012

ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත අස්ථානගත වූයේ අමාත්‍යාංශයේ වරදින් නොවේ

  • දිනමිණ 08-10-2012

ක්‍ෂය රෝගය නිට්‌ටාවට සුව කරන වැලිසර ළය රෝහල

  • දිවයින 07-10-2012

GMOA calls off today’s strike

Drug prices going through the roof

  • The Island 06-10-2012

“වෛද්‍ය ලේකම් පියවරක්‌ පස්‌සට” දොස්‌තරලා වර්ජනය අත්හිටුවයි

රසායනාගාර “මාෆියාවක්‌”

බානගොඩ මාතෘ සායනයට අවු: 2 කින් වෛද්‍යවරිය ඇවිත් නෑ

  • දිවයින 06-10-2012

පැහැරගෙන ගිය දොස්තරට දොස්තර සහතිකයක් නෑ

  • දිනමිණ 06-10-2012

ජාතික රෝහලේ මිලි ලීටර් 50 හා 20 එන්නත් සිරින්ජර වල උග්‍ර හිඟයක්

නුසුදුසු ඖෂධ වර්ග 100ක් භාවිතයෙන් ඉවත් කරයි

  • රිවිර 06-10-2012

වසර 12ක් වෙදකම් කළ බොරු දොස්තර හිරේට

  • රිවිර 05-10-2012

මුඛ පිළිකා හා පෙනහළු පිළිකා රූප දුම්වැටි පැකට්‌වල අනිවාර්ය කෙරේ

  • දිවයින 03-10-2012

විශේෂඥ වෛද්‍යවරයාගේ ලක්ෂ 12ක ඔරලෝසුවට විදලා

  • රිවිර 03-10-2012

පාසැල් ළමුන් අතර නීරක්තිය පැතිරීමේ අවදානමක්

  • ලක්බිම 03-10-2012

Court issues notice on Galle Mayor

  • The Island 02-10-2012

ස්‌ථාන මාරුවීම් ලැබූ වෛද්‍යවරුන් 31 දාට පෙර මුදාහැරීමට නියෝග

  • දිවයින 02-10-2012

ලක්ෂ 25ක කප්පම් ඉල්ලා වෛද්‍යවරයෙක් පැහැරගෙන

බෝනොවන රෝගවලට කුඩා ළමුන් ගොදුරු වීමේ අවදානමක්

කරන්දෙණිය හිත හොඳ දොස්තර ඝාතන නඩුව ඔක්තෝබර් 15 දිනට කල්යයි

  • ලක්බිම 02-10-2012

ජාතික ඖෂධ පනතේ අඩුපාඩු සැකසීමට පියවර

  • දිනමිණ 02-10-2012

ස්ථාන මාරු ලබා නොගන්නා වෛද්‍යවරුන්ගේ වැටුප් නවතී

  • රිවිර 02-10-2012